ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, January 15, 2018

‘එයාර් ලංකා’ ඵකටත් මූං වැඩේ දීලා....!!! හෙළිදරව් මාධ්‍ය හමුවේ හොර බැසිලාත් සිටී....!!!

ශ්‍රී ලාංකන් ගුවන් සේවය ගැන ජනාධිපති කොමිසමක් දමා හෙව්වොත් වත්මන් කලමණාකරනය ගනත් හොඳ හොඳ දේවල් එලියට එනු ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ ඉරිදා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ සිංහ සමාජ ශාලාවේ පැවැත්වුන වෘතිකයින්ගේ සම්මන්ත්‍රනයක් අමතමනි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුලසුන හෙබවූ මෙම සමුලුවට ඇල්ලේ ගුනවංශ හිමි, සාටක සුණඛ බැසිල් රාජපක්ෂ, නිවාර්ඩ් කබ් රාල්, මේජර් ජෙනරල් කමල් ගුනරත්න ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.
“පසුගියදා සිරිසේන ජනාධිපති ප්‍රකාශයක් කරමින් කියා සිටියා ඔහු බලා පොරොත්තු වෙනවා කියලා ශ්‍රී ලාංකන් ගුවන් සේවය ගැන ජනාධිපති කොමිසමක් පත්කරල කරුණු හොයන්නට. ඔහු ඉන් ජනතාවට අඟවන්නට උත්සාහ කලේ රාජපක්ෂ සමයේ මේ ආයතන පාඩුවට දිවූ බවයි.
මම කිසිම විටක පසුගිය රජය ශ්‍රී ලාංකන් ගුවන් සේවය පාලනය කල ආකාරය සුද්ද කරන්න යන්නේ නැහැ. එමිරේට්ස් ගුවන් සමාගමේ කලමනාකරණය ඉවත් කරල ශ්‍රී ලාංකන් ගුවන් සේවය යලි රජයට පවරා ගැනීමේ තීරණය කුමන හේතුවක් නිසා හෝ ගත්තානම් ඉන්පසු එම ගුවන් සේවය පාලනය කරන්න ක්‍ෂේත්‍රය ගැන හොද දැනුමක් තිබෙන සභාපතිවරයෙකු ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කල යුතුව තිබුනා. ඒ තනතුරුවලට නෑදෑ හිතමිතුරන් පත් කිරීම පසුගිය රජය විසින් ගත් , පුර වැසියෙකු ලෙස මා එකග නොවන තීරණයක්. නමුත් ඒ වරද ගැන දිගින් දිගටම කතා කරමින් ආ යහපාලන රජය එය ඊටත් වඩා නරක ලෙස සිදුකලා. සභාපතිවරයා කලේ අගමැතිගේ පාසැල් මිතුරෙක්. ඊට කලින් කරල තියෙන්නේ ඇදුම් නිශ්පාදනය. ඔන්න පලපුරුද්ද. ප්‍රදාන විධායක නිලදාරිය කලේ අගමැතිගෙ අඹ යාලුවගේ මල්ලී. ඔහුගෙ වැටුප පසුගිය රජය කාලයේ ගෙව්වා වගේ හතර ගුනයක් කියල ජනතා විමුක්ති පෙරමුනෙ හදුන්නෙත්ති   පසුගියදා පෙන්නල දීල තිබුනා.  කියන විදියට නව රජය යටතේ පත්කල නිලධාරියෝ ටික ගුවන් සේවයට දරන්න බැරි තරම් පඩි හා වරප්‍රසාද වැඩි කරගෙන. රුපියල් මිලියන 3 කට වඩා මාසික ආදායමක් ලබන නිලධාරියෝ 4 දෙනෙක් ඉන්නවලු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.