ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 3, 2018

පඹයාගේ වරුණ රෙද්ද පල්ලෙන් බේරේ ...!!!

කෝටි ගණනක අල්ලස් ගණිද්දී පාදඩ පිම්පි මහානාම හා පියසේන දිසානායක කොටුවේ....!!!
 ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා දෙකෝටියක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට.. සීනි කතාවක් ගෑවේ.. චන්ද‍්‍රිකාගේ ලේකම්ද අත්අඩංගුවේ..!!!
 ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි. කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ ගලධාරී හෝටලයේදී මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝටි 10ක අල්ලස් මුදලකින් කොටි 02ක් අත්තිකාරම් ලෙස ලබා ගනිද්දීය.

මුලින් මොවුන් විසින් ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් කෝටි 56ක් යයිද වාර්තා වෙයි.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් අල්ලස් කොමිසම විසිින් ප‍්‍රශ්න කරමින් සිටී.
පී. දිසානායක හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගගේ පුද්ගලික ලේකම් ලෙසද කටයුතු කර ඇත.
මෙරටට සිනි ගෙන්වන ඉන්දීය ජාතිකයෙකු විසින් ලංකාවේ සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා සම්බන්ධයෙන් වූ ගැටළු නිරාකරණය කිරීම සදහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් දින කිහිපයක් තිස්සේම මෙම සාකච්චාව වූ බවත් හෙලිව ඇත.
මේ සම්බන්දයෙන් පරීක්‍ෂණ සිදු කරමින් යද්දී අල්ලස් කොමිසමේ ප‍්‍රධානියා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දැනුවත් කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ ඇතැමුන්ද අල්ලස් ගැනීමකට සම්බන්ධ බවට තොරතුරු ඇති බවයි.
ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා අල්ලස් කොමිසමේ ප‍්‍රධානියාට දන්වා ඇත්තේ එවන් චෝදනා ඇති ඔ්නෑම පුද්ගලයෙක් සම්බන්ධයෙන් නීතිය උපරිමව ක‍්‍රියාත්මක කරන ලෙසත් ඒ සදහා තමන්ගේ කිසිදු විරෝධයක් නැති බවත්ය.
කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගත් පසුද අල්ලස් කොමිසම විසින් ඒ බව ජනාධිපතිවරයාට දන්වා ඇති අතර ජනාදිපතිවරයා නැවත සදහන් කර ඇත්තේ මෙම පුද්ගලයා තමන් ලග සේවයට විත් මාස දෙකක්වත් නැති බවත් ඒ කිසිත් නොතකා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත්ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.