ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 14, 2018

2015 ඡන්දය පෙනී පෙනී ඩොලර් මිලියන 3.7 ක් චෙක්පත් මහින්දගේ සමිපතමයන්ට බෙදා දිලා.. මහින්දට කඩේ ගිය චීවර ධාරියෙකුට ඩොලර් 38,000ක්...!!!

චීනය සහ මහින්ද රාජපක්ෂ අතර ඉතා සමීප සබඳතාවයක් පැවැති අතර එයට හොදම සාධකය වන්නේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි(Standard Chartered)ගිණුම් හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දින 10 ක් පුරා ඩොලර් මිලියන 3.7 ක් චෙක්පත් මහින්දගේ සමිපතමයන්ට බෙදා දිමයි.
 චීන සමාගමක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස්(New York Times) පුවත් පත අනාවරණය කර තිබේ.
හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඉදිවු හම්බන්තොට වරාය 99 අවුරුදු බදු මුදලකට මිලදි ගැනිම චීන බලය ව්‍යාප්ත කිරිමේ මෙහෙයුමේ ප්‍රබල සන්ධිස්ථානයක් බව සදහන් කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ඉදිරියේදි ආසියානු යුධ මෙහෙයුම් සදහා චිනය හම්බන්තොට වරාය යොදවා ගැනිමට මෙහෙයුම් දියත් කරමින් සිටින බවට ඉන්දීය රජය පව සැක පලකර තිබේන බවයි.
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සදහා ලබාදුන් පලමු ණය මුදල වු ඩොලර් මිලියන 307ක මුදල චීනයේ එක්සීම් බැංකුව (Exim Bank of China)හරහා වන අතර එම ණය මුදල ලබා ගැනිම සදහා චීන රජය ඉදිරිපත් කල ප්‍රබලම කොන්දේසියටද රාජපක්ෂල අවනත වි තිබේන බව එම වාර්තාව පෙන්ව දෙන අතර ඒ අනුව අදාළ ණය මුදල නිදහස් කිරිම සදහා චයිනා හාබර් සමාගමට (China Harbour Engineering Compan) කොන්ත්‍රාත්තුව ලබාදිමට රාජපක්ෂලා කටයුතු කර තිබේ.

චීනය සහ මහින්ද රාජපක්ෂ අතර ඉතා සමීප සබඳතාවයක් පැවැති අතර එයට හොදම සාධකය වන්නේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි(Standard Chartered)ගිණුම් හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර දින 10 ක් පුරා ඩොලර් මිලියන 3.7 ක් චෙක්පත් මහින්දගේ සමිපතමයන්ට බෙදා දිමයි.
ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි(Standard Chartered)ගිණුමෙන් ඩොලර් මිලියන 7.6 ක මුදලක් මහින්දගේ සම්පූර්ණ මැතිවරණ ව්‍යාපාරය සදහා ලබාදි ඇති අතර ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවෙහි චයිනා වරායගේ බැංකු ගිණුමේ අංකය ලේඛනය විස්තර අනුව එහි සත්යතාව තහවුරු කර ගැනිමට හැකියාව ලැබි තිබේ.
එම කාලය තුල ඩොලර් 678,000 ක් ප්‍රචාරණ ටී-ෂර්ට් සහ වෙනත් ප්‍රවර්ධන ද්‍රවය මුද්‍රණය කිරීම සඳහා සහ ඩොලර් 297,000 ක මුදලක් ආධාර වෙනුවෙන් බෙදා දිමටත් , කාන්තා සාරි ඇතුළු විවිධ දෑ ජනතාවට බෙදාදිමටත් එම මුදල් ලබාදි ඇති අතර රාජපක්ෂලා වෙනුවෙන් කඩේ ගිය අමන බෞද්ධ භික්ෂුවකට ඩොලර් 38,000 ක මුදලක් ගෙවා ඇති අතර ගෙවන අතර චෙක්පත් මිලියන 1.7 ක මුදලක් ස්වේච්ඡා සේවකයන් හට බෙදා දිම සදහා අරලියගහ මන්දිරයට භාර දිමටද කටයුතු කර තිබේ.
අදාළ මුදල් රාජපක්ෂලාට ලබාදිම සදහා භාවිතා කර ඇත්තේ හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ “HPDP Phase 2” යනුවෙන් චීනයේ වරාය පාලනය කරන ගිණුමක් හරහා බවද නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය කර තිබේ.
At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation. The document details China Harbor’s bank account number — ownership of which was verified — and intelligence gleaned from questioning of the people to whom the checks were made out.
With 10 days to go before polls opened, around $3.7 million was distributed in checks: $678,000 to print campaign T-shirts and other promotional material and $297,000 to buy supporters gifts, including women’s saris. Another $38,000 was paid to a popular Buddhist monk who was supporting Mr. Rajapaksa’s electoral bid, while two checks totaling $1.7 million were delivered by volunteers to Temple Trees, his official residence.
Most of the payments were from a subaccount controlled by China Harbor, named “HPDP Phase 2,” shorthand for Hambantota Port Development Project.
පසුගිය වසර 10ක් කාලයක් පුරා චිනය ලෝව පුරා වරායන් 35ක් නිර්මාණය කිරිම සදහා මුල්‍ය පහසුකම් සපයා ඇති අතර ඒ හරහා චීන ව්‍යාප්තවාදය සිදුකිරිමට ඔහුන් කටයුතු කර තිබේ.ඉන්දියාවට ප්රතිවිරෝධීව පිහිටා ඇති ප්‍රදේශයට සැතපුම් සියගණනක් දුරකින් පිහිටි භූමි ප්‍රදේශය පාලනය කළ අතර තීරනාත්මක වානිජමය හා හමුදාමය ජල මාර්ග ඔස්සේ මූලෝපායික මාර්ගෝපදේශකයක් මේ පසුපස ඇති බවද එම වාර්තාව පෙන්වා දෙනවා.
මහින්ද රාජපක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය චීන ව්‍යාප්තවාදයට යටව සිටි අතර ඒ සදහා ලබාගත් අසීමාන්තික ණය හේතුවෙන් රටේ ණය සීමාව වේගයෙන් ඉහල ගිය බවද සදහන් කරන නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත ලෝකයේ කාර්යබහුල මුහුදු මාර්ගයන් අතරින් එකක් ගමන් කරමින් දස දහස් ගණනක් නැව් අතරින් හම්බන්තොට වරායට 2012 දී කැදවා ගැනිමට හැකිව ලැබි ඇත්තේ 34ක් පමණී.

China has helped finance at least 35 ports around the world in the past decade, according to a Times analysis of construction projects.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.