ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, January 6, 2018

අදීශ කාන්චන කලා කරුවාගේ සමුගැන්ම....!!!


හැව්ලොක් ටවුමේ ඉසිපතනාරාමයේ දහම් පාසලේ  සිසුවෙකු වූ ඔහු එහි  නිෂ්පාදනයක් වූ  විනී රන්වලගේ  සම්බුලා නාට්‍යයේ සෝත්තිසේන රජුගේ චරිතය රඟපාමින් ඔහු වේදිකාවට අවතීර්ණ විය .පසුව රන්වල මහතාගේම  සයිලාසනය  සහ විදුර නාට්‍යය වලද රඟපෑවේය . ජනක්  ද  සිල්වාගේ යුද්ධය හා සාමය , කාලිංග ඔබෙවන්සගේ  නරලොවට වැඩක් , නිලන්ත රණසිංහගේ දෙපැත්ත , සුමිත් ගල්හේනගේ වේදිකා ,රන්ජිත් ද සිල්වාගේ ප්ලටූන් .සිසිල් ගුණසේකරගේ රැල්ල ඒ අතර වෙයි . අතුල රන්සිරිලල්ගේ සිරි දළදා වත ,සිරි මැදුරක කතාවක් යන නාට්‍ය වලද ඔහු ප්‍රධාන චරිත රඟපෑවේය . ටෙලි නාට්‍ය රැසකට ඔහු දායක විය ඒ   අතර චීන කොරටුව , යුග විලක්කුවද  විය .කෝපි  කඩේ කතාකාංග රැසක ඔහු රංග පා  ඇත . පසුගිය කාලයේ ඔහු වඩාත් කාර්ය බහුල වුයේ හඬ  කැවීමේ ශිල්පියෙකු ලෙසයි .ඒ ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව විකාශය කල විදේශීය ටෙලි නාට්‍ය සහ කාටුන් සඳහායි.....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.