ශ්‍රී ලාංකන් ගුවන් සේවය ගැන ජනාධිපති කොමිසමක් දමා හෙව්වොත් වත්මන්
කලමණාකරනය ගනත් හොඳ හොඳ දේවල් එලියට එනු ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා
දුන්නේ ඉරිදා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ සිංහ සමාජ ශාලාවේ පැවැත්වුන
වෘතිකයින්ගේ සම්මන්ත්‍රනයක් අමතමනි.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුලසුන හෙබවූ මෙම සමුලුවට ඇල්ලේ ගුනවංශ
හිමි, සාටක සුණඛ බැසිල් රාජපක්ෂ, නිවාර්ඩ් කබ් රාල්, මේජර් ජෙනරල් කමල් ගුනරත්න ඇතුලු
ආරාධිතයින් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.
“පසුගියදා සිරිසේන ජනාධිපති ප්‍රකාශයක් කරමින් කියා සිටියා ඔහු බලා
පොරොත්තු වෙනවා කියලා ශ්‍රී ලාංකන් ගුවන් සේවය ගැන ජනාධිපති කොමිසමක්
පත්කරල කරුණු හොයන්නට. ඔහු ඉන් ජනතාවට අඟවන්නට උත්සාහ කලේ රාජපක්ෂ සමයේ මේ
ආයතන පාඩුවට දිවූ බවයි.
මම කිසිම විටක පසුගිය රජය ශ්‍රී ලාංකන් ගුවන් සේවය පාලනය කල ආකාරය සුද්ද
කරන්න යන්නේ නැහැ. එමිරේට්ස් ගුවන් සමාගමේ කලමනාකරණය ඉවත් කරල ශ්‍රී
ලාංකන් ගුවන් සේවය යලි රජයට පවරා ගැනීමේ තීරණය කුමන හේතුවක් නිසා හෝ
ගත්තානම් ඉන්පසු එම ගුවන් සේවය පාලනය කරන්න ක්ෂේත්රය ගැන හොද දැනුමක්
තිබෙන සභාපතිවරයෙකු ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කල යුතුව තිබුනා. ඒ
තනතුරුවලට නෑදෑ හිතමිතුරන් පත් කිරීම පසුගිය රජය විසින් ගත් , පුර වැසියෙකු
ලෙස මා එකග නොවන තීරණයක්. නමුත් ඒ වරද ගැන දිගින් දිගටම කතා කරමින් ආ
යහපාලන රජය එය ඊටත් වඩා නරක ලෙස සිදුකලා. සභාපතිවරයා කලේ අගමැතිගේ පාසැල්
මිතුරෙක්. ඊට කලින් කරල තියෙන්නේ ඇදුම් නිශ්පාදනය. ඔන්න පලපුරුද්ද. ප්‍රදාන
විධායක නිලදාරිය කලේ අගමැතිගෙ අඹ යාලුවගේ මල්ලී. ඔහුගෙ වැටුප පසුගිය රජය
කාලයේ ගෙව්වා වගේ හතර ගුනයක් කියල ජනතා විමුක්ති පෙරමුනෙ හදුන්නෙත්ති පසුගියදා පෙන්නල දීල තිබුනා. කියන විදියට නව රජය යටතේ පත්කල
නිලධාරියෝ ටික ගුවන් සේවයට දරන්න බැරි තරම් පඩි හා වරප්‍රසාද වැඩි කරගෙන.
රුපියල් මිලියන 3 කට වඩා මාසික ආදායමක් ලබන නිලධාරියෝ 4 දෙනෙක් ඉන්නවලු.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, January 15, 2018
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
