ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 9, 2018

Lebara,Lyca කොටි ඩයස්පොරාවේ ඊළාම්වාදින් සංහිඳියාවට පයින් ගසයි… !!!

තිලිපන්,කිට්ටු,මහවිරු සැමරුම් උතුරේ එකඡන්දයෙන් දිනයි …!!!
. අදාළ යෝජනාවන් දෙමළ ජාතික මහජන පෙරමුණේ නාගරික මන්ත්‍රි මනිවන්නන් විසින් ඉදිරිපත් කර ඇති අතර අදාළ යෝජනා සම්බන්ධයෙන් ඡන්දය විමසීමේදී ඡන්ද විමසිමකින් තොරව අදාළ යෝජනා සභාවේදී ඒකමතිකව සම්මත කර ඇත.


 යාපනය නගර සභාවේ ද්‍රවිධ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් සමග එක්ව ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ඩගල්ස් දේවානන්දගේ ඊ.පී.ඩී.පි පාර්ශවය දකුණේ ජනයා කුපිත කරමින් යලිත් සන්නද්ධ අරගලයක් සදහා රට කැදවාගෙන යෑමට කැස කවමින් සිටින බව උතුරේ  ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරනය කළා.
දකුණේ ජනතාවට සංහිදියාව ගැන පාඩම් කියා දෙන ද්‍රවිධ ජාතික සන්ධානය පසුගියදා තමන්ට බලය හිමි යාපනය මහ නගර සභාවේ සභා වාරය තුලදී ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ඉල්ලා සිටින දේශසීමා රහිත දෙමළ ඊලාම් රාජ්‍ය සංවිධානයේ නායක වී.රුද්‍රකුමාරන්ගේ සහචරයෙකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දකුන කුපීත කරන යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති අතර නගර සභාව තුල පාලක බලය හොබවන TNA සහ දකුණේ යුධ විරෝධින් මෙන්ම ඊළාම් විරෝධීන් ලෙස පෙනී සිටින EPDP පක්ෂයද ඇතුලුව සියලුම දෙනා එම යෝජනා එකඡන්දයෙන් සම්මත කර තිබේ.

එම යෝජනා අතර උතුරු දෙමළ ඊළමේ යාපනය නල්ලුර් කන්දන් කෝවිලට පසුපසින් දක්ට ඇති පරිත්‍යාගශීලි තිලිපන්ගේ අනුස්මරණය ස්මාරකය නැවතත් එම ස්ථානයේ ඉදිකිරීමටත් යාපනය මහනගර සභා බල ප්‍රදේශයට අයත් සංගිලියන් උද්‍යානයක් ලෙස තිබෙන කිට්ටු උද්‍යානයට නැවතත් කිට්ටු උද්‍යානය ලෙස නම දැමීම, නාවන්තුරෙයි ඉදිකිරීමට නියමිත මහවිරු අනුස්මරණ ස්මාරකය ඉදිකිරීමටත් යාපනය මහ නගර සභාවේදි යෝජනා කර තිබේ.
අදාළ යෝජනාවන් දෙමළ ජාතික මහජන පෙරමුණේ නාගරික මන්ත්‍රි මනිවන්නන් විසින් ඉදිරිපත් කර ඇති අතර අදාළ යෝජනා සම්බන්ධයෙන් ඡන්දය විමසීමේදී ඡන්ද විමසිමකින් තොරව අදාළ යෝජනා සභාවේදී ඒකමතිකව සම්මත කර ඇත.
යාපනයේ මහනගර සභාවේ මංගල සැසිය වාරයෙදිම එල්.ටි.ටි.ඊයේ හිටපු නායකයෙක් වන තිරප්පන්ගේ පිළිරුවක් නල්ලූර් කෝවිල ඉදිරිපිට ඉදි කිරීම, එල්.ටි.ටි.ඊ සංවිධානයේ සන්නද්ධ අංශයේ නායක කිට්ටුගේ නමින් පැරණි සංගිලි උද්‍යානය නම් කිරීම හා මිය ගිය එල්.ටි.ටි.ඊ නායකයන්ගේ නමින් යාපනයේ මංමාවත් නම් කිරිම යන තීරණ වලට එළඹ සිටි අතර උතුරේ මේ වනවිට දියත් වෙමින් තිබේන ඩයස්පොරාවේ මෙහෙයුම් සමග ශක්තිමත් ව සිටින් ඊළාම් වාදින් එම යෝජනා මේ වනවිට සම්මත කරගෙන අවසන් කර තිබේ.
මෙහි ඇති ලැජ්ජාවට කරුණනම් මේ දක්වා යාපනයේ බස් නැවතුම්පොළට පොදු වැසිකිලියක් ලබාදිමට අසමත් වු ජාතිවාදී ද්‍රවිධ සන්ධානය ඒ වෙනුවට උතුරේ ජනතාව ඉල්ලා නොසිටින නමුත් එල්ටීටීඊ ඩයස්පොරාව සතුටු කිරිමේ ක්‍රියාදාමයන් වන නිරත විම ලැජ්ජාවට කරුණකි.
දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දා මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි පිහිටි ශ්‍රී සම්බෝධි විහාරයට ගොස් එම විහාරයේ ඉඩම් ඔප්පු පරික්ෂාවට ලක් කිරීමට උත්සහ කිරිම සහ යාපනයේ විශ්ව විද්‍යාලයේ වව්නියා මණ්ඩපයේ බහුතරයක් සිටින සිංහල ශිෂ්‍යයන්ගේ නේවාසිකා ගාරයේ බුදු පිළිමක් තබා ගැනිමට පාලක සභාව විරෝධය පලවී ඇති අවස්ථාවක එල්.ටි.ටි.ඊ සංවිධානයේ සිහිවට හදන්න අවසර ලබා දීම ගැටළුක් නොවන්නේ ද?.
එපමණක් නොව වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානම ප්‍රතිපත්තියක් ලෙස පෙන්වා දෙන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරිමයි. එල්.ටී.ටී.ඊ සංවිධානය ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වල ත්‍රස්තවාදි සංවිධානයක් ලෙස නම් කර ඇති මොහොතක එවැනි සංවිධානයක සාමාජිකයන්ගේ නමින් අප රටේ ස්ථාන නම් කිරීමට යෑම යහපාලන රජයේ සංහිඳියාවට විශාල බාධාවක් නොවන්නේද?
උතුරට ඩයස්පොරාවේ Lebara සහ දකුණට ඩයස්පොරාවේ Lyca ඩොලර් මිලියන ගණනි පොම්ම කරමින් සිටින අතර දකුනේ සංහිඳියාකාරයන්ට මේවා නොපෙනෙන්නේ ඒ ඩොලර් වලින් මිටි පිටින් ලැබෙන නිසාද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.