ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 9, 2018

TCR කප්පම්කරුවෝ අලුත් සෙල්ලමක…. නීතිවිරෝධී කේබල් නාලිකා ඩයස්පොරාවේ Lebara සමාගමට පවරා දිමේ සුදානමක්...!!!

නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන යන්නන් හදුනා ගනිමින් ඔහුන්ගේ විකාශයන් නතර කර දැමිම සහ ඔහුන්ට එරෙහිව නඩු පැවැරිම වෙනුවට කප්පම් ගනිමින් නීතිවිරෝධී කේබල් නාලිකා සියල්ලම Lebara සමාගමේ පරිපලනය යටතට පත්කිරිම මුලික අරමුණ වි තිබේ.
 දිගින් දිගටම උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් සම්බන්ධයෙන්  කල අනාවරණයන්ගෙන් පසුව විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ කප්පම්කරුවෝ භූමි
තෙල් ගැවුනු ගැරඩියන් මෙන් කලබලයට පත්ව අමුතුම පන්නයේ ගේමක් ගැසිමට සුදානම් වෙමින් සිටින බව  විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ක්‍රියාත්මක නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් පිළිබඳව කප්පම් ගනිමින් සොය බැලිමක් නොකිරිම සම්බන්ධයෙන් ඉහලින් ලැබෙන බලපෑම් හමුවේ නීතිවිරෝධී කේබල් නාලිකා සියල්ලම නීතිගත කිරිමේ බලය එක පුද්ගලයකු හරහ ක්‍රියාත්මක කිරිමට කොමිෂන් සභාවේ කප්පම්කරුවෝ කටයුතු කරමින් සිටි.

ඒ අනුව Lebara Mobile සමාගමේ මුදල් සමග ආ නියෝජිතයන් සමග ව්‍යාපාර ගණුදෙනුවකට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික් සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්ගේ මාමණ්ඩිය වන රාජන් රාමනාදන්ට අයත් , ‘Capital FM’ නාලිකාවට කේබල් ටිවි බලපත්‍රයක් ලබාදි දැනට නීතිවිරෝධීව උතුරේ ක්‍රියාත්මක වන කේබල් නාලිකා සියල්ලම එම ආයතනය යටතට පත් කිරිමට එම කුමන්ත්‍රණකාරී මෙහෙයුම දියත් වෙමින් තිබේ.
අදාල බලපත්‍රය ඉක්මනින්ම ලබා ගැනිම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන්ඒද මැදිහත්ව සිටින අතර අංගජන් TRC යේ නිළධාරින්ට දැනුම් දි ඇත්තේ ඒ  සදහා ජනාධිපතිවරයාද අවසර දි ඇති බවයි.
එල්ටීටීඊ ඩයස්පොරාවේ ප්‍රබලයෙකු වන (Kndaih baskaran) බාස්කරන් Lebara Mobile සමාගම ඩොලර් බිලියන 5ක මුදලකට විකුණා දමා උතුරේ ඉඩම් සහ ව්‍යාපාර ආරම්භ කිරිමේ මෙහෙයුමක් දියත් කර තිබේන අතර සියල්ලටම වඩා  ජනතා මතය නිර්මාණය කිරිම වෙනුවෙන් මාධ්‍ය ආයතන මිළදි ගැනිම ඔහුන්ගේ ප්‍රධාන අරමුණ වි තිබේ. නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන යන්නන් හදුනා ගනිමින් ඔහුන්ගේ විකාශයන් නතර කර දැමිම සහ ඔහුන්ට එරෙහිව නඩු පැවැරිම වෙනුවට කප්පම් ගනිමින්  නීතිවිරෝධී කේබල් නාලිකා සියල්ලම Lebara සමාගමේ පරිපලනය යටතට පත්කිරිම මුලික අරමුණ වි තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.