ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, February 4, 2018
ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන නොදත් කතාව....!!!
කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන මහා පහන් ටැඹකි.
මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවනීය මාර්ගෝපදේශකයාණන් වහන්සේ මෙන්ම අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා සිදු කරනු ලැබූ ආදර්ශවත් අනුශාසකයන් වහන්සේ වුයේදමෙරට වැඩ සිටින උගත්, ගුණවත්, සිල්වත්, ධර්ම, විනයධර සංඝපීතෘන් වහන්සේ ය.
එබඳු මහා යතිවරයන් වහන්සේ රට දැය සමය වෙනුවෙන් සිදු කරනු ලබන්නේ ද ආදර්ශවත් යුග මෙහෙවරකි.ස්වකීය ජාත ග්‍රාමය ලෝක පූජිත කරවීමට තරම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා සිරිලක සසුනඹරෙහි පහළවීම රටට ම ආශීර්වාදයකි.
Posted by
lankanews
at
February 04, 2018
0
comments
Links to this post
Labels: lankanews, rev bellanwila wimalarathna, yahapalanaya
අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි...!!!
එම පක්ෂ මූලස්ථානයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
Posted by
lankanews
at
February 04, 2018
0
comments
Links to this post
Labels: arjun mahendran, Bond Scam, bondscam, lankanews, ranil agreement, ranil wickramasinge, yahapalanaya
ඇත්තෙන්ම හිටං අපේ රටේ ජනාධිපතිද...!!!
හයක් හතරක් නොතේරෙන ඕනෑම පොඩි ඵකෙකු පවා දන්නා දේ ඒ හරකාට නොතේරේ.ඌ ජාතිය අමතන්නේ නිදහස් දිනයේදීය නමුත් එය 70 වන නිදහස් සංවත්සරය බව නොදනී....අහෝ අප රටට ගිය කළක්....!!!අපිට අපි ගැනම ලැජ්ජා විය යුතුයි.මේ වගේ පුහු මිනිස්සු රටේ නායක කමට පත් කර ගැනීම ගැන.වෙනත් රටක මෙය සිදුවූයේ නම් මුළු රටම ඊට විරෝධය පානවා මෙන්ම තනතුරින්ද ඉවත් කර හමාරය.....!!!
Posted by
lankanews
at
February 04, 2018
0
comments
Links to this post
Labels: 70 indipendence day, lankanews, meithreepala sirisena, president, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
