ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 9, 2018

දකුණු පළාතේ පළාත් ආයතන සභික ධුර දෙගුණයක්‌ වීමෙන් කෝටි දෙකක අමතර වියදමක්‌!

දකුණු පළාතේ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 584 සිට 1046 දක්‌වා වැඩිවීම හේතුවෙන් මසකට රු. ලක්‍ෂ 200 කට අධික අමතර වියදමක්‌ දැරීමට සිදුව ඇත.
  දකුණු පළාත් පාලන ආරංචි මාර්ග පවසන අන්දමට දකුණු පළාතේ පළාත් පාලන ආයතන 48 ක සභික දීමනා ඉන්ධන හා දුරකථන දීමනා ගෙවීම සඳහා පමණක්‌ මසකට රු. ලක්‍ෂ 200 කට අධික අමතර වියදමක්‌ දැරීමට සිදුව ඇත.
  මාසික දීමනා පහත සඳහන් පරිදි වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

  නගරාධිපතිවරයෙකුට මාසික දීමනාව රු 30,000 කි. නියෝජ්‍ය නගරාධිපති සඳහා රු. 25,000 කි. සභිකයෙකුගේ දීමනාව රු 20,000 කි.

 නගර සභාවක සභාපතිවරයාගේ හා ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාගේ මාසික දීමනාව රු 25000 ක්‌ වන අතර උපසභාපතිවරයා සඳහා රු. 20,000 ක්‌ ගෙවීමට නියමිතය. සභිකයෙකුගේ දීමනාව රු. 15,000කි.

 නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට හා උපසභාපතිවරුන්ට සහ සභිකයන්ට ඉන්ධන දීමනාව රු 3000 කි. සභාපතිවරයාගේ ජංගම දුරකථන දීමනාව රු. 2000 කි. උපසභාපතිවරයකුගේ ජංගම දුරකථන දීමනාව රු 1500 ක්‌ වන අතර සභිකයෙකුගේ දුරකථන දීමනාව රු. 1000 කි.

 එයට අමතරව සභාපතිගේ සහ උපසභාපතිගේ නිවාස දුරකථන බිල ගෙවීමද අදාළ සභාව මගින් සිදු කෙරේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.