ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 10, 2018

කුප්‍රකට අබේවර්ධන ඊළාම් වැඩසටහන් TV Lanka හරහා විකාශය කරයි…!!!

මේ ගණුදෙනු දෙකම පසුපස රාජපක්ෂලා සිටින බව මේ වනවිට තහවුරු වි තිබේන අතර ර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ ගනුදෙනු වෙනුවෙන් කුප්‍රකට ගෝඨා වාදියෙකු වන දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න.
එල්ටීටීඊ සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දමා උතුරට පැමිණී කන්දයියා බාස්කරන් නැමත්තා මේ වනවිට උතුරේ සිට ක්‍රියාත්මක වන රූපවාහිනි නාලිකා මිලදී ගැනිමේ මෙහෙයුම දියත් කර තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

මේ වනවිට බාස්කරන් දමිළ ඩයස්පොරාවේ උවමනාව මත ඊළාම් රාජ්‍ය ගොඩ නැගිමේ මෙහෙයුම දියත් කර තිබේන අතර ඒ සදහා යලිත් දෙමළ ජනතාව කූපිත කිරිම සදහා දැනට උතුරේ අන්තර්ජාලය හරහා පමණක් ක්‍රියාත්මක වෙමින් තිබු IBC TAMIL – JAFFNA නාලිකාව උතුරේ සිට ක්‍රියාත්මක වන කේබල් නාලිකා හරහා විකාශ කරමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් සිදුකිරිමට මේ වනවිට විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRCයට හැකියාවක් නොමැති බවද අප් උතුරේ වාර්තාකරු අනාවරණය කළා.

මෙහි ඇති භයානකම තත්ත්වය නම් දැනට නීතිවිරෝධී ලෙස සැටලයිට් හරහා නාලිකා විකාශනය කරමින් සිටින රාජපක්ෂලාගේ සුරතෙලෙකු වන කුප්‍රකට Call Termination හරහා මිලියන ගණනක් ගිලගත් බි.ඒ.සී අබේවර්ධන නැමත්තාට අයත් TV Lanka හරහා එම IBC TAMIL – JAFFNA නාලිකාව විකාශය කිරිමයි.
අබේවර්ධනට අයත් TV Lanka නාලිකාව නරඹන්නන් උතුරු, නැගෙනහිර ප්‍රදේශ වල 60,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔහුන්ගෙන් අබේවර්ධන මාසිකව රුපියල් 600 බැගින් අයකලද මේ දක්වා රජයට රුපියලක් හෝ බදු ගෙවිම්ට ඔහු කටයුතු කර නෑ.කෙසේවෙතත් මේ වනවිට Lebara Mobile සමාගම සමග කුප්‍රකට ගනුදෙනුවක් කර ඇති මහින්දගේ අබේවර්ධන හුරතලා මේ වනවිට TV Lanka හරහා ඩයස්පොරාවේ තවත් නාලිකාවක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්ගේ මාමණ්ඩිය වන රාජන් රාමනාදන්ට අයත් පසුගියද Lebara සමාගම මිළදි ගත් ‘Capital FM’ නාලිකාවේ ‘Capital TV ’නාලිකාවද විකාශය කිරිම ආරම්භ කර තිබේ. 

උතුර ඩයස්පොරාවේ Lebara සමාගම සියතට ගැනිමට කටයුතු කරමින් සිටින අතර දකුණ මේ වනවිටත් එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් මේ වනවිට අල්ලා ගනිමින් සිටින අතර මේ වනවිට ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ සතු කරගෙන තිබේ.
මේ ගණුදෙනු දෙකම පසුපස රාජපක්ෂලා සිටින බව මේ වනවිට තහවුරු වි තිබේන අතර ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ ගනුදෙනු වෙනුවෙන් කුප්‍රකට ගෝඨා වාදියෙකු වන දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න.

 උතුරේ වෙනම රාජ්‍ය හෙවත් “ඊළාම් රාජ්‍ය” වෙනුවෙන්  IBC TAMILනාලිකාව විකාශය කරන වැඩසටහන්

….

මිට අමතරව යාපනයේ යූ.එස්.හෝටලයේ(Us Hotels (Pvt) Ltd) අයිතිකාරු පොට්ටු අම්මාන්ගේ පලමු ඥාති සහෝදරයා වන දුෂ්‍යන්දන් හරහා දියත් කරන නීතිවිරෝධී කේබල් නාලිකා හරහාද IBC TAMIL – JAFFNA නාලිකාව විකාශය කරමින් සිටින අතර Us Hotels (Pvt) Ltd කොටස්  Lebara සමාගමට පැවරිමටද මේ වනවිට කටයුතු කරමින් සිටි.
ගෙවුනු සතියක පමණ කාලය තුල Lebara Mobile සමාගමේ මුදල් බලය මගින් එල්ටීටීඊයට සම්බන්ධ වැඩසටහන් රැසක් උතුරු හා නැගෙනහිර පළාත් ඉලක්ක කර විකාශනය කල අතර එහි ප්‍රතිපලයක් ලෙස කලු ජුලිය සමරමින් තැන තැන විවිධ ආකරයේ එල්ටීටීඊ සලකුණු තබා තිබේ.

උතුර ඩයස්පොරාවේ Lebara සමාගම සියතට ගැනිමට කටයුතු කරමින් සිටින අතර දකුණ මේ වනවිටත් එක්සත් රාජධානියේ සහ යුරෝපයේ ජනප්‍රිය ජංගම දුරකතන සමාගමක් වන ‘ලයිකා මොබයිල්’ සමාගමේ සභාපති ඩයස්පොරාවේ සුභාෂ්කරන් අල්ලිරාජා විසින් මේ වනවිට අල්ලා ගනිමින් සිටින අතර මේ වනවිට ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ සතු කරගෙන තිබේ.
මේ ගණුදෙනු දෙකම පසුපස රාජපක්ෂලා සිටින බව මේ වනවිට තහවුරු වි තිබේන අතර ස්වර්ණවාහිනීය සහ ETI මුල්‍ය ආයතන රැසක් ‘ලයිකා මොබයිල්’ ගනුදෙනු වෙනුවෙන් කුප්‍රකට ගෝඨා වාදියෙකු වන දෙරණ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර සිටින බව මේ වනවිට අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් බලාපොරොත්තු වන්න.
….

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.