ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, February 4, 2018

ජාතියට අහිමිවූ බෙල්ලන්විල නාහිමියන් ගැන නොදත් කතාව....!!!

සුපේශල ශික්‍ෂාකාමී විද්වත් පඬිරුවනක් ලෙස සම්භාවනීයත්වයෙන් අගයන උන්වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේම මහත් සම්භාවනාවට පාත්‍රව වැඩ විසූහ.
කවර අයකුගේ වුවද දුකෙහිදී පිහිටවීමට තරම් කාරුණිකව ක්‍රියා කල මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුදු සසුන්කෙත ඒකාලෝක කරන මහා පහන් ටැඹකි.
මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවනීය මාර්ගෝපදේශකයාණන් වහන්සේ මෙන්ම අර්ථයෙන්, ධර්මයෙන් අවවාද අනුශාසනා සිදු කරනු ලැබූ ආදර්ශවත් අනුශාසකයන් වහන්සේ වුයේදමෙරට වැඩ සිටින උගත්, ගුණවත්, සිල්වත්, ධර්ම, විනයධර සංඝපීතෘන් වහන්සේ ය.
එබඳු මහා යතිවරයන් වහන්සේ රට දැය සමය වෙනුවෙන් සිදු කරනු ලබන්නේ ද ආදර්ශවත් යුග මෙහෙවරකි.ස්වකීය ජාත ග්‍රාමය ලෝක පූජිත කරවීමට තරම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා සිරිලක සසුනඹරෙහි පහළවීම රටට ම ආශීර්වාදයකි.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වාගැනීමේ වගකීම අගමැති අතේයි...!!!

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ සැකකරුවෙකු බවට පත්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රධාන වගකීම අගමැතිවරයා සතු වන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  පවසයි.
එම පක්ෂ මූලස්ථානයේ  (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඇත්තෙන්ම හිටං අපේ රටේ ජනාධිපතිද...!!!

හයක් හතරක් නොතේරෙන ඕනෑම පොඩි ඵකෙකු පවා දන්නා දේ ඒ හරකාට නොතේරේ.ඌ ජාතිය අමතන්නේ නිදහස් දිනයේදීය නමුත් එය 70 වන නිදහස් සංවත්සරය බව නොදනී....අහෝ අප රටට ගිය කළක්....!!!අපිට අපි ගැනම ලැජ්ජා විය යුතුයි.මේ වගේ පුහු මිනිස්සු රටේ නායක කමට පත් කර ගැනීම ගැන.වෙනත් රටක මෙය සිදුවූයේ නම් මුළු රටම ඊට විරෝධය පානවා මෙන්ම තනතුරින්ද ඉවත් කර හමාරය.....!!!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.