TRC ලොක්කන්ගේ කප්පම් මාෆියාව වහාම නතර කරනු...!!!
TRC ය රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් රටපුර දියත් වන කේබල් සහ DTH හරහා රටේ මුදල් බිලියන ගණනින් රටේන් පිටට යන්නට ඉඩ දි බලාගෙන සිටි.
උතුරේ ක්‍රියාත්මක නීතිවිරෝධී කේබල් නාලිකා
සම්බන්ධයෙන් අප අවස්ථ ගණනාවකදි අනාවරණය කල අතර මේ අනාවරණය කේබල් නාලික
වලටද අභියෝග කරන රටේ ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාවද තර්ජනයක් වන අකාරය
සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කල අතර එ සමගම නීතිවිරෝධී නාලිකා
සමග දීග කමින් සිටින TRC ලොක්කන් මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ නිළධාරින්
මෙන්ම පොලිසියේ කප්පම්කරුවන්ද කලබල වි සිටින අතර ඔහුන් මේ වනවිට නීතිවිරෝධී
කේබල් නාලිකා නීතිගත කිරිම සදහා දමිළ ඩයස්පොරාව සමග එක්ව් මෙහෙයුමක්ද
දියත් කර තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, July 27, 2018
වාර්ෂිකව බිලියන 9කට අධික මුදලක් ගිල ගන්නා DTH පිල්ලිය මෙන්න…!!!
Posted by
lankanews
at
July 27, 2018
Labels: cabeltv, Europe Tamil, lyca sim, trc, TRCSL
වාර්ෂිකව බිලියන 9කට අධික මුදලක් ගිල ගන්නා DTH පිල්ලිය මෙන්න…!!!
2018-07-27T19:43:00+02:00
lankanews
cabeltv|Europe Tamil|lyca sim|trc|TRCSL|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
