ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 29, 2018

ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක…!!!

Pearl Grand Hotelයේ හිමිකරුගෙන් මිලියන 300ක කප්පමක් අරන්…!!!

බණ්ඩා සමග එක්ව රොනල්ඩ් ලබා ගන්නා සෑම කප්පම් මුදලකින්ම අමාත්‍ය කබිර් හෂිම්ට මෙන්ම මලික් සමරවික්‍රමටද ඔහුන්ගේ කොටස ලබදෙන අතර කප්පම් මුදල් ලබා ගැනිම සදහා ඔහුන්ගේ සහයද ලබ ගන්නා බව මේ වනවිට අනවරණය වි තිබේ.
 රුපියල් මිලියන 100ක කප්පම්ක් ලබා දෙමින්  ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර ලබාගත් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන K.B.S බණ්ඩාර මේ වනවිට ලංක බැංකුව විනාශ කරමින් කප්පම් මාෆියාවක නිරතවි සිටින බව  විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්  ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා  සමග එක්ව ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ගෙන විකුණා දැමු බව අප පසුගිය පෙබරවාරි 16 වැනිදා අනාවරණය කල අතර එතැන් සිට K.B.S බණ්ඩාර  හෙවත් අල්ලස් දි GM වු K.B.S බණ්ඩාර මේ වනවිට අර්ජුන් මහේන්ද්‍රන්ලාට නොදෙවෙනි වෙමින් ගේම් ගසමින් සිටි.

ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස 2015 වසරේ යහපාලනය පත්වු විගසම සිය පත්විම ලබගත් ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පසුව අමාත්‍ය කබිර් හෂිම් සමග එක්ව විවිධ වර්ගයේ කප්පම් මුදල් ගනිමින් ලංකා බැංකුවේ තනතුරු පමණක් නොව මුල්‍ය බලයද අවභාවිතාවට ලක්කර කුප්‍රකට කප්පම් කරුවෙකු බව අප අනවරණය කල අතර මේ වනවිට රයිගමයාට ගම්පලයා ලෙස රොනල්ඩ් පෙරේරාට K.B.S බණ්ඩාර හේවත් සේනරත් බණ්ඩාර සෙට් වි ඇති අතර මේ වනවිට දෙදෙනාම එක්ව ක්‍රියාත්මක කරමින් සිටින කප්පම් මාෆියාව හේතුවෙන් ලංකා බැංකුව අනතුරකට ලක්වෙමින් තිබේ.


ප්‍රධාන වශයෙන් බැංකුව හරහා විශාල ණය මුදල් ලබා ගැනිම සදහා අයදුම් කරන ව්‍යාපාරිකයන්ගේ එම් ණය මුදල් විවිධ හේතු කියමින් කල් දමන අතර පසුව් වැඩේ ඉක්මනින්ම කර එනිමට අවශ්‍ය නම් ඒ සදහ ඉල්ලා ඇති ණය මුදලින් සියයට 10% සිට සියයට 15% දක්වා වු කප්පමක් ලබා ගැනිමට බණ්ඩා සහ රොනල්ඩ් කටයුතු කරමින් සිටින අතර ඔහුන්ගේ මෙම කප්පම් මාෆියාව සදහා ලංකා බැංකුවේ බණ්ඩාරගේ කුක්කන් වන රසල් ෆොන්සේකා සහ අමරසේකර නැමති නියෝජ්‍ය සමාන්‍යධිකාරවරුන්ද සහය දක්වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරාගේ කප්පම් මාෆියාව 
රොනල්ඩ් පෙරේරාගේ කප්පම් ගැසිමේ තරම ඔහුගේ ආතල් ගැනිමෙන්ම තෙරුම් ගැනිම එතරම් පහසු නැත.මේ වනවිට මිලියන ගණන් වටිනා නිවාස 4ක් සහ තවත් බද්දට ගත් සුපිරී නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක් පමණක් නොව එම නිවාස වලට ගැලපෙන පරිදි හොර අඹුවන් 5 දෙනෙකුද ඔහු විසින් තබාගෙන සිටින අතර මේ සියල්ලම 2015 වසරේ යහපාලනය පත්වු විගසම ඔහුට ලැබුනු පත්විමෙන් ලැබුනු හතර මහා නිධානය බවද සදහන් කල යුතුය.
බණ්ඩා සමග එක්ව රොනල්ඩ් ලබා ගන්නා සෑම කප්පම් මුදලකින්ම අමාත්‍ය කබිර් හෂිම්ට මෙන්ම මලික් සමරවික්‍රමටද ඔහුන්ගේ කොටස ලබදෙන අතර කප්පම් මුදල් ලබා ගැනිම සදහා ඔහුන්ගේ සහයද ලබ ගන්නා බව මේ වනවිට අනවරණය වි තිබේ.
Pearl Grand Hotelයෙ හිමිකරු විසින්  බිලියන 6ක ණය මුදලක් ලංකා බැංකුවේන් ඉල්ලා ඇති අතර ඊට අදාළ සියලුම ලිපි ලේඛන ලබාදිමට ඔහු කටයුතු කර තිබේ.පසුව ණය මුදල ලබාදිම දිගින් දිගටම කල්දමා ඇති ලංකා බැංකු කප්පම් කරුවන් අවසානයේ අදාළ මුදල ලබාදිම සදහා මිලියන 300ක කප්පම් මුදලක් ඉල්ලා තිබේ.පසුව Pearl Grand Hotelයෙ හිමිකරුට ණය මුදල අත්‍යවශ්‍ය බැවින් අදාල කප්පම් මුදල ලබාදිමට කටයුතු කර ඇති අතර ඉන්පසුව එම බිලියන 6ක ණය මුදල පාස් කිරිමට කප්පම් කරුවෝ කටයුතු කර තිබේ.
Pearl Grand Hotelයෙ බාර් එක පවත්වාගෙන යන්නේද පසුගියදා 16යෙ කල්ලිය සමග විපක්ෂයට ගිය එස්.බි දිසානායක මහතාගේ ප්‍රත්‍රය විසිනි.
බණ්ඩා සහ රොනල්ඩ් සී/ස ලංකා පොහොර සමාගමේ සභාපති රොෂණ වඩුගේ (Roshana Waduge)ට කෙලවපු කෙලවිල්ල …
මේ අකාරයට 2015 සිට මේ දක්වා බණ්ඩා සහ රොනල්ඩ් කප්පම් මාෆියාවේ යෙදි සිටින අතර සී/ස ලංකා පොහොර සමාගමේ සභාපති රොෂණ වඩුගේ (Roshana Waduge) සදහා බිලියන 2ක ණය මුදලක් ලබාදිම සදහා පොරොන්දු දුන් රොනල්ඩ් තමන්ගේ සල්ලාල කම් සදහා දිගින් දිගටම  රොෂණගෙන් කප්පම් ලෙස ගැණූ සහ ඔහුන් සමග සවාරි යැම් සදහා මුදල් ලක්ෂ ගණනින්  ලබාගත් අතර අවසානයේ බිලියන 2ක ණය මුදල කෙසේවෙතත් මේ වනවිට රොෂණ වඩුගේ හිගන තත්වයකට පත් කිරිමට රොනල්ඩ් කටයුතු කර තිබේ.  
K.B.S බණ්ඩාර හෙවත් සේනරත් බණ්ඩාර සිය කප්පම් ගැනීමේ කළාව සදහා විවිධ දේශපාලන සම්බන්ධකම් පවත්වනු ලබන අයෙකු වන අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන  සමග බන්ධාගේ ඇත්තේ ඉතාම සමිප ඇසුරකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.