ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, January 21, 2018

පාහර දෙමළෙක්...!!!

බුද්ධාගම උතුරෙන් අහෝසි වී ඇති බවත් එවැනි අහෝසි වූ ආගමකට සහාය දැක්‌වීමෙන් ද්‍රවිඩ සන්ධානය වැරැද්දක්‌ කර ඇති බවත් උතුරු මහ ඇමැති සී. වී විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.මේ පාහර දෙමළා  හැදී වැඩී අධ්‍යාපනය ලබා ඇත්තේ සිංහල බෞද්ධ පරිසරයක බෞද්ධ පාසැලකය.
  යාපනයේ කයිලාසපති ශාලාවේ පැවැති ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
  යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්බන්ධ අතුරු වාර්තාවට සහාය දැක්‌වීමෙන්ද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් වැරැද්දක්‌ කර ඇතැයි හෙතෙම තවදුරටත් පවසයි.

කොහොමද මුගෙ ගැහිල්ල....!!!

හිටපු රුසියානු තානාපති උදයංගගේ දේපළ විකිණීම තහනම් - උසාවියෙන් නියෝගයක්‌....!!!

 රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අයත් රුපියල් කෝටි ගණනාවක්‌ වටිනා ඉඩම් දෙකක්‌ හා ටි්‍රලියම් නිවාස සංකීර්ණයේ පිහිටි සුපිරි නිවසක්‌ ඇතුළු දේපළ විකිණීම හෝ අන්සතු කිරීම වළක්‌වමින් කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න  (19 දා) නියෝගයක්‌ නිකුත් කළාය.
දොම්පේ ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් රුපියල් මිලියන 70 ක්‌ පමණ වටිනා අක්‌කර හතක්‌ පමණ වූ ඉඩම් කොටස්‌ දෙකක්‌ විකිණීම හා අන්සතු කිරීම වැළැක්‌වීමට පියවර ගන්නා ලෙස මහෙස්‌ත්‍රාත්වරිය ගම්පහ ඉඩම් කොමසාරිස්‌වරයා වෙත නියෝගයක්‌ කළාය. එමෙන්ම බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 29 ක්‌ පමණ වටිනා නිවාස සංකීර්ණය විකිණීම හෝ අන්සතු කිරීම වැළැක්‌වීමට පියවර ගන්නා ලෙස මහෙස්‌ත්‍රාත්වරිය එහිදී කොළඹ ඉඩම් කොමසාරිස්‌වරයාට නියෝගයක්‌ නිකුත් කළාය.

ගාල්ලේ පුදුම දොස්තර නාමල් ගමගේ - අපේ යුගයේ ජීවකයාණෝ....!!!

බැටරියක ආලෝක ධාරාවකින්
බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර...!!!



ඒ 2015 08 08 දා හිමිදිරියයි. කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය වෙනදා මෙන් රෝගීනගේ හිත සුව සඳහා ක්‍රියාත්මක වෙමින් තිබිණ. මොර සූරන මහ ධාරානිපාත වර්ෂාවක් ගාල්ල හා කරාපිටිය හබරාදුව මතු නොව මාතර පුරවරයට ද වේගයෙන් ඇදහැලෙන්නට විය. දිවයිනේ වෙනත් ප්‍රදේශ ද මේ මහ වැස්සෙන් තෙතබරිත වී ගිය බව පසුව දැනගන්නට ලැබිණ. විටින් විට අහසේ නැගුණු රිදී එළි හා ගොරබිරම් හඩ සමග බක් මහ අකුණු දස අත නැ‍ගෙන්නට වීය. රෝහල අසල ට්‍රාන්ස්ෆෝමරය ද රෝහලේ ජෙනරේටර් ද මේ අකුණු පහරින් මුළුමනින්ම අක්‍රීය විය. හෙණ හඩ නගන අකුණු ශල්‍ය වෛද්‍ය ඒකකය ඉස්මත්තේ ද පුපුරන්නට වීය.
කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.