Pearl Grand Hotelයේ හිමිකරුගෙන් මිලියන 300ක කප්පමක් අරන්…!!!
බණ්ඩා සමග එක්ව රොනල්ඩ් ලබා ගන්නා සෑම කප්පම් මුදලකින්ම අමාත්‍ය කබිර් හෂිම්ට මෙන්ම මලික් සමරවික්රමටද ඔහුන්ගේ කොටස ලබදෙන අතර කප්පම් මුදල් ලබා ගැනිම සදහා ඔහුන්ගේ සහයද ලබ ගන්නා බව මේ වනවිට අනවරණය වි තිබේ.
රුපියල් මිලියන 100ක කප්පම්ක් ලබා
දෙමින් ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර ලබාගත් එක්සත් ජාතික පක්ෂයට
සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන K.B.S බණ්ඩාර මේ වනවිට ලංක බැංකුව විනාශ කරමින්
කප්පම් මාෆියාවක නිරතවි සිටින බව විශේෂ වාර්තාකරු අනාවරණය කර
සිටියා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර්
හෂිම් ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සමග
එක්ව ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ගෙන
විකුණා දැමු බව අප පසුගිය පෙබරවාරි 16 වැනිදා අනාවරණය කල අතර එතැන්
සිට K.B.S බණ්ඩාර හෙවත් අල්ලස් දි GM වු K.B.S බණ්ඩාර මේ වනවිට අර්ජුන්
මහේන්ද්‍රන්ලාට නොදෙවෙනි වෙමින් ගේම් ගසමින් සිටි.
දැන් යහපාලනය උදාවි වසර 3කුත් ඉක්මවා ගොස් ඇත.නමුත් තවමත් 113,800,000 මුදලක් කොල්ල කෑ BOC හොරු නිදැල්ලේය...!!!
.එපමණක් නොව යහපාලන බැදුම්කර හොරුන්ගෙන් පිරුණු ලංකා බැංකුව දැන් තවත් ක්‍රමවේදයන් හරහා රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් සිටි.එදා හොරු සහ මෙදා හොරු අතර එතරම් වෙනසක් නැත.
ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුවට
කෙලවමින් සිටින සභාපතිවරයා සහ ඔහුගේ අධ්යක්ෂවරුන් පිළිබඳව අප දිගින්
දිගටම අනාවරණය කල අතර ඔහුන්ගේ එම අඩම,පහත් ජනතා මුදල් කොල්ල කෑමේ තූච්ඡ
ක්‍රියාවලියට සම්බන්ධ සාක්ෂී තව නොබෝ දිනකදි රටේ ජනතාවට අනාවරණය කිරිමට අප
සුදානමින් සිටි.
මේ කතාව පසුගිය රාජපක්ෂ රේජිමයේ කප්පම්
කල්ලියේ අවසාන වසර කිහිපය තුල ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුව(BOC)
තුල සිදුවු දැවැන්ත හොරකමක් පිළිබඳවයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය අඩවියේ වන්දම-දෙමළිය යෝජිත
රක්ෂිතයෙන් ප්‍රදේශයේ ජනතාවට කුඹුරු ඉඩම් බෙදාදීම සඳහා ඉඩම් හෙක්ටයාර 102ක
ප්‍රමාණයක් නිදහස් කරන ලෙස වන සංරක්ෂණ නිලධාරීන්ට දේශපාලනික බලපෑම්
එල්ලවෙමින් තිබෙන පුවතක තතු මෙසේය. එහි සැබෑ තතු විමසීම මෙහි අරමුණය.
හෙක්ටයාර 2,200ක් පමණ වන මෙම වන්දම දෙමළිය කැලයෙන් ඉඩම් හෙක්ටයාර
1,127.52ක් පමණ හම්බන්තොට වරාය සංවර්ධන වැඩසටහන යටතේ කර්මාන්තපුරයක් සඳහා
වෙන්කර තිබියදී හා තවත් ඉඩම් හෙක්ටයාර 400ක් විදේශීය කෙසෙල් සමාගමකට හා
දේශීය සමාගමකට අඹ වගා කිරීමට වෙන්කර තිබුණේය. එයින් ඉතිරිව පවත්නා කැලෑ
ඉඩම්වලින් තවත් හෙක්ටයාර 102ක් නැවත මෙකී දේශපාලන බලවතුන්ගේ පිරිසකට
'කුඹුරු ඉඩම්' ලෙස නිදහස් කරන්නැයි වන සංරක්ෂණ නිලධාරීන්ට දිගින් දිගටම
සිදු කරන බලපෑම බරපතළ බව පරිසර සංවිධාන රැසක් චෝදනා කරන්නේය.
කුඩා අවධියේ හිරු, සඳු, තරු ගැන ඇතිවූ නොතිත් කුතුහලය ඔස්සේ සිහින දැක
තාරකා විද්‍යාඥවරියක වීමේ සිහිනය ලුහුබැඳ ගිය ශ්‍රී ලංකාවේ දිරිය දියණියක
පිළිබඳව සටහනක් තබන්නට අවස්ථාව ලැබී තිබේ. ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනයේ
සෞරග්‍රහ මණ්ඩල වැඩසටහනේ තානාපතිවරියක ලෙස පත්වූ
ඇය මල්මි ප්‍රසන්දි කිරිවන්දලගේය. මල්මි තවමත් 22 හැවිරිදි වියේ පසුවන්නීය.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන් අයිලන්ඩ් ප්‍රදේශයේ ජනතාවට නාසා
ආයතනයේ කටයුතු පිළිබඳ අලුත්ම දැනුම ලබා දෙන්නේ ඇය විසිනි.
මල්මි ප්‍රසන්දි කිරිබත්ගොඩ විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ ආදි
ශිෂ්‍යාවකි. ඇගේ මවුපියන් කපිල කිරිවන්දලගේ සහ සමන්මලී කිරිවන්දලගේ දෙපොළය.
රෑ අහසේ දිලෙන කෝටි ගණන් තරු පොකුරු අතර ඇය හත් දින්නත් තරු පොකුර සෙව්වේ
බහ තෝරන වියේදීය.
මෙලොව සෑම කෙනකුටම පොදු ධර්මතාවකි මරණය. සමහරු උපදිති. ජීවත් වෙති, මිය
යති. ඔවුන් ඉපැදුණු බව හෝ ජීවත් වූ බව හෝ මියැදුණු බව හෝ ලෝකයාට නොදැනේ.
ලෝකයට යහපත්ව දැනෙන්නට ජීවත් වූ සහ මිය යන මිනිසුන් සොයා ගැනීම උගහටය.
ගීතය - සංගීතය බිහිව ඇත්තේ රස විඳීමේ කලාවක් වශයෙනි. රස විඳින්නෝ
ශ්‍රාවකයෝද වෙති. ප්රේක්ෂකයෝද වෙති. සහෘදයෝද වෙති. එහෙයින්මගීත ලෝකයේ -
සංගීත ලෝකයේ ජීවත් වී මියගිය බව දැනෙන යහපත් මිනිසුන්ගේ නික්ම යෑම ඔවුනටද
දරාගත නොහැකි පාඩුවක් සේ දැනේ. පිරවිය නොහැකි අඩුවක් සේ දැනේ.
ජාතියේ පිනට ඉපැදුණු, ජාතියේ අභිමානය නංවාලන්නට ඉමහත් වෙහෙසක් දැරූ,
සුභාවිත දේශීය සංගීතය වෙනුවෙන් දිවියම කැප කළ, මහා පෞරුෂත්වයකින් හෙබි
කටහඬක් සංගීත ලෝකයට ඉතිරි කළ දැවැන්ත චරිතයක් පසුගියදා දැයෙන් සමුගත්තේය.
අපෙන් සමුගත්තේය.
‘අනේ බුදු රත්තරං මහත්තයෝ, කකුල් දෙක අල්ලලා වඳිනන්ම්. මගේ දු මට දෙන්න’’ ....!!!
එසේ පැමිණි සැණින් ‘සෝමසිරි මුතුමාල’ තමන් ඇඳ ගෙන සිටි ඇඳුම් ගලවා දමා ක්ෂණිකව එම දියණිය නිදා සිටි ඇඳ මතට කඩා වැදී ඇයගේ ඇඳුම් ගලවමින් හා යට ඇඳුම් ඉවත් කරමින් ඇයව දුෂණය කිරීමට උත්සාහ කර ඇත. ඉන් ගැලවීම සඳහා එම දියණිය කෑ කෝ ගසමින් තමන්ට පුළුවන් ආකාරයට ඔහුගෙන් බේරීම උදෙසා ඔහුව විකමින්, හූරමින් දැගලීමට පටන් ගෙන ඇත් එය එතරම් සාර්ථක වී නැත. එම හඬ ඇසී ආධාර උකාරයට ඇයට කිසිවකුත් පැමිණ ද නැත.
ළමා රැඳවුම් කඳවුරු පවත්වාගෙන යමින් රටේ
අනාගත දරු සම්පත බිලිගන්නා නරුමයන් ගැන අප ඔනෑතරම් අසා තිබේ. නමුත් මේ රටේ
නීතිය රකින්නට පෙනී සිටින ඇතැම් පුද්ගලයන් තමන්ගේ වරප්‍රසාදවලට මුවාවි
කරමින් අපචාර පිළිබඳව සමාජයට අනාවරණය වන්නේ ඉතා සුලු වශයෙනි ඒවා ගැනද රටේ
ජනතාවට දැන ගන්නේ සුලු වශයෙනි.
හොඳ වැඩක් පටන් ගැනීම ලේසි නැත. හොඳ වැඩක් කරගෙන යෑමත් ලේසි නැත. හොඳ
වැඩක් අල කිරීම නම් ලේසියෙන්ම කළ හැකි ය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හොඳ වැඩ
ටික ය. අල වැඩ බොහෝ ය. 1948 සිට හැම ආණ්ඩුවකටම වුණේ ඒක ය. හොඳ අරමුණකින්
පටන් ගත්තද වැඩි කල් නොගොස් වැඩේ අල කරන කෙනෙක් හැම ආණ්ඩුවකම සිටියේ ය.
2002 යූඑන්පී ආණ්ඩුවටත් වුණේ ඒකම ය.
2002 ආණ්ඩුවේ වෙළෙඳ, වාණිජ හා
පාරිභෝගික කටයුතු අමැති වුණේ රවි කරුණානායක ය. ඇමැතිකම අරන් මාස දෙකක්
ඇතුළත රවි සතොස කෑවේ ය. සතොස පැය 24 කරන්න ගිහින් නෑවේ ය. වැඩි කල් නොගොස්
සතොස පාඩු ලබන සංස්ථා ගොඩට එකතු වූයේ ය. සතොස අලෙවි මධ්‍යස්ථාන සියල්ලම අද
වන විට සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත. සුපිරි වෙළෙඳ සල් විසින් වෙළෙඳපොළ
ආක්‍රමණය කර ඇත.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ එක් වී කටයුතු කළ විදෙස් ගත පුද්ගලයන් මෙරටට
පැමිණ කිලිනොච්චියට ගොස් ඔවුන්ට අවශ්‍ය කටයුතු සිදුකරගෙන මුදල්ද රැගෙන
රටින් පිට වූ පසුව ඔවුන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කරමින් ගැසට්
නිවේදනයක් නිකුත් කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
ප්‍රකාශ කළේය.
ලෝකයේ බොහෝ රටවල් ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී
ලංකාවේ ආණ්ඩුව ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය
කරන්නේ කාගේ වුවමනාවටදැයි කියා තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද හිටපු
ජනාධිපතිවරයා සඳහන් කළේය.
පෙට්‍රල් ෂෙඩ් දෙකකින් 50% ගහන ප්‍රේමජයන්තගේ අමුතුම ගැහිලි…!!! මෛත්‍රීට කෙලවන්න හැදු සුසිල්ගේ කුමන්ත්‍රණය...!!!
අන්ගජන් සහ ඔහුගේ තාත්තලා,මාමලා,බෑණලා සිදු කරන ඩබල් ගේම් මේ වනවිට ජනාධිපතිවරයා හට මාට්ටු වී හමාරය ඒනිසා මොහු සම්බන්ධයෙන් තව දුරටත් කල් නොමරා තීන්දුවක් ගැනිම ජනාධිපතිවරයා සතු කාර්යයකි.
රී ලංකා නිදහස් පක්ෂ යාපනය දිස්ත්‍රික්
සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් පක්ෂයි තුලම සිටිමින්
පක්ෂයට කෙලවිම සදහා කුමන්ත්රණයක යෙදි සිටින බව දේශපාලන
වාර්තාකරු අනාවරණය කළා.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් උතුරු
පළාතෙන් පත්වුණු අන්ගජන් තමන්ගේ පිය වන රාමනාදන් නැමැත්තා මෙවර පළාත් පාලන
මැතිවරණයට ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරිමටද කටයුතු කල අතර පළාත්
පාලන මැතිවරණය අවසන් විමත් සමග ඇතිවු දේශපාලන අර්බුදය හමුවේ මෛත්‍රී
පාර්ශ්වයේ මන්ත්‍රීවරු 12 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට කැමැත්ත
පලකර සිටි අතර අන්ගජන්ද එම 12 දෙනා අතර සිටි අයෙකු බව අනාවරණය වි තිබේ.
ඇමරිකානු ඩොලර් බිලියන 5 අරන් Lebara උතුරේ මෙහෙයුම් අරඹයි…!!!
පසුගියදා Lebara කණ්ඩායම ත්‍රිකුණාමල TNA පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්තී ආනන්දන්ට අයත් අක්කර 100කට ආසන්න ඉඩමක්ද මිලදි ගෙන ඇති අතර යාපනය,මුලතිවු,කිලිනොච්චිය මෙන්ම නැගෙනහිර පළාතේ ඉඩම් රැසක් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින අතර ඊට අමතරව් උතුර ඉලක්ක කර මාධ්‍ය නාලිකාවක් ආරම්භ කිරිමටද ඔහුන් කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවර
ණය වි තිබේ.
එල්ටීටීඊ
සංවිධානයට අයත්ව යුරෝපයේ තිබු දුරකතන සමාගමක් වන Lebara Mobile එල්ටීටීඊ
සංවිධානය පරාජය විමත් සමග කාලයක් පවත්වාගෙන ගිය අතර මැතකදි එම සමාගම ඩොලර්
බිලියන 5ක මුදලකට ස්විස්ටර්ලන්ත සමාගමකට විකුණා දැමිමට කොටි ඩයස්පොරාව
කටයුතු කල අතර එම මුදල්ද රැගෙන මේ වනවිට උතුරට පැමිණ ඇති අතර ඔහුන් මේ
වනවිට උතුරේ ඉඩම් මිලදි ගැනිමට කටයුතු කරමින් සිටින බව අප ආරක්ෂක තොරතුරු
වාර්තාකරු සදහන් කලා.
මේ රට එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් බේරා
ගැනීමට දිවිහිමියෙන් කැප වූ රණවිරුවන් පිරිසක් අරබයා පෙනී සිටිමින්
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට බැණවැදීමේ සිද්ධියක්
මුල් කරගනිමින් පැවති නඩු විභාගයකින් වරදකරු වීම හමුවේ ගලගොඩඅත්තේ ඥණසාර
හිමියන් දැන් සිටින්නේ සිරගතවය.
ඉහත චෝදනාව හමුවේ උන්වහන්සේට
හිමිව ඇත්තේ සය මසක සිර දඬුවමකි. බන්ධනාගාරගත කෙරුණු ගලගොඩඅත්තේ හිමියන්ගේ
චීවරය ගලවා උන්වහන්සේට සිරිකරුවනට නියමිත ජම්පරය සහ කොට කලිසම ඇන්දවීම යන්න
අද දවසේ මෙරට සමස්ත භික්ෂූන් වහන්සේගේ මෙන්ම බෞද්ධ ජනතාවගේද සංවේගයට
කරුණක් වී ඇත.
උතුරේ නීතිවිරෝධී කේබල් රූපවාහිනි ජාවාරම් කරුවෝ කුපිත වෙයි… ජනපති,අගමැති මගේ අතේ බය වෙන්න එපා.. !!!
පොට්ටු අම්මාන්ගේ ඥාතියාට මල පැනලා
මේ තරම් හදුනනකම් තිබේන තමන්ට කිසිදු ගැටලුවකින් තොරව නීතිවිරෝධී Cable Tv පවත්වාගෙන යැමට හැකි බවත් ඉදිරි මාස 6 ඇතුලත විශාල වෙනසක් සිදුවන බවත් ඒය දෙමළ ජනතාවගෙ ලොකුම බලාපොරොත්තුව බවත් සම්බන්ධයෙන් දැන්ම තමන්ගෙන් අහන්න එපා යැයිද දුෂ්ෂ්යන්දන් පවසා තිබේ.
මත්පැන් පානය කරන, ඉතා රළු වචන කතා කරන කාන්තාවන් සිව් දෙනෙකු අතර පවතින
බැඳීම විදහාපාන බොලිවුඩ් සිනමාපටයක් පිළිබඳ සමාජ මාධ්‍ය ජාල තුළ ප්‍රබල
සංවාදයක් මතු වී තිබේ.
'Veere Di Wedding' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ පදනම් වෙන්නේ දිල්ලි
නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ධනවත් පළාතක් පිළිබඳවය. පාසල් සමයේ සිට
මිතුරියන්ව සිටි වැඩිහිටි ස්වාධීන කාන්තාවන් සිව් දෙනෙකු වටා මෙම කතා පුවත
ගොඩ නැගී තිබේ. ඉන් එක් අයෙකුගේ විවාහ උත්සවයක් හා බැඳුණු සිද්ධි දාමයක්
මෙම චිත්‍රපටයේ තේමාව වී තිබේ.
ටෙලි
නාට්‍ය බදු ඉවත් කිරීම අලි බොරුවක් යෑයි නිදහස් කලා සන්ධානයේ කැඳවුම්කරු
ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්යක්ෂ සුදත් රෝහණ ප්‍රකාශ කර සිටී.
එම සන්ධානය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ. එහි මෙසේද සඳහන් ය.
පසුගිය ජුනි 06 වැනිදා ජනාධිපතිවරයා හා කලාකරුවන් පිරිසක් අතර සිදුවුණු
සාකච්ඡාවකින් පසු කලාවට අහිතකර බදු අහෝසි කළ බවට පළවන වාර්තා අපි
පිළිකුලින් හා ශෝකයෙන් යුතුව ප්‍රතික්ෂේප කරන්නෙමු. හාස්‍යය මතුවන්නේ
පාලකයන් ජනතාව ඉදිරියේ රඟදක්වන විසුළු සහගත රංගනය දුටු විටය. ශෝකය
ඇතිවන්නේ ඇතැම් කලාකරුවන්ද ඒ ව්‍යාජ රංගනයට රැවටී සිටින නිසයි .
සුනිල්
ධර්මසේන, හතළිස් පස් වසරක සංගීත දිවියේ ආවර්ජනයට ඔහු සැරසේ. ඇතැම් විට
මේ නම ඇසූ පමණින් මොහු කවුරුන්ද යන වග මතකයට නොනැඟෙනු ඇත. එහෙත් ඔහු විසින්
නිර්මාණය කරන ලද ගීත සංගීත රසකාමී ඕනෑම පුද්ගලයකුගේ හදවත් තුළ නොමැකෙන
අයුරින් සනිටුහන් වී ඇති වග නම් කිව යුතුමය.
1973 දී කස පුපුරණ
හඬින් ආරම්භ වී සීත කඳුරටේ. පිනිබර සීත යාමේ, මේ මල් යායේ, නිහඬ කල්පනා,
සාගර තරංගා මල් මන්දහාසින්ය කිවේ, පෙම්වන්තයින් සේ සිනාසී, ඉස්සර දවසේ,
පමණක් නොව ආරොන්ගෙ මල්ලි බාරොන් සහ පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
වැනි ගීත වලද සංගීත නිර්මාණ ශිල්පියා ඔහුය.
සිරිගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ
මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සතර පාරාජිකා වරදක් සිදුකර නැති
හෙයින් උන්වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට කිසිදු
අයිතියක් නැතැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ
සෝභිත හිමියෝ (17 වැනිදා) සඳහන් කළහ.
සිරගත
කිරීමකදී භික්ෂුන් වහන්සේ නමකගේ භික්ෂුත්වය අහිමිවී නොයන බවත් එසේ
වීමටනම් සතර පාරාජිකා වරදකට ලක්ව එය සංඝාධිකරණයකින් ඔප්පු කර තිබිය යුතු
බවත් සෝභිත හිමියෝ පෙන්වා දුන්හ.
විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත
තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන්
සමන්විත කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව (SCAPC) මගින් කෙරවලපිටියේ
ස්වභාවික වායු (LNG) සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය
අවම ලන්සුවකින් ලබාගත් දේශීය සමාගමක් වන ලක්ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය
ලබාදී තිබියදී එය නොසලකා හැර බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක්
නැති නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB)
විසින් එම ටෙන්ඩරය විදේශීය සමාගමක් වන චීනයේ GCL China සමාගමට ලබාදීමට
අනුමැතිය ලබා දී ඇත.
විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත
තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන් සමන්විත
කැබිනට් අනුමත ප්‍රසම්පාදන කමිටුව මගින් කෙරවලපිටියේ ස්වභාවික වායු
සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය අවම ලන්සුවකින් ලබාගත්
දේශීය සමාගමක් වන ලක්ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය ලබාදී තිබියදී එය
නොසලකා හැර බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නැති නිලධාරින්
තිදෙනකුගෙන් සමන්විත ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය විසින් එම ටෙන්ඩරය
විදේශීය සමාගමක් වන චීනයේ GCLChina සමාගමට ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.
රටේ ඉඩම් දැවැන්ත අවභාවිතයක පෙරනිමිති
පහළ වී තිබේ. මැදරට සහ දුම්බර කඳුකරවල රජයේ තේ වතු (ඉඩම්) කල්බදු ක්‍රමය
යටතේ වැවිලි නොවන වෙනත් ව්‍යාපෘති සඳහා දේශපාලන හිතවතුන් අතරේ බෙදාදීමට
කටයුතු කිරීම මේ සඳහා "මුට්ටිය දමා බැලීමකි". එනම් අණපනත් රැසකින් නීතිමය
ආවරණය ලබන ඉඩම්, වනාන්තර හා සංවේදී කලාප නුදුරු අනාගතයේදීම අනාරක්ෂිත කර
(අණ පනත් බල රහිත කර) "රාජ්‍ය ඉඩම් බැංකු පනත" නමින් නව පනතක් සම්මත කර ඊට
පවරා ගැනීමේ සූදානමක් පවතින බව පරිසරවේදීහු පෙන්වා දෙති.
මෙම
බැංකුව යටතට පවරා ගන්නා රජයේ ඉඩම් (විශේෂයෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම
සතු ඉඩම්) ඉන්පසු පෞද්ගලික ව්‍යාපෘතීන් සඳහා මෙන්ම විදේශීය ව්‍යාපෘතීන්
සඳහාද වශයෙන් විකිණෙනු ඇත. මෙවන් පනතක් ගෙන ඒමේ සූදානමක රජය සිටින අතර,
පෙර කී පරිදි එහි මුඛ්‍යාර්ථය වන්නේ එක් එක් අයගේ අවශ්‍යතා පරිදි රජයේ
ඉඩම් පවරා ගැනීම සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමය.
දඹර අමිල හිමි, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, ධර්මසිිරි
බණඩාරනායක, සමනලී ෆොන්සේකා යන අයගේ නම්ද බැදුම්කර කොමිෂන් වාර්තාවේ දැනට
පාර්ලිමේන්තුවට ඉදරිපත් කර නැති කොටස්වල සදහන්ව ඇතැයි පාර්ලිමේන්තු
මන්ත්‍රී රංජිත් සොයිසා පවසයි.
සාධාරණ සමාජයක් යයි කියමින් මෙම පිරිස් ඇලෝසියස් සමග ගණුදෙනු කර ඇති
ආකාරය ඉන් පැහැදිලි බවත් වාර්තාවේ එම කොටස්ද ප්‍රසිද්ද කල විට මොවුනගේ
සැබෑ තත්වය හෙලි වනු ඇති බවත් මන්ත්‍රිවරයා කියයි.
න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පුරවන්න ගිවිසුමක්..!!!
නකල්ස් කඳුකරයේ දුම්බර අඩවියේ අක්කර 21,000 කබීර් හෂීම් හා ලක්ෂ්මන්
කිරිඇල්ල යන අමාත්‍යවරුන්ගේ හිතවතුන්ට ලබාදීම වෙනුවෙන් සිදු වන මහා
පාරිසරික විනාශයක් සහ ලෝකයේ තිබෙන න්‍යෂ්ටික අපද්‍රව්‍යවලින් රට පිරවීමට
අවසර ලබාදෙන සිංගප්පූරු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම අගමැතිවරයා සහ මලික්
සමරවික්‍රම ඇමතිවරයා විසින් හොර රහසේම අත්සන් කිරීම පිළිබඳව සාකච්ඡා කරමින්
අපට මෙවර පරිසර දිනය සැමරීමට සිදුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන
ලේකම් නීතිඥ කපිල ගමගේ පෙන්වා දෙයි.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ කපිල ගමගේ මෙසේ ද සඳහන් කළේය.
දැන් යහපාලනය උදාවි වසර 3කුත් ඉක්මවා ගොස් ඇත.නමුත් තවමත් 113,800,000 මුදලක් කොල්ල කෑ BOC හොරු නිදැල්ලේය.එපමණක් නොව යහපාලන බැදුම්කර හොරුන්ගෙන් පිරුණු ලංකා බැංකුව දැන් තවත් ක්‍රමවේදයන් හරහා රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් සිටි.එදා හොරු සහ මෙදා හොරු අතර එතරම් වෙනසක් නැත.
ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුවට
කෙලවමින් සිටින සභාපතිවරයා සහ ඔහුගේ අධ්යක්ෂවරුන් පිළිබඳව අප දිගින්
දිගටම අනාවරණය කල අතර ඔහුන්ගේ එම අඩම,පහත් ජනතා මුදල් කොල්ල කෑමේ තූච්ඡ
ක්‍රියාවලියට සම්බන්ධ සාක්ෂී තව නොබෝ දිනකදි රටේ ජනතාවට අනාවරණය කිරිමට අප
සුදානමින් සිටි.
මේ කතාව පසුගිය රාජපක්ෂ රේජිමයේ කප්පම්
කල්ලියේ අවසාන වසර කිහිපය තුල ජාතියේ මහා පහන් ටැබ හෙවත් ලංකා බැංකුව(BOC)
තුල සිදුවු දැවැන්ත හොරකමක් පිළිබඳවයි.
ෆොන්සේකාගේ අමාත්‍යංශ ගොඩනැගිල්ලේ මාසික කුලිය කෝටි 1.17යි.. වසර පහට කෝටි 70ක ගිවිසුම් ගහලා..
ප්‍රාදේශීය සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පවත්වාගෙන යාම සදහා කාර්යාල
ගොඩනැගිල්ලට මසකට රුපියල් ලක්ෂ 117 බැගින් වසර පහකට ලක්ෂ 7020 ක් කුලී
ගෙවීමට සිදුව ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.
බැදුම්කරේට නාමල් රාජපක්ෂත් ගෑවේ.. ඇලෝසියස්ගෙන් ඇමතුම් 800ක්..!!!
අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් දී ඇත්තේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට පමණක් නොවන බව ජවිපෙ පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි.
අර්ජුන් ඇලෝසියස් විසින් ඒකාබද්ද විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු
මන්ත්‍රී නාමල් රාජපක්ෂට දුරකථන ඇමතුම් 800කට වඩා ලබාගෙන ඇතැයිද ඔහු
පෙන්වා දෙයි.
ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ්,සමාන්‍යධිකාරි බණ්ඩා ගජරාමෙට කප්පම් මාෆියාවක… Pearl Grand Hotelයේ හිමිකරුගෙන් මිලියන 300ක කප්පමක් අරන්…
රුපියල් මිලියන 100ක කප්පම්ක් ලබා
දෙමින් ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර ලබාගත් එක්සත් ජාතික පක්ෂයට
සම්බන්ධ ව්‍යාපාරිකයෙකු වන K.B.S බණ්ඩාර මේ වනවිට ලංක බැංකුව විනාශ කරමින්
කප්පම් මාෆියාවක නිරතවි සිටින බව විශේෂ වාර්තාකරු අනාවරණය කර
සිටියා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර්
හෂිම් ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා සමග
එක්ව ලංකා බැංකුවේ සමාන්‍යධිකාරි තනතුර මිලියන 100ක මුදලක් අල්ලස් ලෙස ගෙන
විකුණා දැමු බව අප පසුගිය පෙබරවාරි 16 වැනිදා අනාවරණය කල අතර එතැන්
සිට K.B.S බණ්ඩාර හෙවත් අල්ලස් දි GM වු K.B.S බණ්ඩාර මේ වනවිට අර්ජුන්
මහේන්ද්‍රන්ලාට නොදෙවෙනි වෙමින් ගේම් ගසමින් සිටි.
ජනතාව විසින් සෘජුව තෝරන ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමෙන් පාර්ලිමේන්තු ඒකාධිපතිත්වය සහිත දූෂිත රාජ්‍යයක් ගොඩ නගන ආකාරය ....!!!
ජනතාව තෝරා ගන්නා ජනාධිපතිවරයකු ඉන්නා විට රටක ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය
තහවුරු වීම සහ බලය බෙදා හැරියද ස්වාධීන රටවල් බවට පත්
වීමට යම් කොටසකට නොහැකි වීම.
හෝමාගම රෝහල තුළදී මියගිය බව කියන කාන්තාවක් මෝචරියට (මිනී කාමරයට) රැගෙන යැමේදී නැවත පණ ආ අපූරු පුවතක් පිළිබඳව වාර්තා වේ.
පසුගිය සතියේ 24 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මත්තෙගොඩ කිරිගම්පමුණුව
ප්‍රදේශයේ 40 හැවිරිදි දෙදරු මවක් උදරයේ ආබාධයක් හේතුකොට ගෙන හෝමාගම
රෝහලට ඇතුළත් කර තිබිණි.
එහිදී වෛද්‍යවරු විසින් එම රෝගී කාන්තාව
පරීක්ෂා කර බලා අනතුරුව හෙදියක් විසින් රෝගියාට එන්නතක් ලබාදී තිබිණි.
ඉන් පසු රෝගී කාන්තාව සිහිසුන්වී ඇති අතර නිමේෂයකින් වෛද්‍යවරු පවසා තිබුණේ
එම රෝගී කාන්තාව මියගොස් ඇති බවයි.
TRC ලොක්කන් අල්ලස් වලින් නලවන දුෂ්ෂ්යන්දන්ගේ වැඩ මෙන්න
....!!!
එම පිරිස අතර TRCවෙනුවෙන් විමර්ශන කටයුතු කරන රහස් පොලිසියේ නිලධාරින්ද සිටින බව අපි විශ්වාසයෙන් සදහන් කල හැකි අතර එම විමර්ශන කටයුතු කරන කණ්ඩායමේ පොලිස් නිලධාරින් 6 දෙනෙකු සිටින අතර ඔවුන් ඉතාම අන්ත දූෂිත නිලධාරින් බවයි අපට වාර්තා වන්නේ.
හිටපු
එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන දුෂ්ෂ්යන්දන්
විසින් යාපනයේ US හෝටලය නමින් හෝටලයක් පවත්වා ගෙන යන අතරම නීතිවිරෝධී
කටයුතු රැසක ඔහු යෙදෙන බව අප අවස්ථා ගණනාවකදිම අනාවරනය කළා.
ඒ සියලුම නීතිවිරෝධී කටයුතු වෙනුවෙන්
SIS රහස් ඔත්තු සේවයේ ලොක්කා, පොලිස්පති ඇතුළු පොලිස් ලොක්කන් සදහා මසකට
ලක්ෂ ගණනින් අල්ලස් මුදලක් ඔහු විසින් ලබා දෙන බවත් අපි අනාවරණය කළා.
මේ අතර රටෙ ජාතික ආරක්ෂාවට මරු පහරක්
එල්ල කරමින් විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRC ලොක්කන් සදහා
කප්පම් ලබාදෙමින් ක්‍රියාත්මක කරමින් සිටින නීතිවිරෝධී කේබල් රූපවාහිනි
සේවාවන් කිහිපයක්ම දුෂ්ෂ්යන්දන් විසින් යාපනයේ පවත්වාගෙන යන බවට අප
පසුගියදා අනාවරනය කළා.
එසේම මෙම නිතිවිරෝධි ආකාරයෙ කේබල්
රූපවාහිනි ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන බවත් එය නමින් US
කේබල් නම් වන බවත් අපට වාර්තා වුණා. ඔහු මේ වෙනුවෙන් අදාළ බලපත්‍ර TRC
යෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගෙන නොමැති බවත් වාර්තා වෙනවා.
සමහර දේශපාලකයන්ට රාජ උෂ්ණය වැදුනම
තමන් කවුද කියලවත් මතක නෑ. ත්‍රස්ත යුද සමයේදී කැබිතිගොල්ලෑවේ බස්
බෝම්බයෙන් 66 ක් අමු අමුවේ මරා දැමීම.
අරංතලාවේදී 26 ක්
සංඝරත්නය ඝාතනය කිරීම, දළදා මාලිගාවට බෝම්බ ගැසීම, සිරිමා බෝ සමිඳු ඉදිරියේ
පෙහෙවස් සමාදන්ව සිටි 124 ක් දෙනා මරාදැමීම, දියතිත්තවැවට වස දැමීම
මෙවැනි අනත්ත අපරාධ කළ ප්රභාකරන් වර්තමාන දේශපාලකයන්ට මහත්මයා වෙලා
ජනාධිපති යුද්ද කරල රට බේරල දුන්නායින් පස්සේ එදා හැංගිලා හිටපු
මිනිස්සු අද රජවෙලා. ඒකනෙ මේ අයට ප්රභාකරන් මහත්තයා වෙලා තියෙන්නේ.
කතාවක් තියෙනවා නරියා රජවුණත් උගේ නරි හඬින් මිදෙන්න බෑ කියල. දැන් සමහර
අයට වෙලා තියෙන්නෙත් ඒකයි. අනුරාධපුර සාම විහාරාධිපති උතුරු මැද ප්‍රධාන
අධිකරණ සංඝනායක මහවිලච්චියේ විමල හිමියෝ සාමවිහාරයේදී පැවැති මාධ්‍ය
හමුවේදී පැවසූහ.

ඔබ අත ඇති මුදල් කොලය දෙස බලන්න. එහි
සාමාන්‍යයෙන් අත්සන් දෙකක් තිබේ. එක අත්සනක් මුදල් ඇමැතිවරයාගේය. අනිත්
අත්සන මහ බැංකු අධිපතිවරයාගේය. මේ දිනවල ව්‍යවහාරයේ තිබෙන මුදල් නෝට්ටු
වැඩි ප්‍රමාණයක දක්නට ලැබෙන්නේ රවි කරුණානායකගේ සහ අර්ජුන මහේන්ද්‍රන් යන
දෙදෙනාගේ අත්සන්ය. ඔබට මොන වගේ ආඩම්බරයක් දැනෙනවා ඇතිද ? අගමැති රනිල්
වික්‍රමසිංහගේ ගජමිතුරු මහේන්ද්‍රන් අද රටේත් නැත. ඔහු දැන් අධිකරණයේ
වරෙන්තුකරුවෙකි. මාධ්‍ය වාර්තා කර තිබු පරිදි ඔහුට ජාත්‍යන්තර පොලිසිය
මගින් රතු වරෙන්තුද නිකුත් කර ඇත. මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ ඔහු
අධිකරණය මග හැර සිටින නිසාය. අද රටින් බැහැරව ගොස් අධිකරණ පවා මගහැර සිටින
මේ අර්ජුන මහේන්ද්‍රන් රටේ මහ බැංකුවේ අධිපති ලෙස පත් කලේ ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේනය. ඒ අගමැති රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට බව රටම දනී.
බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විට පාර්ලිමේන්තුවේ විශේෂ
ප්‍රකාශ පවා සිදු කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද පවා භාවිත කරමින් අද
අධිකරණය මගහැර සිටින මහේන්ද්‍රන් රැක්කේ කව්ද? ඔහු කළ බැඳුම්කර නිකුතුවේ
වරදක් සිදුව නැති බවත් ඒ සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බව රටටම කීවේ කවුද
කියා ජනතාවට මතකය. එසේ අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් ඇප වූ අය අද ඒ ගැන
කතාවක් නැතිව සිටී. ඔබ භාවිතා කරන මුදල් කොලයේ ඇති එක් අත්සනක් මේ කියන
අර්ජුන මහේන්ද්රන්ගෙය. අනිත් අත්සන බැඳුම්කර කොමිසමට කැඳවූ ඒ සම්බන්ධයෙන්
චෝදනා එල්ල වූ හිටපු මුදල් ඇමැති රවී කරුණානායකගේය. ඔහුට ඇමති කමින් අස්
වන්නට සිදුවූයේද මේ චෝදනා නිසාය. මේ නිසා මෙරට ජනයාට අපේ මුදල් නෝට්ටුවේ
ඇති මේ අත්සන් දකින දකින වාරයක් පාසා ඇති වන හැගීම ගැන අමුතුවෙන් විස්තර
කළ යුතු නැත. එසේම බැඳුම්කර මගඩියෙන් ප්රතිලාභ ලැබූ තවමත් නම් හෙළි දරව්
වී නැති සීතලයින් පිරිසක්ද සිටී. දයාසිරි කියන සෙසු මන්ත්‍රීවරුන් අයත්
වන්නේ ද මේ සීතලයින්ගේ ගොඩටම බව අපේ හැගීමය.