නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන යන්නන් හදුනා ගනිමින් ඔහුන්ගේ විකාශයන් නතර කර දැමිම සහ ඔහුන්ට එරෙහිව නඩු පැවැරිම වෙනුවට කප්පම් ගනිමින් නීතිවිරෝධී කේබල් නාලිකා සියල්ලම Lebara සමාගමේ පරිපලනය යටතට පත්කිරිම මුලික අරමුණ වි තිබේ.
දිගින් දිගටම උතුරේ සහ නැගෙනහිර
ප්‍රදේශවල ක්‍රියාත්මක නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් සම්බන්ධයෙන් කල අනාවරණයන්ගෙන් පසුව විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ
කප්පම්කරුවෝ භූමි
තෙල් ගැවුනු ගැරඩියන් මෙන් කලබලයට පත්ව අමුතුම පන්නයේ
ගේමක් ගැසිමට සුදානම් වෙමින් සිටින බව විශේෂ වාර්තාකරු අනාවරණය
කළා.
ඒ අනුව උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල
ක්‍රියාත්මක නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් පිළිබඳව කප්පම් ගනිමින්
සොය බැලිමක් නොකිරිම සම්බන්ධයෙන් ඉහලින් ලැබෙන බලපෑම් හමුවේ නීතිවිරෝධී
කේබල් නාලිකා සියල්ලම නීතිගත කිරිමේ බලය එක පුද්ගලයකු හරහ ක්‍රියාත්මක
කිරිමට කොමිෂන් සභාවේ කප්පම්කරුවෝ කටයුතු කරමින් සිටි.
ඒ අනුව Lebara Mobile සමාගමේ මුදල් සමග ආ
නියෝජිතයන් සමග ව්‍යාපාර ගණුදෙනුවකට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
යාපනය දිස්ත්‍රික් සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්ගේ
මාමණ්ඩිය වන රාජන් රාමනාදන්ට අයත් , ‘Capital FM’ නාලිකාවට කේබල් ටිවි
බලපත්‍රයක් ලබාදි දැනට නීතිවිරෝධීව උතුරේ ක්‍රියාත්මක වන කේබල් නාලිකා
සියල්ලම එම ආයතනය යටතට පත් කිරිමට එම කුමන්ත්රණකාරී මෙහෙයුම දියත් වෙමින්
තිබේ.
අදාල බලපත්‍රය ඉක්මනින්ම ලබා ගැනිම
සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්ඒද මැදිහත්ව සිටින අතර
අංගජන් TRC යේ නිළධාරින්ට දැනුම් දි ඇත්තේ ඒ සදහා ජනාධිපතිවරයාද අවසර දි
ඇති බවයි.
එල්ටීටීඊ ඩයස්පොරාවේ ප්රබලයෙකු වන
(Kndaih baskaran) බාස්කරන් Lebara Mobile සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට
විකුණා දමා උතුරේ ඉඩම් සහ ව්‍යාපාර ආරම්භ කිරිමේ මෙහෙයුමක් දියත් කර තිබේන
අතර සියල්ලටම වඩා ජනතා මතය නිර්මාණය කිරිම වෙනුවෙන් මාධ්‍ය ආයතන මිළදි ගැනිම
ඔහුන්ගේ ප්‍රධාන අරමුණ වි තිබේ.
නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන
යන්නන් හදුනා ගනිමින් ඔහුන්ගේ විකාශයන් නතර කර දැමිම සහ ඔහුන්ට එරෙහිව නඩු
පැවැරිම වෙනුවට කප්පම් ගනිමින් නීතිවිරෝධී කේබල් නාලිකා සියල්ලම Lebara
සමාගමේ පරිපලනය යටතට පත්කිරිම මුලික අරමුණ වි තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, July 9, 2018
TCR කප්පම්කරුවෝ අලුත් සෙල්ලමක…. නීතිවිරෝධී කේබල් නාලිකා ඩයස්පොරාවේ Lebara සමාගමට පවරා දිමේ සුදානමක්...!!!
Posted by
lankanews
at
July 09, 2018
Labels: cabeltv, Capital FM, Former LTTE arms procurer, jafna gangs, Kndaih baskaran, lankanews, lebara, Lebara Mobile, trc, TRCSL
TCR කප්පම්කරුවෝ අලුත් සෙල්ලමක…. නීතිවිරෝධී කේබල් නාලිකා ඩයස්පොරාවේ Lebara සමාගමට පවරා දිමේ සුදානමක්...!!!
2018-07-09T22:17:00+02:00
lankanews
cabeltv|Capital FM|Former LTTE arms procurer|jafna gangs|Kndaih baskaran|lankanews|lebara|Lebara Mobile|trc|TRCSL|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...