ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 28, 2018

ජාතියේ මහා හොරු රුපියල් 113,800,000 මුදලක් කොල්ල කෑ හැටි…..මෙන්න සාක්ෂී....!!!

දැන් යහපාලනය උදාවි වසර 3කුත් ඉක්මවා ගොස් ඇත.නමුත් තවමත් 113,800,000 මුදලක් කොල්ල කෑ BOC හොරු නිදැල්ලේය...!!!
 .එපමණක් නොව යහපාලන බැදුම්කර හොරුන්ගෙන් පිරුණු ලංකා බැංකුව දැන් තවත් ක්‍රමවේදයන් හරහා රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් සිටි.එදා හොරු සහ මෙදා හොරු අතර එතරම් වෙනසක් නැත.


ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුවට කෙලවමින් සිටින සභාපතිවරයා සහ ඔහුගේ අධ්‍යක්ෂවරුන් පිළිබඳව අප දිගින් දිගටම අනාවරණය කල අතර ඔහුන්ගේ එම අඩම,පහත් ජනතා මුදල් කොල්ල කෑමේ තූච්ඡ ක්‍රියාවලියට සම්බන්ධ සාක්ෂී තව නොබෝ දිනකදි රටේ ජනතාවට අනාවරණය කිරිමට අප සුදානමින් සිටි.
මේ කතාව පසුගිය රාජපක්ෂ රේජිමයේ කප්පම් කල්ලියේ අවසාන වසර කිහිපය තුල ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුව(BOC) තුල සිදුවු දැවැන්ත හොරකමක් පිළිබඳවයි.

ජනතාව රටේ රාජ්‍ය බැංකුවල තමන්ගේ අයෝජන තැන්පත් කරනුයේ ඒ රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් ඇති අතිශය විස්වාසය නිසා බව අමුතුවෙන් කියයුතු නැත.සක්විතිගේ සිට දඩුවම් මුදලාලි හරහා සෝමා අක්කලා ETI හරහ කෙලවු කෙලවිල්ල හරහා තව තවත් ජනතාව රාජ්‍ය බැංකු කෙරෙහි යොමුකලද මේ වනවිට රාජ්‍ය බැංකු වල ජනතාවට කෙලවන කෙලවිල අනුව රාජ්‍ය බැංකු සමග ගණුදෙනු කිරිමටද ජනතාව අවනිෂ්චිත තත්ත්වයකට දමා තිබේ.
මනෝහාර් රැන්ඩොල්ප් ඇල්ක්සැන්ඩර් සවුන්දනායගම්  කැනඩාවේ පදිංචිවකරුවෙකු වන අතර 2012 වසරේදි BOC හෙවත් ලංකා බැංකුවේ විශේෂ විදේශ ආයෝජන තැන්පත් ගිණුම් (SFIDA)Special Foreign Investment Deposit Account විවෘත කල අතර එවකට ඇල්ක්සැන්ඩර් සවුන්දනායගම් ඩුබායි හී රැකියාවක නිරත වි සිටි අතර ඩුබායි හී BOC නියෝජිතයෙකු වු ඩිලාන් චමින්ද නැමත්තා ඔහු සමග සමිප සබඳතාවයක් පැවැත්වු අයෙකු වන් නිසාවෙන් සහ රාජ්‍ය බැංකු කෙරෙහි ඇති විශ්වාසය හේතුවෙන් ඔහු විසින් පහත ආකාරයේ ගිණුම් විවෘත කර තිබේ.
ඒ අනුව අංක 0072894767 දරණ ශ්‍රි ලංකා රුපියල් විශේෂ විදේශ ආයෝජන තැනපතු ඉතිරි කිරිමේ ගිණුම.
අංක 72917758 දරණ ඇමරිකන් ඩොලර් විශේෂ විදේශ ආයෝජන තැන්පතු ඉතිරි කිරිමේ ගිණුම.
අංක 0073032896 දරණ ශ්‍රි ලංකා රුපියක් විශේෂ විදේශ ආයෝජන ස්ථීර තැන්පතු ගිණුම.
යන ගිණුම් 3 ඔහු විසින් ආරම්භ කල ඇති අතර ආරම්භයක් ලෙස 72917758 දරණ ගිනුමට ඇමරිකානු ඩොලර් 249,990 මුදලක් බැරකර ඇති අතර අදාළ මුදල ඊට සමාන ශ්‍රි ලංකා මුදලින් 30,502,500ක් අංක 0073032896 දරණ ගිණුමට බැංකුව එකග වු සියයට 13ක පොලී අනුපාතයට වසරක් අවසානයේ තැන්පත් කරන ලෙස ගිනුම් හිමියා විසින් බැංකුවෙන් ඉල්ලා තිබේ.
නිශ්චිත ආකාරයට විද්යුත් තැපෑල භාවිතා කරමින් ඇල්ක්සැන්ඩර් සවුන්දනායගම් විසින් තමන්ගේ ගිණුම් නිසියාකාරව පවත්වාගෙන් ගිය අතර පසුව 2012 සැප්තැම්බර් මස 12 වැනිදා අංක 0073775973 දරණ තවත් ඇමරිකන් ඩොලර් විශේෂ විදේශ ආයෝජන ස්ථාවර තැන්පතු ඉතිරි කිරිමේ ගිණුමක් විවෘත කර තිබේ.එකී ගිණුමට ඇමරිකන් ඩොලර් 750,000/-ක මුදලක් …


BOC හොරුන්ගේ ගේම් එක පටන් ගන්නේ එතැන් සිටය.
2013 ඔක්තෝබර් මාසයේ දිනකදි ගිණුම් හිමියා විසින් තමන්ගේ ගිණුමට ඇතුල් ඉමට උත්සහ දැරිමේදි තිරයේ දිස්වුයේ “යුසර් අඩී ඔල්රෙඩි ලොක්ඩ්”(user id already locked) යනුවෙනි. පසුව දිගින් දිගටම තමන්ට තම ගිණුමට ප්‍රවේශ විමට නොහැකි බව බැංකුව දැනුවත් කල අතර පසුව 2014 ජනවාරි 30 වැනිදා හෝ අසන්න දිනයක බැංකුව ඉසින් නව ප්‍රවේශයක් ලබා දි තිබේ.
පසුව ගිණුම් හිමියා විසින් වහාම තමන්ගේ ගිණුම් ඇතුලත් ගිණුම් ප්‍රකාශයට ඇතුල් වු විට තමන්ගේ ගිණුම් 4න් ගිණුම් දෙකක් පමණක් එහි පෙන්වා තිබේ.
පසුව ඔහු ඒ සම්බන්ධයෙන් බැංකුවෙන් විමසා ඇති අතර එම විමසිමට අනුව
“වර්ෂ 2014 ක්වු ජනවාරි මස 01 වන දින ඔබගෙ ඉල්ලිම පරිදි ඇමරිකාවේ ඔබේ ගිණුමට ඇ.ඩො 750,000ක මුදල පැවරුම්කර ඇත.”
රු 34,467,825ක මුදල ඔබගේ දකුණු අප්‍රිකාවේ ගිණුමට පවරණ ලෙස ඔබ ඉල්ලා ඇත.ඒ හේතුවෙන් එම ගිණුම් දෙක මේ වනවිට වසා දම ඇති බවයි.


ඒ අනුව ඇ.ඩො 750,000ක සහ රු 34,467,825ක මුදල එවකට BOC හොරු විසින් කොල්ල කා ඇති අතර එම මුදල් කොල්ල කෑමට එවකට සිටි වගකිවයුතු නිළධාරි රැසක්ම සම්බන්ධ බව අනාවරණය වුවද නීතිමය තර්ක මතුකරමින් ගිණුම් හිමියා අසරණ කිරිමට ඔහුන් දක්ෂ වි තිබේ.
දැන් යහපාලනය උදාවි වසර 3කුත් ඉක්මවා ගොස් ඇත.නමුත් තවමත් 113,800,000 මුදලක් කොල්ල කෑ BOC හොරු නිදැල්ලේය.එපමණක් නොව යහපාලන බැදුම්කර හොරුන්ගෙන් පිරුණු ලංකා බැංකුව දැන් තවත් ක්‍රමවේදයන් හරහා රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් සිටි.එදා හොරු සහ මෙදා හොරු අතර එතරම් වෙනසක් නැත.
වත්මන් ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සහ ඔහුගේ හොරකම් මාෆියාව මෙහෙයවිමට උදවු දෙන අල්ලස් දි GM වු K.B.S බණ්ඩාර මෙන්ම බණ්ඩාරගේ කුක්කන් වන රසල් ෆොන්සේකා සහ අමරසේකර මෙ වනවිට ලංකා බැංකුවේ සාරය උර බොමින් තැන්පත් කරුවන්ගේ මුදල් ගසා කමින්,ණය ගැනිමට එන අයෝජකයන්ගෙන් කප්පම් ගන්නා ආකාරය පිළිබඳව අප කල අනාවරණය පහතින් කියවන්න  
කොළබ දිසා අධිකරණයට කල අදාල පැමිණිල්ල පහතින් දක්වා ඇත .




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.