ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 27, 2018

වාර්ෂිකව බිලියන 9කට අධික මුදලක් ගිල ගන්නා DTH පිල්ලිය මෙන්න…!!!

TRC ලොක්කන්ගේ කප්පම් මාෆියාව වහාම නතර කරනු...!!! 
TRC ය රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් රටපුර දියත් වන කේබල් සහ DTH හරහා රටේ මුදල් බිලියන ගණනින් රටේන් පිටට යන්නට ඉඩ දි බලාගෙන සිටි.

 උතුරේ ක්‍රියාත්මක නීතිවිරෝධී කේබල් නාලිකා සම්බන්ධයෙන් අප අවස්ථ ගණනාවකදි අනාවරණය කල අතර මේ අනාවරණය කේබල් නාලික වලටද අභියෝග කරන රටේ ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාවද තර්ජනයක් වන අකාරය සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදිම අනාවරණය කල අතර එ සමගම නීතිවිරෝධී නාලිකා සමග දීග කමින් සිටින TRC ලොක්කන් මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ නිළධාරින් මෙන්ම පොලිසියේ කප්පම්කරුවන්ද කලබල වි සිටින අතර ඔහුන් මේ වනවිට නීතිවිරෝධී කේබල් නාලිකා නීතිගත කිරිම සදහා දමිළ ඩයස්පොරාව සමග එක්ව් මෙහෙයුමක්ද දියත් කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.