ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 2, 2018

අධිකරණයට් බොරු සාක්කි දුන් බදුර්දීන් ට එරෙහිව නාගානන්ද සටනට ..!!!

විලත්තිකුලම් වන රක්ෂිතය එළිපෙහෙළි කිරීමට එරෙහි අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් වැරදි තොරතුරු අඩංගු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ එහි වගඋත්තරකරු කර සිටින කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාද් බදියුදීන්  අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් , අමාත්‍යවරයාට එරෙහිව සුදුසු දඬුවම් නියම කරන්නැයි ඉල්ලා නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු  විසින්  (12) අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.
නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු ගොනු කළ මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ එම වන රක්ෂිතය සතු හෙක්ටයාර 2108 ක් සතු ඉඩම් ප්‍රමාණයක මුස්ලිම් ජනාවාසයක් තිබූ බවත් එල්ටීටීඊ පාලනය පැවති සමයේ එම ජනතාව ඉවත් කිරීම නිසා අහිමි වූ වාසස්ථාන යළි ඔවුන්ට ලබාදුන් බවට අමාත්‍යවරයා ඉකුත් අප්‍රේල් 6 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

නමුත් 1972 රජයේ නිල දත්ත අනුව කිසිදු විටක එම ප්‍රදේශයේ ජනාවාස නොතිබු බවද, පැවතියේ විලත්තිකුලම් වන රක්ෂිතයක් පමණක් බවද නාගානන්ද කොඩිතුවක්කු  පෙන්වා දෙයි.

එලෙස අමාත්‍යවරයා අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 105.3 වගන්ති ප්‍රකාරව දිවුරුම් ප්‍රකාශයක් මගින් අසත්‍ය තොරතුරු අධිකරණයට සැපයීමට එරෙහිව විභාගයක් පවත්වා අදාළ අමාත්‍යවරයාට එරෙහිව දඬුවම් නියම කරන්නැයි පැමිණිලිකාර කොඩිතුවක්කු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.