උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි ජාවාරම් කරුවෝ කුපිත වෙයි… ජනපති,අගමැති මගේ අතේ බය වෙන්න එපා.. !!!
පොට්ටු අම්මාන්ගේ ඥාතියාට මල පැනලා මේ තරම් හදුනනකම් තිබේන තමන්ට කිසිදු ගැටලුවකින් තොරව නීතිවිරෝධී Cable Tv පවත්වාගෙන යැමට හැකි බවත් ඉදිරි මාස 6 ඇතුලත විශාල වෙනසක් සිදුවන බවත් ඒය දෙමළ ජනතාවගෙ ලොකුම බලාපොරොත්තුව බවත් සම්බන්ධයෙන් දැන්ම තමන්ගෙන් අහන්න එපා යැයිද දුෂ්ෂ්යන්දන් පවසා තිබේ.
උතුරේ ක්‍රියාත්මක කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් අප කල අනාවරණයන් හමුවේ ඒ සම්බන්ධයෙන් දකුණේ අවධානය යොමුවිමත් හේතුවෙන් මේ වනවිට උතුරේ නීතිවිරෝධී කේබල් නාලිකා පවත්වාගෙන් යන්නන් භයෙන් බිරාන්තව, කුලප්පු වි සිටින බව උතුරේ වාර්තාකරු සදහන් කලා.
(14) හදිසියෙම US හෝටලයේ හිමිකරු වන
දුෂ්ෂ්යන්දන් තමන්ගේ නීතිවිරෝධී Us.Cable ආයතනයේ සේවකයන් සහ Cable Tv
ප්‍රවර්ධකයන් කැදවා හමුවක් පවත්වා ඇති අතර එහිදි දුෂ්ෂ්යන්දන් පවසා ඇත්තෙ
LTTE සමයේ සිට තමන් මෙය නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගියද මේ දක්වා කිසිදු
ගැටලුවක් ඇති නොවු බවයි.
තත්ත්වය කොතරම් දරුණු වුවද TRC එකෙන් සහ පොලිසියෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවත් පවසා ඇති දුෂ්ෂ්යන්දන් තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිටින් ඡායාරූපය කිහිපයක්ද එම නියෝජිතයන්ට පෙන්වා තිබේ.
මේ තරම් හදුනනකම් තිබේන තමන්ට කිසිදු ගැටලුවකින් තොරව නීතිවිරෝධී Cable Tv පවත්වාගෙන යැමට හැකි බවත් ඉදිරි මාස 6 ඇතුලත විශාල වෙනසක් සිදුවන බවත් ඒය දෙමළ ජනතාවගෙ ලොකුම බලාපොරොත්තුව බවත් සම්බන්ධයෙන් දැන්ම තමන්ගෙන් අහන්න එපා යැයිද දුෂ්ෂ්යන්දන් පවසා තිබේ.
තමන්ගේ නීතිවිරෝධී වැඩ සම්බන්ධයෙන් උතුරේ මාධ්‍යවේදීන් පිරිසක් කොළඹ මුලික කරගනිමින් ක්‍රියාත්මක වන වෙබ් අඩවිය සම්බන්ධ වෙමින් තමන්ට එරෙහිව කටයුතු කරන බවත් උතුරේ සිට තොරතුරු දෙන උන් ටික ලගදිම අල්ලා ගන්නා බවත් කියමින් දුෂ්ෂ්යන්දන් තර්ජනාත්මක අකාරයෙන් පවසා තිබේ.