ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්ධයෙන්
පරීක්ෂණය කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාගේ නිල
වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.
අදාල වාර්තාවේ පිටපත් අද දිනයේ පාර්ලිමේන්තුවටද ලබා දී තිබේ.
කොමිෂන් වාර්තාවේ සම්පූර්ණ ඉංග්‍රිසි පිටපත හා එහි සංක්ෂිප්ත සිංහල සටහන මෙහි දැක්වෙයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, January 17, 2018
රටම බලා සිටි බැදුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව මෙන්න.. පිටු 1154යි…
Posted by
lankanews
at
January 17, 2018
0
comments
Links to this post
Labels: arjun alosius, arjun mahendran, Bond Scam, bondscam, central bank, con ravi, Perpetual Treasuries, ranil agreement, sujeewa senasinghe, unp corruptions, unp deals, yahapalanaya
එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න..
. අනාගත පරපුරට ඉතිරි මොනවාද..
එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කලේ දේශීය ව්‍යාපාර විනාශ කරමින් රාජ්‍ය දේපල හිතමිතුරන්ට හා විදේශිකයින්ට කුණු කොල්ලයට විකීනීම බවත්, චන්ද්‍රිකා කලේත් එයම බවත් අද ඉදිරියට ගෙනියන්නේ එම ප්රතිපත්තියම බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
ඔහු එසේ කීවේ පැලියගොඩ පැවති විද්වත් හමුවක් අමතමනි.” ආසියාවේ අන් රටවල් දියුණු වුනේ තමන්ගේම කර්මාන්ත ගොඩනගලා. අපේ රටේත් මුල් යුගයේ විශේෂයෙන්ම සිරිමාවෝ බන්ඩාරනායක යුගයේ දේශීය කර්මාන්ත සෑම ක්ශේස්ත්‍රයකම පටන් ගත්තා.
නමුත් 1977 බලයට ආපු ජේ ආර් ජයවර්ධන මේ කර්මාන්ත කඩා වටෙන්න හැරියා ඊට පස්සෙ ආපු ප්‍රේමදාස හා චන්ද්‍රිකා එක පොදියට කුණුකොල්ලෙට මේවා විකුණන්න පටන් ගත්තා.
මම තමුන්නාන්සේලාට උදාහරණ කිහිපයක් විතරක් මතක් කරන්නම්. මොනතරම් කම්පාවක් හිතට එනවාද බලන්න මේවා කලකට පෙර ජාතික සම්පත් නේද කියල හිතුවහම.
මෙන්න ප්‍රේමදාස ජනාධිපති යුගයේ විකුණූ රාජ්‍ය දේපල සමහරක්….
Posted by
lankanews
at
January 17, 2018
0
comments
Links to this post
Labels: corruptions ravi, lankanews, ravi karunanayake family, unp corruptions, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
