ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 6, 2018

උතුර-නැගෙනහිර බෞද්ධ වෙහෙර විහාර ඉදිකිරීමට මින්මතු ඉඩ දෙන්නේ නෑ..- TNA

උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීමට මුළුමනින්ම විරෝධය දක්‌වන බව ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දී ඇත.
2011 සිට ද්‍රවිඩ සන්ධානය සිය විරෝධය පළ කර ඇති බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ප්‍රකාශ කර තිබේ.
ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දක්‌වන්නේ මින්මතු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර සහ ස්‌ථාන ඉදිකිරීමට ඉඩ නොදෙන බවයි.

උතුරේ බෞද්ධ විහාර ඉදිකිරීම ගැන ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිගංම්ද විරෝධය දක්‌වා ඇත. මෙයට පෙර ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ නාගදීපයට ගොස්‌ නාගදීප විහාරස්‌ථානය පරීක්‌ෂාවට ලක්‌ කර තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.