ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 27, 2018

බැසිල්ගේ බිරිද පුෂ්පාගෙ ගිණුමට එක්කෝටි අනූ ලක්ෂය ගෙවු චෙක්පත මෙන්න…!!! . පදනම් පෙන්වා ජනතා මුදල්වලට කෙලවු රාජපක්ෂලාගේ ගදගහන වැඩ...!!!

ඇමෙරිකාවේ පදිංචි සුවිසල් මාළිගා වැනි ගෙවල් හිමි අධම පට්ට කපටියා සාටක සුණක බසිලා ලංකාවට එන්නේ මෙරට අපේ දුගී දුප්පත් ජනතාවගේ  අරමුදල් වලට ද කෙළවා  කෝටී  ගණන් මුදල් හරි හම්බ කර ගැනීමට විනා රටට ජාතියට ආදරේකට නොවේ .ඌ සාටකයක් පොරවා ජාතික ඇඳුම හැඳ සිටින්නේ මෝඩ වහල්ලු රැවටීමටය .සිරිපාද  කඳු වැටියේ පටන්  විල්පත්තු අභය භුමිය පවා විකුණා ඌ සල්ලි ගත්තේය,ඌගෙ ගැනිද එසේය ,මේ කථාව ඒ පිලිබඳවය අපගේ ශෝකය නම් මේවා අපේ නරුම වහල්ලුන්ට තවම අවබෝධ නොවීමය .
  බැසිල්ගේ බිරිද පුෂ්පාගෙ ගිණුමට එක්කෝටි අනූ ලක්ෂය ගෙවු චෙක්පත මෙන්න…. පදනම් පෙන්වා ජනතා මුදල්වලට කෙලවු රාජපක්ෂලාගේ ගදගහන වැඩ වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් විගණනය මේ සම්බන්ධව විමසීමේදී සහ CICT සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විමසීමේදී ද ඉහත සංවිධානයට මුදල් ලබාදී ඇති බව තහවුරු කර තිබේ. එය ගෙවීම වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවද තහවුරු කර ඇත.


2016 වසරෙහිදී හෙළිදරව් වූ බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂට කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චීන සමාගම වූ CICT මගින් ගෙවන ලද රුපියල් එක්කෝටි අනූ ලක්ෂය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට රනිල්-සිරිසේන ආණ්ඩුව අසමත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හරහා අනාවරණය විමත්  සමග ඒ සම්බන්ධයෙන් සාක්ෂී නොමැති බවට ඇතැම් අය කරන ප්‍රකාශ වලට නිසී පිළිතුරු වශයෙන් අදාළ ගෙවිම් වලට අදාළ සාක්ෂී ලංකා ලික්ස් වෙබ් අඩවිය හරහා ආනාවරණය කරන්නෙමු.
කොළඹ දකුණු වරාය ඉදිකිරීම් කටයුතු බාරගෙන තිබූ චයිනා හාබර් සමාගමට අයත් චීන සමාගමක් වූ CICT සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය විසින් පවත්වාගෙන යන පදනමට රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් පමණ මුදලක් ආධාර මුදලක් වශයෙන් HSBC බැංකුවේ චෙක්පතකින් 2012 05 මස 21 වැනිදින ගෙවා ඇති අතර ඊට අදාළ ගෙවිම් කරන ලද චෙක්පතහී ඡායා පිටපත පහත දක්වා තිබේ.
ඒ අනුව පුෂ්පා රාජපක්ෂ පදනමට අයත් මහජන බැංකුවේ ප්‍රධාන කාර්‍යාලයේ ඇති ගිණුමට (19,410,000) මුදල බැරකර තිබේන අතර එම ගෙවිම කර ඇත්තේ Colombo International Container Terminals (LTD) ගිණුම හරහාය.


CICT හොංකොං ෂැන්හයි බැංකුවේ අංක 594691 දරන චෙක්පත මඟින් එම මුදල ගෙවා තිබේ. මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204 – 1 – 001 – 0003290ට එම මුදල බැරවීම සඳහා ලබාදී තිබේ.
නමුත් කුප්‍රකට රාජපක්ෂවරු මෙන්ම එම සමාගම එම මුදල ආධාරයක් වශයෙන් පරිත්‍යාග කල බවට පෙන්නුම් කලද සැබෑවටම ය ජනතාවගේ කරමත පටවා ඇත්තේ දකුණු වරාය සංවර්ධන කිරීම සඳහා දරන ලද වියදමක ලෙස ගිණුම් ගත කර කිරිම හරහාය.
ඒ අනුව එම් සම්පූර්ණ මුදල පමණක් නොව ඊට අදාළ විවිධ වියදම් සියල්ලම් ජනතාවගේ කර මත පැටවිමට රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර් වු බැසිල් රාජපක්ෂ හීන් නුලේම කටයුතු කර තිබේ.


මෙතරම් විශාල මුදලක් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධාන අරමුදලට දකුණු වරාය සංවර්ධන කටයුතු බාරගත් චීන සමාගම වූ සීමාසහිත කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්ත සමාගම විසින් වරාය සංවර්ධන වියදම්වලට එකතු කර ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය විගණනය 2016 මාර්තු 01 වැනිදින POS/A/SLPA/2016/4 යටතේ විමසා තිබේ.
දකුණු වරාය පර්යන්ත බහාලුම් මෙහෙයුම් සංවර්ධන කටයුතු සඳහා වසර 35කින් ආපසු ගෙවීමේ පදනම මත CICT සමාගම 2013 ජූලි 13 වැනි දින මෙහෙයුම් ආරම්භ කර තිබිණි.
එම මෙහෙයුම් අතර 2012 මැයි 21 දින පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට රුපියල් මිලියන 19,49410 මුදලක් ගෙවීම් කර තිබේ.
එසේ මුදල් එම ගිණුමට බැර කර ඇති බවද රාජ්‍ය විගණනය මගින් තහවුරු කරගෙන ඇත.


වරාය අධිකාරියේ මුදල් අධ්‍යක්ෂවරයාගෙන් විගණනය මේ සම්බන්ධව විමසීමේදී සහ CICT සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිලධාරියාගෙන් විමසීමේදී ද ඉහත සංවිධානයට මුදල් ලබාදී ඇති බව තහවුරු කර තිබේ. එය ගෙවීම වරාය ඉදිකිරීම් පිරිවැයක් ලෙස ගිණුම් ගතකර ඇති බවද තහවුරු කර ඇත.
එහෙත් වරාය අධිකාරියේ කිසිදු ඉල්ලීමක් මත මෙම මුදල් අදාළ සමාගම විසින් පුෂ්පා රාජපක්ෂ පදනමට ලබාදී ඇති බවත් එම සමාගම සහ වරාය අධිකාරිය අතර වූ සංවර්ධන ගිවිසුම අතරට පැමිණි අතරමැදියකු විසින් එතරම් විශාල මුදලක් එම සංවිධානයට ලබාදී ඇති බවත් කියැවේ.
මෙහිදී මෙරට මෙතරම් ස්වේච්ඡා සංවිධාන විශාල ප්‍රමාණයක තිබියදී මෙම සංවිධානයට මෙතරම් මුදලක් බැර කර ඇත්තේ කුමන අරමුණක් සඳහාද යන්න විගණනය සිය විගණන විමසුමෙන් විමසා ඇත.


එපමණක් නොව වසර 35කට පසු CICT සමාගම සිය කොන්ත්‍රාත්තුව සම්බන්ධව ඇති එහි 62/8 වගන්තිය ප්‍රකාරව සහ අනුවගන්ති ප්‍රකාරව එම ගිවිසුම කල්පිරී අවසන් වූ පසු CICT වංචල දේපල සහ පර්යන්ත සංවර්ධනයෙහි වැය කළ මුදල්වල පොත් වටිනාකම මෙහෙයුම්කරුට ගෙවිය යුතු මුදල්වලට එකතු කර මෙම මුදලද ආපසු එම සමාගමට රජය හෙවත් වරාය අධිකාරිය විසින් ගෙවිය යුතු වෙයි.
එම නිසා දකුණු වරාය සංවර්ධන කටයුතුවල වියදමට එකතු කරමින් මෙතරම් විශාල මුදලක් මෙම චීන සමාගමෙන් පුෂ්පා රාජපක්ෂ ස්වේච්ඡා සංවිධානයට ලබාගැනීම සම්පූර්ණයෙන්ම වැරදි දෙයක් බවද විගණනය පෙන්වා දී ඇත.”


 අපගේ ස්තුතිය  ලංකා විකි අඩවියට .

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.