එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක් වී කටයුතු කළ විදෙස් ගත පුද්ගලයන් මෙරටට
පැමිණ කිලිනොච්චියට ගොස් ඔවුන්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන මුදල්ද රැගෙන
රටින් පිට වූ පසුව ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට්
නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
ප්‍රකාශ කළේය.
ලෝකයේ බොහෝ රටවල් ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී
ලංකාවේ ආණ්ඩුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය
කරන්නේ කාගේ වුවමනාවටදැයි කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද හිටපු
ජනාධිපතිවරයා සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දැනට විදෙස්ගතව සිටින පුද්ගලයන් මෙරටට
ඇතුළු වීම වැළැක්වීමට පියවර ගතයුතු අවස්ථාවේදී එසේ ක්‍රියා නොකර එම පිරිස්
පැමිණ ශ්‍රී ලංකාවෙන් පිටවූ පසුව මෙවැනි ගැසට් නිවේදන නිකුත් කිරීම
සිහිගන්වන්නේ අශ්වයා පැනගියාට පසුව ඉස්තාලය වැසීම වැනි ක්‍රියාවක් බවද
හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රටේ ජාතික ආරක්ෂාව ගැන අවදියෙන්
සිටීමේදී හමුදා බුද්ධි අංශවල සේවාවන් ඉතාම වැදගත් බවත් කොටි ත්‍රස්තවාදය
පරාජය කිරීමට දායක වූ හමුදා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීමෙන් වත්මන්
ආණ්ඩුව සිදුකර තිබෙන්නේ රටේ ජාතික ආරක්ෂාව නොසලකා හැර කොටි හිතවාදීන් සතුටු
කිරීම බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, June 24, 2018
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දැනට විදෙස්ගතව සිටින පුද්ගලයන් 14 මෙරටට...!!!
Posted by
lankanews
at
June 24, 2018
Labels: Former LTTE arms procurer, LTTE agenda, mahinda rajapakese, yahapalanaya
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ දැනට විදෙස්ගතව සිටින පුද්ගලයන් 14 මෙරටට...!!!
2018-06-24T12:30:00+02:00
lankanews
Former LTTE arms procurer|LTTE agenda|mahinda rajapakese|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
