ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 7, 2018

දඹර අමිල, ත්නප‍්‍රිය, වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී බැදුම්කර ලයිස්තුවේ.. මිලියන ගණන් සල්ලි අරන්…!!!

දඹර අමිල හිමි, සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ, ධර්මසිිරි බණඩාරනායක, සමනලී ෆොන්සේකා යන අයගේ නම්ද බැදුම්කර කොමිෂන් වාර්තාවේ දැනට පාර්ලිමේන්තුවට ඉදරිපත් කර නැති කොටස්වල සදහන්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පවසයි.
සාධාරණ සමාජයක් යයි කියමින් මෙම පිරිස් ඇලෝසියස් සමග ගණුදෙනු කර ඇති ආකාරය ඉන් පැහැදිලි බවත් වාර්තාවේ එම කොටස්ද ප‍්‍රසිද්ද කල විට මොවුනගේ සැබෑ තත්වය හෙලි වනු ඇති බවත් මන්ත‍්‍රිවරයා කියයි.


මෙම තොරතුරු සගවාගෙන සිටීම ගැටළුවක් බවත් කී ඔහු ජනතාවට සත්‍ය දැනගැනීම සදහා ඒවා ප‍්‍රසිද්ද කල යුතු බවත් මන්ත‍්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.
පසුගිය කාලය පුරාම බැදුම්කර මංකොල්ලය සාදාරනය කරමින් රට වටා ගිය මෙම පිරිස් මිලියන ගණන් මුදල් ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකෝඩිද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.