ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Thursday, February 1, 2018

පඹ සිරාගෙ ඇඹේණිය විතරයි අඩු ඔන්න දැන් දුවත් ස්ටේජ් වල....!!!

ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.. ඔබ බඩගින්නේ ඉද්දී මගේ තාත්තටත් බඩගින්න දැනෙනවා..- ජනපති දියණි චතුරිකා මැතිවරණ වේදිකාවේ..!!!
 තමන්ගේ පියාගේ කදුළු මීට දින කීපයකට කලිනුත් දුටු බවත්, මොරගහ කන්ද ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල ගැන් වුණු අතර,  මගේ දරුවන්ටත් වැඩිය මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි යැයි මොරගහ කන්ද ජලාශය උඩින් යද්දී සිය පියා පැවසූ බවත් ජනපති දියණිය චතුරිකා සිරිසේන  පැවසූවාය.
පොළොන්නරුව සේවා ගම ප්‍රදේශයේ  (31 දා) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන රැලියක් අමතමින් ඇය මේ බව පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චතුරිකා ,
“ජාත්‍යන්තරය දිනන්න ඔබේ ජන නායකයා විප්ලවීය වෙනස පටන් ගත්තා. ජාත්‍යන්තරයට මේ පොළොන්නරුව රැගෙන ගියා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා ගත්තා. ඔබ දකිනවා ඇති මාධ්‍ය තුළ මහා ජන ගංගාවක් සමග මහා ජන රැල්ලක් සමග ඔබේ ආදරණීය ජන නායකයා විප්ලවීය වෙනස කරගෙන යනවා එතුමාගේ ජීවිතය පවා අවදානමට ලක්කරලා හරි නීතියක් මේ රටේ ඇති කරන්න උත්සාහ ගන්නවා.
අද දේශපාලකයෝ දිහා බලන්න සිදුවෙලා තියෙන්නේ කනගාටුවෙන් අප්පිරියාවෙන්. අතිගරු ජනාධිපතිතුමාට මේ රටට ගෙනෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මහත්ම දේශපාලනයක්. මහත්මා දේශපාලන චින්තනයක්. නායකයන් කියන්නේ මහා ජන සේවකයන්. ස්වෙච්චා සේවකයින්.රටට වැඩකරන්නේ ඔවුන් ඡන්දෙ ගන්න විතරක් නෙමෙයි. මේ හැම දෙයක් එක්කම තමයි රටක් ගොඩ නැගෙන්නේ.

මුලින් පවුල් වාදයට බැන වැදුන පඹ සිරාගෙ මෝංගල් කොළුවත් දැන් වේදිකාවල...!!!

පොහොට්ටුවේ ඉන්නෙ හොරු, දුෂිතයො, කුඩුකාරයො.. අත දිනවන්න..- රාජපක්‍ෂලාට පලූ යන්න බනිමින් දහම් සිරිසේන දේශපාලනයට.. ශ‍්‍රීලනිප ජනරැුලියක් අමතයි..!!!
 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනද ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ වේදිකාවේ ජනතාව අමතමින් මෙම මැතිවරණ සටනට අවතීරණ වී සිටී.
දහම් සිරිසේන  දේශපාලන වේදිකාවේ අදහස් පල කරන්නේ මුල්ම වතාවට වීම විශේෂය.
‘පහුගිය අවුරුදු දහය පුරාම ආණ්ඩු කලේ එතුමාල තමයි. එතකොට රටේ කොපමණ ප‍්‍රශ්ණ ඇතිවුණාද. කොතරම් ඝාතන සිදු වුණාද. කිසිම මාධ්‍ය නිදහසක් තිබුණද. සියල්ල ඔබ දන්නව පහුගිය කාලය ඇතුලත රටේ සිද්ද වුණේ කියල.VIDEO

පොහොට්ටු කෙමක් අටවා නැවත රට සූරා කෑමට දඟලන සාටක සුණඛ පට්ට හොරා....!!!

රිෂාර්ඩ් හට කැලෑ කපන්නට ඉඩම් දුන්නේ කවරෙකුද....???  සිරිපාදයේ අවට ඉඩම් කටාර් රාජ්‍යයේ එටිසෙලාට් හට විකුණා කොමිස් ගත්තේ කවුද.???මුළු මහත් ජාතියටත් රටටත් වින කෙරූ නරුමයන් අදටත් දේශපාලන බලය ගැනීමට දඟලන්නේ අපේ උන්ගේ මෝඩකම සහ නිවට කම දන්නා නිසාද...?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.