මේ ගණුදෙනු දෙකම පසුපස රාජපක්ෂලා සිටින බව මේ වනවිට තහවුරු වි තිබේන අතර ර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ ගනුදෙනු වෙනුවෙන් කුප්‍රකට ගෝඨා වාදියෙකු වන දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න.
එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු
දුරකතන සමාගමක් වන Lebara Mobile සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට
ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දමා උතුරට පැමිණී කන්දයියා බාස්කරන් නැමත්තා
මේ වනවිට උතුරේ සිට ක්‍රියාත්මක වන රූපවාහිනි නාලිකා මිලදී ගැනිමේ මෙහෙයුම
දියත් කර තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.
මේ වනවිට බාස්කරන් දමිළ ඩයස්පොරාවේ
උවමනාව මත ඊළාම් රාජ්‍ය ගොඩ නැගිමේ මෙහෙයුම දියත් කර තිබේන අතර ඒ සදහා
යලිත් දෙමළ ජනතාව කූපිත කිරිම සදහා දැනට උතුරේ අන්තර්ජාලය හරහා පමණක්
ක්‍රියාත්මක වෙමින් තිබු IBC TAMIL – JAFFNA නාලිකාව උතුරේ සිට ක්‍රියාත්මක
වන කේබල් නාලිකා හරහා විකාශ කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් කිසිදු
නියාමනයක් සිදුකිරිමට මේ වනවිට විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත්
TRCයට හැකියාවක් නොමැති බවද අප් උතුරේ වාර්තාකරු අනාවරණය කළා.
මෙහි ඇති භයානකම තත්ත්වය නම් දැනට
නීතිවිරෝධී ලෙස සැටලයිට් හරහා නාලිකා විකාශනය කරමින් සිටින රාජපක්ෂලාගේ
සුරතෙලෙකු වන කුප්‍රකට Call Termination හරහා මිලියන ගණනක් ගිලගත් බි.ඒ.සී
අබේවර්ධන නැමත්තාට අයත් TV Lanka හරහා එම IBC TAMIL – JAFFNA නාලිකාව
විකාශය කිරිමයි.
අබේවර්ධනට අයත් TV Lanka නාලිකාව
නරඹන්නන් උතුරු, නැගෙනහිර ප්‍රදේශ වල 60,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර
ඔහුන්ගෙන් අබේවර්ධන මාසිකව රුපියල් 600 බැගින් අයකලද මේ දක්වා රජයට
රුපියලක් හෝ බදු ගෙවිම්ට ඔහු කටයුතු කර නෑ.කෙසේවෙතත් මේ වනවිට Lebara
Mobile සමාගම සමග කුප්‍රකට ගනුදෙනුවක් කර ඇති මහින්දගේ අබේවර්ධන හුරතලා මේ
වනවිට TV Lanka හරහා ඩයස්පොරාවේ තවත් නාලිකාවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී
අන්ගජන් රාමනාදන්ගේ මාමණ්ඩිය වන රාජන් රාමනාදන්ට අයත් පසුගියද Lebara සමාගම
මිළදි ගත් ‘Capital FM’ නාලිකාවේ ‘Capital TV ’නාලිකාවද විකාශය කිරිම
ආරම්භ කර තිබේ.
උතුර ඩයස්පොරාවේ Lebara සමාගම සියතට
ගැනිමට කටයුතු කරමින් සිටින අතර දකුණ මේ වනවිටත් එක්සත් රාජධානියේ සහ
යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති
ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් මේ වනවිට අල්ලා ගනිමින් සිටින අතර
මේ වනවිට ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ සතු
කරගෙන තිබේ.
මේ ගණුදෙනු දෙකම පසුපස රාජපක්ෂලා සිටින
බව මේ වනවිට තහවුරු වි තිබේන අතර ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක්
‘ලයිකා මොබයිල්’ ගනුදෙනු වෙනුවෙන් කුප්‍රකට ගෝඨා වාදියෙකු වන දෙරණ නාලිකාවේ
හිමිකරු දිලිත් ජයවීර සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන්
සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න.
උතුරේ වෙනම රාජ්‍ය හෙවත් “ඊළාම් රාජ්‍ය” වෙනුවෙන් IBC TAMILනාලිකාව විකාශය කරන වැඩසටහන්
….
මිට අමතරව යාපනයේ යූ.එස්.හෝටලයේ(Us Hotels (Pvt) Ltd) අයිතිකාරු පොට්ටු
අම්මාන්ගේ පලමු ඥාති සහෝදරයා වන දුෂ්‍යන්දන් හරහා දියත් කරන නීතිවිරෝධී
කේබල් නාලිකා හරහාද IBC TAMIL – JAFFNA
නාලිකාව විකාශය කරමින් සිටින අතර Us Hotels (Pvt) Ltd කොටස් Lebara සමාගමට
පැවරිමටද මේ වනවිට කටයුතු කරමින් සිටි.
ගෙවුනු සතියක පමණ කාලය තුල Lebara
Mobile සමාගමේ මුදල් බලය මගින් එල්ටීටීඊයට සම්බන්ධ වැඩසටහන් රැසක් උතුරු හා
නැගෙනහිර පළාත් ඉලක්ක කර විකාශනය කල අතර එහි ප්‍රතිපලයක් ලෙස කලු ජුලිය
සමරමින් තැන තැන විවිධ ආකරයේ එල්ටීටීඊ සලකුණු තබා තිබේ.
උතුර ඩයස්පොරාවේ Lebara සමාගම සියතට
ගැනිමට කටයුතු කරමින් සිටින අතර දකුණ මේ වනවිටත් එක්සත් රාජධානියේ සහ
යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති
ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් මේ වනවිට අල්ලා ගනිමින් සිටින අතර
මේ වනවිට ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ සතු
කරගෙන තිබේ.
මේ ගණුදෙනු දෙකම පසුපස රාජපක්ෂලා සිටින
බව මේ වනවිට තහවුරු වි තිබේන අතර ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක්
‘ලයිකා මොබයිල්’ ගනුදෙනු වෙනුවෙන් කුප්‍රකට ගෝඨා වාදියෙකු වන දෙරණ නාලිකාවේ
හිමිකරු දිලිත් ජයවීර සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන්
සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න.
….
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, July 10, 2018
කුප්‍රකට අබේවර්ධන ඊළාම් වැඩසටහන් TV Lanka හරහා විකාශය කරයි…!!!
Posted by
lankanews
at
July 10, 2018
Labels: Call Termination, Capital FM, IBC TAMIL, lebara, Lebara Mobile, ltte, lyca sim, trc, TRCSL, tvlanka
කුප්‍රකට අබේවර්ධන ඊළාම් වැඩසටහන් TV Lanka හරහා විකාශය කරයි…!!!
2018-07-10T21:47:00+02:00
lankanews
Call Termination|Capital FM|IBC TAMIL|lebara|Lebara Mobile|ltte|lyca sim|trc|TRCSL|tvlanka|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
