ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, January 8, 2018

පෙබරවාරි 21 - ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු !

උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති නිදහස රටක සංවර්ධන දර්ශකයකි...

ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු, ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල්
අවස්ථාව සහ නිදහස ලබා දී ඇත.

සිංහලයන්ට ඒ අවස්ථාව සහ නිදහස ශ්‍රී ලංකාවේ තිබේ ද?

අන්තවාදී දෙමළ යකන්නිය පවසන පොනිල්ගේ 2005 පරාජයේ යථාර්ථය...!!! ලිපි අංක 2

දෙවැනි ඊළාම් යුද්ධයේ හෙළි නොවූ රහස - විජයකලා එල්ටීටීඊ රහස්‌ හෙළිකරයි ...!!!

එදා අමිර්තලිංගම්ගේ ඝාතකයන් මුලතිව් සිට කොළඹට පැමිණියේ ශ්‍රී ලංකා හමුදාවට අයිති හෙළිකොප්ටරයකිනි. එම ඝාතකයන් ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් කොළඹට පැමිණි බව හෙළි වූයේ අමිර්තලිංගම්ගේ සිංහල පොලිස්‌ ආරක්‍ෂකයා ඔවුන් තිදෙනාටම වෙඩි තබා මරා දැමූ නිසාවෙනි. ත්‍රස්‌තවාදීන් පලා ගියේ නම් අමිර්තලිංගම්ගේ ඝාතනය නන්නාඳුනන තුවක්‌කුකරුවන්ගේ ගිණුමට බැර වනු නොඅනුමානයි. අමිර්තලිංගම් ඝාතනය වන අවස්‌ථාවේ එම ස්‌ථානයේ සිටි යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වෙට්‌ටුවේලු යෝගේශ්වරන්ද ඝාතනය විය. ටීයූඑල්එෆ් ප්‍රබලයකු වූ එම්. සිවසිත්තම්බලම් ද බරපතල තුවාල ලැබුවේය. ප්‍රේමදාස - ප්‍රභාකරන් මධුසමය (මැයි 1989 - ජුනි 1990) සිදුවූ ඝාතන පිළිබඳව නිසියාකාර පරීක්‍ෂණයක්‌ කිරීමට රජයට උවමනාවක්‌ නොවීය. ප්‍රභාකරන්ගේ අකැමැත්තට හේතු වන කිසිදු ආකාරයකට කටයුතු නොකිරීමට ප්‍රේමදාස වග බලා ගත්තේය. අමිර්තලිංගම්ගේ ඝාතනය තවත් එක ඝාතනයක්‌ විය.

විජයකලා මහේෂ්වරන් ද්‍රවිඩ ජනතාවගේ නායකයා ලෙස පසුගියදා හැඳින්වූ ප්‍රභාකරන් අමිර්තලිංගම්ගේ ඝාතනයෙන් පසු අපූරු ත්‍යාගයක්‌ ප්‍රේමදාසගෙන් ලබා ගත්තේය. එනම් තම සංවිධානයට දේශපාලන පක්‍ෂයක්‌ ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව හරහා ලැබුණ පිළිගැනීමයි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ලබාගත් මෙම වරප්‍රසාදය පිළිබඳව මුල් හෙළි කිරීම. එල්ටීටීඊ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් 1989 දෙසැම්බර් මස මුල්වරට හෙළි කරනා විට මෙම ලියුම් කරුද මෙම පුවත්පත් සාකච්ඡාවට සහභාගි විය. හෝටල් කාමරය තුළ ආයුධ සහිත ත්‍රස්‌තවාදීන් සිටි අතර ප්‍රේමදාස පාලනය එල්ටීටීඊ යට ලබාදී තිබූ බලය සහ වරප්‍රසාද සාමය අගය කරන ජනතාවගේ භීතියට හේතු විය.

මිනී මරන්නට පාතාලයෝ උසිගන්වන පාදඩ දේශපාළු හොර බලු තඩියා...!!!

රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන..!!!

 හිටපු ඇමති රවි කරුණානායක ( රවී සන්ඩේෂ් කරුණානායගම් ) සමග හිතවත්කම් පවත්වන පාතාල මැරයන්ගෙන් තමනට ජීවත තර්ජන ඇති බවට ඇමති මනෝ ගනේෂන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ට දන්වා ඇත.
එනිසා තමනට විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාව ලබා දෙන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර මේ වන විට ඔහුට එම ආරක්‍ෂාව ලබා දී තිබේ.

පාතාලයන් වටකර ගත් මිනීමරු කරුප්පයියාගෙන් සහ මිනීමරු බටලන්දයාගෙන් වටේටම තර්ජණ...!!!

Insider Trading යනුවෙන් යෙදුමක්‌ ඉංග්‍රීසි භාෂාවෙහි තිබේ. මෙහි තේරුම බැංකුවක, මූල්‍ය ආයතනයක හෝ වෙන්දේසියක අභ්‍යන්තර මූල්‍ය තොරතුරු පිටතට විකිණීම යනුය. එම තොරතුරු මිලට ගන්නා තැනැත්තාට එම තොරතුරු පාවිච්චි කර මූල්‍ය වෙළෙඳපළ තුළ වාසි ලබාගත හැකිය. මෙය භයානක වරදකි. මෙවැනි තොරතුරුවලින් ප්‍රයෝජන ගෙන කෝටිපතියකු වූ ශ්‍රී ලාංකික සම්භවයක්‌ ඇති - රාජරත්නම් නමැති ඇමරිකානු ආයෝජකයා එම වරදට, අවුරුදු බර ගණනක සිර දඬුවමක්‌ ලැබ ඇමරිකාවේ හිර ගෙදරක කූරු ගණන් කරයි. 1995 දී නික්‌ලීසන් නමැති Insider Trader කෙනකු විසින් සිංගප්පූරුවේ කොටස්‌ වෙළෙඳ පොළේදී කළ මෙවැනි වංචාවක්‌ නිසා එංගලන්තයේ සුප්‍රකට බාරිංග්ස්‌ බැංකුව නැට්‌ටටම බංකොලොත් වී වසා දමන ලදි. "බාරිංග්ස්‌" යනු සූවස්‌ ඇළ කැපීම සඳහා අතේ සතේ නැතිව එංගලන්තය ළතවෙද්දී ඒ සඳහා මුළු මුදලම ණයට දුන් බැංකුවය. අන්තිමේදී නික්‌ ලීසන් හිරේ ගියේය. පසුගිය වකවානුවේදී එළියට ආ බැඳුම්කර වංචාව පිළිබඳ කියෑවුණ කරුණුවලට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිව සිටි කාලයේදී සිදුවී තිබුණු Insider Trading වැඩකි. මෙහිදී බයර් ලෙස කටයුතු කළේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමය. බැඳුම්කරය හරහා එම සමාගම උපයාගත් මුදල්වලින් සෑහෙන කොටසක්‌ මේ වන විට බැංකු කොටස්‌ සහ වෙනත් ව්‍යාපාරවලට ආයෝජනය කෙරී සමාජ ගතවී අවසන්ය. ඒ නිසා එම මුදල් කෙසේ ආපසු ලබාගත හැකිද යන ප්‍රශ්නය මතුවෙයි. බැඳුම්කරය නිසා ලොකුම අවුල සිදුවී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලටය. එයට සිදුවූ පාඩුව නිසා එම අරමුදලේ සාමාජිකයන්ට ගෙවන පොලී ප්‍රතිශතය පවා අඩුවී තිබේ. අර්ථසාධක අරමුදලෙන් කොල්ලකා ගත් මුදල ආපසු එම අරමුදලටම ලබාදීමේ වගකීම ආණ්‌ඩුව සතුව ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.