ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, May 7, 2018

අලූත් සභාපති ඊටත් වඩා ලෝක හොරෙක්..!!!

අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක වෙනුවට පත් කර ඇත්තේ ඔහුටත් ඵහා පට්ට  හොරෙක් යයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි.
දැව සංස්ථාවට දැන් පත් කර ඇති සභාපති වන අනුරුද්ද පොල්ගම්පොල  අවස්ථා කිහිපයකදීම අල්ලස් ගැනීමේ චෝදනාවන්ට බන්ධනාගාර ගතව සිටි අයෙක් යයිද මන්ත‍්‍රිවරයා සදහන් කරයි.
මෙම පත් කිරීම අල්ලස හා දූෂණයට එරෙහි රජය විසින් ගත් නව ක්‍රියාමාර්ගය දැයි මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවකදී විමසීය.

දැව සංස්ථාවේ නව සභාපතිවරයා හිටපු සභාපතිවරයාටත් වඩා හොරෙකු බවද මන්ත‍්‍රී හදුන්නෙත්ති කියා සිටී.
ගල් වැඩපොළක් සදහා යයි පවසමින් පුද්ගලයන් දෙදෙනකුගෙන් ලක්‍ෂ 75ක මුදලක් වංචා කලේ යයි 2017 ජූලි 15දා අනුරුද්ධ පොල්ගම්පොල අත්අඩංගුවට ගනු ලැබූ බවත් 2016 වසරේදී වවුනියාව කොන්ත්‍රාත්කරුවන් පිරිසකට අගරු චෙක්පත් දී වංචාවක් කලේ යයි රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් සුනිල් හදුන්නෙත්ති  වැඩි දුරටත් පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.