වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
මන්ත්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
කොළඹින් බැහැර අයට නිල නිවාසයක්
රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත්‍රය ලක්ෂ 30 ක 40 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට්‍රල් වාහනයක් සඳහා – රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා – රුපියල් 20,000)
කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම.
ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ.
ලැප්ටොප් පරිගණකයක්.
ෆැක්ස් යන්ත්‍රයක්.
විදේශ සංචාර.
කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහසුකම්.
ආරක්ෂක නිළධාරීන්.
බාධක වලින් තොරව පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට සහභාගි වීමට හා ඒමට මාර්ග පහසුකම් සැපයීම.
ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයකුට හිමි වරප්‍රසාද (මාසිකව මුදල් හිමිවීම්ද ඇතුළත්ය)
ඇමතිවරයෙකුගේ වැටුප – රුපියල් 65,000 කි.
නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් – 63,000 කි.
පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමේ දිනක දීමනාව – රුපියල් 500 කි.
කොළඹ ප්‍රදේශයෙන් බංගලාවක්.
නිල නිවාසයක් නොමැති නම් පෞද්ගලික නිවසක් කුලියට ගැනීමට මාසික කුළිය – 40,000 කි.
බස්නාහිර පළාතෙන් පිටත ඇමතිවරයෙකුට.
පෙට්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 75,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.
බස්නාහිර පළාතෙන් පිටත නියෝජ්‍ය ඇමතිවරයෙකුට.
පෙට්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 65,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.
බස්නාහිර පළාතේ ඇමතිවරයෙකුට.
පෙට්‍රල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව – රුපියල් 50,000 කි.
ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් – 20,000 කි.
නියෝජ්‍ය ඇමතිවරයෙකුට.
බස්නාහිර පළාත ඇතුළත පෙට්‍රල් වාහනයක දීමනාව – රුපියල් 40,000 කි.
ඞීසල් වාහනයක දීමනාව රුපියල් – 20,000 කි.
ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට ගාස්තුව රුපියල් 20,000 කි.
රාජකාරි නිවාස දුරකථන දෙකට රුපියල් – 10,000 කි.
ජංගම දුරකථනයට රුපියල් 4,000 කි.
නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට රුපියල් 10,000 කි.
නිවාස දුරකථන දෙකට රුපියල් – 5,000 කි.
ජංගම දුරකථනයට රුපියල් 2,000 කි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Wednesday, May 9, 2018
මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මෙසේය....!!!
Posted by
lankanews
at
May 09, 2018
Labels: expenses of politicians, lankanews, maithipala sirisena, srilanka parliament, unp politicians, yahapalanaya
මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද මෙසේය....!!!
2018-05-09T22:37:00+02:00
lankanews
expenses of politicians|lankanews|maithipala sirisena|srilanka parliament|unp politicians|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...