ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 19, 2018

ජනපති,අගමැති මගේ අතේ බය වෙන්න එපා.. පොට්ටු අම්මාන්ගේ ඥාතියාට මල පැනලා....!!!

උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි ජාවාරම් කරුවෝ කුපිත වෙයි… ජනපති,අගමැති මගේ අතේ බය වෙන්න එපා.. !!! 


පොට්ටු අම්මාන්ගේ ඥාතියාට මල පැනලා මේ තරම් හදුනනකම් තිබේන තමන්ට කිසිදු ගැටලුවකින් තොරව නීතිවිරෝධී Cable Tv පවත්වාගෙන යැමට හැකි බවත් ඉදිරි මාස 6 ඇතුලත විශාල වෙනසක් සිදුවන බවත් ඒය දෙමළ ජනතාවගෙ ලොකුම බලාපොරොත්තුව බවත් සම්බන්ධයෙන් දැන්ම තමන්ගෙන් අහන්න එපා යැයිද දුෂ්ෂ්‍යන්දන් පවසා තිබේ.

 උතුරේ ක්‍රියාත්මක කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් අප කල අනාවරණයන් හමුවේ ඒ සම්බන්ධයෙන් දකුණේ අවධානය යොමුවිමත් හේතුවෙන් මේ වනවිට උතුරේ නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන් යන්නන් භයෙන් බිරාන්තව, කුලප්පු වි සිටින බව උතුරේ වාර්තාකරු සදහන් කලා.
 (14) හදිසියෙම US හෝටලයේ හිමිකරු වන දුෂ්ෂ්‍යන්දන් තමන්ගේ නීතිවිරෝධී Us.Cable ආයතනයේ සේවකයන් සහ Cable Tv ප්‍රවර්ධකයන් කැදවා හමුවක් පවත්වා ඇති අතර එහිදි දුෂ්ෂ්‍යන්දන් පවසා ඇත්තෙ LTTE සමයේ සිට තමන් මෙය නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගියද මේ දක්වා කිසිදු ගැටලුවක් ඇති නොවු බවයි.
තත්ත්වය කොතරම් දරුණු වුවද TRC එකෙන් සහ පොලිසියෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් පවසා ඇති දුෂ්ෂ්‍යන්දන් තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සමග සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සමග සිටින් ඡායාරූපය කිහිපයක්ද එම නියෝජිතයන්ට පෙන්වා තිබේ.
මේ තරම් හදුනනකම් තිබේන තමන්ට කිසිදු ගැටලුවකින් තොරව නීතිවිරෝධී Cable Tv පවත්වාගෙන යැමට හැකි බවත් ඉදිරි මාස 6 ඇතුලත විශාල වෙනසක් සිදුවන බවත් ඒය දෙමළ ජනතාවගෙ ලොකුම බලාපොරොත්තුව බවත් සම්බන්ධයෙන් දැන්ම තමන්ගෙන් අහන්න එපා යැයිද දුෂ්ෂ්‍යන්දන් පවසා තිබේ.
තමන්ගේ නීතිවිරෝධී වැඩ සම්බන්ධයෙන් උතුරේ මාධ්‍යවේදීන් පිරිසක් කොළඹ මුලික කරගනිමින් ක්‍රියාත්මක වන  වෙබ් අඩවිය  සම්බන්ධ වෙමින් තමන්ට එරෙහිව කටයුතු කරන බවත් උතුරේ සිට තොරතුරු දෙන උන් ටික ලගදිම අල්ලා ගන්නා බවත් කියමින් දුෂ්ෂ්‍යන්දන් තර්ජනාත්මක අකාරයෙන් පවසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.