ISIS ඥාති පුත්‍රයාගේ මාමණ්ඩිය වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ
අංක එකේ දුෂිත ගොලයෙකු වන රිෆ්කි බදුයුදින් දැවැන්ත හොරෙකුගේ මුල්‍ය වංචා
රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අප අවස්ථා ගණනාවකදි අනවරණය කල අතර මේ
වනවිට ජල ව්‍යාපෘතියක් හරහා විශාල කප්පමක් ගැනිම සදහා රිෆ්කි බදුයුදින්
කුමන්ත්‍රණය කරමින් සිටින බව මේ වනවිට අනාවරණය තිබේ.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත හා දැනට ක්‍රියාත්මක
කෙරෙමින් පවතින අතර කුණ්ඩසාලේ, හාරගම ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන
27495 ක මුදලක් වැයවෙතැයි ඇස්තමේන්තු කොට තිබේ. චිනයේ එක්සිම් බැංකුව සමඟ
ඊට අවශ්‍ය ගිවිසුම් ද අත්සන් කොට වැඩ ආරම්භ කර ඇත.
රිෆ්කි බදුයුඩීන් ඉන්දියානු විරෝධීයෙක් ලෙස පෙනී සිටින අතර
larsen&toubro සමාගමේ ඉන්දියාව සඳහා වන දේශීය නියෝජිතයා ද වන අතර අදාළ
ව්‍යාපෘතියේ ඉතිරි මුදල් කොටස නිකුත් කිරිම සදහා අමෙරිකානු මිලියන 245 ක්
ලෙස ආසන්න වශයෙන් ඇස්තමේන්තු කොට ඇති කුණ්ඩසාලේ හරගම ජල ව්‍යාපෘතිය
වෙනුවෙන් 15%ක් රිෆ්කි කප්පම් මුදල් ලෙස ඉල්ලා තිබේ. අදාළ කප්පම් මුදල
ලබාදිමට කටයුතු නොකරන්නෙ නම් ජල ව්‍යාපෘතියට අදාළව ලබාදිමට නියමිත මුදලේ
ඉතුරු කොටස ලබාදිමට කටයුතු නොකරන බවයි රිෆ්කි බදුයුදින් පවසා ඇත්තේ.
රිෆ්කි බදුයුදින් නැමති අන්තවාදි මුල්‍ය වංචාකාරයන්ගේ දැනට අනාවරණය වි
ඇති වංචා රැසක් අප මෙලෙස රට හමුවේ අනාවරණය කරමු.මෙම වංචා සියල්ල
සම්බන්ධයෙන් FCID හෙවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි
ලැබි ඇතත් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ කිරිම නතර කරන ලෙස ජනාධිපතිවරයාම කර ඇති
නියෝග හේතුවෙන් නතර ඇති බවයි FCID අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.
>රිෆ්කි බදුයුදින්(rifky Badurdeen) තම කොරියන් හවුල්කරුවාගෙන් කොල්ල
කෑ ඇගලුම් කම්හල් තුනෙහි හවුල්කරුවා සහ බොහෝ බැංකු වල ETF,EPF වැනි මිලියන
20ක ණය ගෙවීම් පැහැර හැරීම සහ එම වංචා වලට අදාළව උසාවි කටයුතු වලට බලපැම්
කිරිම.
>වංචනික ලෙස පැහැර හැරීම් මගින් බැංකු 2ක් මං කොල්ලකෑම සහ ලියකියවිලි
නිර්මාණය කරමින් සිංගප්පූරු නැව් බඩු තොගයක් වංචනිකව අත් කර ගැනීම මගින්
මුදල් උපයා ගැනීමට උසාවි දෙකකින් වරදකරු වී සිටීම සහ අදාළ පාර්ශවයට ඒ
වෙනුවෙන් ගෙවීමට සිදු වීම.
>කිරි මණ්ඩලමාවතේ සිදුවූ මුදල් හුවමාරුවට ඉන්දියන් ජාතියෙකු හා
සම්බන්ධ වීම සහ රජයේ ඉඩමක් විකිණීම මගින් අමෙරිකානු ඩොලර් මිලියන 4 සොරා
ගැනීම.
>ඉන්දියාවේ ලියාපදිංචි කොම්පැනියකට NHDAයට අයත්ව තිබූ ඉඩමක් විකිණීමට
මැදිහත් වීම සහ උපදේශන ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 6ක් සොරා ගැනීම සහ තම
බිරිද නමින් මිලියන 20කට ඉඩමක් මිලදී ගැනිම සහ මිලියන 150කට එය එම
කොම්පැනියටම විකීණීම.
>JEDBයෙන් ජර්මානු කොම්පැනියක් සදහා ඉඩමක් ලබා ගැනීම සහ ඔහුගේ උපදේශන ගාස්තු වෙනුවෙන් මිලියන 2ක මුදලක් ලබා ගැනීම.
>යූනියන් පෙදෙස සහ කැලණිය ප්‍රදේශයේ ඉඩම් Porwankara Group of India සඳහා විකීණිම සහ ඩොලර් මිලියන 4 ලබා ගැනීම.
ඉහත වංචා වලට අමතරව පහත බැංකු වල ණය ගෙවීම පැහැර හැර ඇත.
සම්පත් බැංකුව මිලියන 340 විධිමත් තක්සේරුකරුවෙක් පවා නොමැතිව
පෑන් ඒෂියා බැංකුව මිලියන 310
NTB බැංකුව මිලියන 95
සියලුම කොටස් තැරැව්කරුවන්ට වංචා කොට ඇත.
කොටස් වෙළෙඳපොළ මෙහෙයවීමට සම්බන්ධ වීම සහ පෑන් ඒෂියා, සොෆ්ට් ලොජික් වැනි බොහෝ කොම්පැනි සඳහා රුපියල් මිලියන ගණනින් ගෙවීම තිබීම.
ක්‍රෙඩිට් කාඩි කොම්පැනි ණය පැහැර හැරීම
බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු ගෙන් මිලියනයක් ලබා ගැනීම සහ වැඩ නොකරන සහ ක්‍රියාත්මක නොවන වැඩපොළ ක් නිර්මාණය කිරීම.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, September 23, 2018
රිෆ්කි බදුයුදින් නීළකාස හොරා අමෙරිකානු මිලියන 245 ක ව්‍යාපෘතියෙන් සියයට 15ක කප්පමක් ඉල්ලයි…
2018-09-23T15:24:00+02:00
lankanews
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
