ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Wednesday, January 31, 2018

බැදුම්කර වාර්තාව සිංහලෙන් නොදීමට සහ බරපතල වංචා දූෂණ කොමිෂන් වාර්තාව සිංහලෙන් දීමට හේතු

සිංහල බිල්ලන් සහ ඉංග්‍රීසි ජාතිවාදීවන් රටේ ජනතාවට හංගන ඉතාම වැදගත් ‍දෙයක් තියෙනවා. යහපාලන ආණ්ඩුව එනම් මෛත්‍රී-රනිල් ආණ්ඩුව විසින් සිදු කළ මහ බැංකු මුදල් වංචාව සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරල තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ ලංකාවෙ බහුතර ඡන්දදායකයන්ට බැදුම්කර වාර්තාව කියවන්න බෑ.කියවල තේරුම් ගන්න බෑ.. එනම් බැදුම්කර වාර්තාව මගින් කියල තියෙන දූෂිතයන් සහ වංචාව ගැන සිංහලෙන් කියව ගන්න ලංකාවේ බහුතර ජනතාවට නොහැකි වෙන්න තමයි ඒ වාර්තාව ඉංග්‍රීසියෙන් දුන්නේ....

රාජ්‍ය මාධ්‍ය ප‍්‍රචාරක කුමන්ත‍්‍රණයක.. නීති කඩාබිද ආණ්ඩුවට කඬේ යයි..!!!

රාජ්‍ය මාධ්‍ය විසින් අමු අමුවේ මැතිවරණ නීතී කඩ කරමින් ප‍්‍රචාරක කුමන්ත‍්‍රණවල නිතර වන බව ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්වය වහා නවතා දැමීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර  සදහන් කරයි.

මැතිවරණ කාලයේදී කටයුතු කල යුත්තේ කෙසේදැයි මැතිවරණ කොමිසම විසින් පැහැදිලිව උපදෙස් නිකුත් කර තිබියදී රාජ්‍ය මාධ්‍ය ඒ කිසිත් නොතකා ඒක පාර්ශවීයවම ආණ්ඩුවේ ප‍්‍රචාරක කටයුතු සිදු කරමින් සිටින බවද ඔහු කියයි.

දෙමළ අධ්‍යාපන ඇමැති තනතුරෙන් ව්‍යවස්‌ථාව කඩලා ...!!!

දමිළ පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් අමාත්‍යාංශයක්‌ නම් කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ බව ව්‍යවස්‌ථා විශාරදයින් සහ දේශපාලනඥයන් පෙන්වා දේ.
  ඌව පළාත් සභාවේ දමිළ පාසල් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සෙන්දිල් තොණ්‌ඩමන්  පසුගියදා දිවුරුම් දීම නිසා මෙම අර්බුදය නිර්මාණය වී ඇතැයි ද ඔවුහු පවසති.
  දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ පළාත් සභා විෂයයන් ගැසට්‌ කර ඇතත් එම ලැයිස්‌තුවට දමිළ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් විෂයයක්‌ ඇතුළත් කර නැතැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ නීතිඥ සිසිර ජයකොඩි  ප්‍රකාශ කළේය.

ඌව පළාතට දැන් සිටින්නේ දෙමළ අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ පමණි....!!!

මහ ඇමැතිට දඬුවම ලැබෙමින් පවතී; වර්ගවාදී විදුහල්පතිනියත් නීතිය ඉදිරියේ දණ ගස්‌සවන්න ....!!!

සෙන්දිල් තොණ්‌ඩමන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට පටහැනි ක්‍රියාවක්‌ බවටද සමහරු චෝදනා නඟති. ඔවුහු වැඩිදුරටත් පවසන්නේ "අධ්‍යාපන" යටතේ ඇති 3 වැනි ඡේදයේ කොතැනකවත් දෙමළ අධ්‍යාපන ඇමැති කියලා පදවියක්‌ ගැන සඳහන් කර නොමැති බවයි. එය එලෙස තිබියදී ඔහුට මෙම දෙමළ අධ්‍යාපන ඇමැතිකම දුන්නේ මොන පදනමක්‌ යටතේද යන්න විශාල ගැටලුවකි. එලෙසම ඌව පළාතට දැන් සිටින්නේ දෙමළ අධ්‍යාපන ඇමැතිවරයෙක්‌ පමණි. එම නිසා එම ප්‍රදේශයේ ඇති සිංහල, මුස්‌ලිම් පාසල්වලට අත්වන ඉරණම කුමක්‌ද?
  මෙම සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනියටද බරපතළ චෝදනාවක්‌ එල්ල වී තිබේ. ඒ ඇය තම පාසල හරහා ජාතිවාදය ව්‍යාප්ත කිරීමට සූදානම් වන බවටයි. එයට හොඳම උදාහරණයක්‌ වන්නේ ඇය එම විදුහලට ඇතුළත් කර ගන්නේ දෙමළ ජාතිකයන් පමණක්‌ වීමෙනි. ඇය එසේ කරනවා නම් එය බරපතළ වරදකි. වහාම ඒ ගැනද පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.