සාධාරණ සමාජයක් යයි කියමින් මෙම පිරිස් ඇලෝසියස් සමග ගණුදෙනු කර ඇති ආකාරය ඉන් පැහැදිලි බවත් වාර්තාවේ එම කොටස්ද ප්‍රසිද්ද කල විට මොවුනගේ සැබෑ තත්වය හෙලි වනු ඇති බවත් මන්ත්‍රිවරයා කියයි.
මෙම තොරතුරු සගවාගෙන සිටීම ගැටළුවක් බවත් කී ඔහු ජනතාවට සත්‍ය දැනගැනීම සදහා ඒවා ප්‍රසිද්ද කල යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.
පසුගිය කාලය පුරාම බැදුම්කර මංකොල්ලය සාදාරනය කරමින් රට වටා ගිය මෙම පිරිස් මිලියන ගණන් මුදල් ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකෝඩිද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.