ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 9, 2018

ද්‍රවිඩ සන්ධානයෙන් අය වැයට රතු එළියක්‌

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී එයට විරුද්ධව ඡන්දය ලබාදීම සඳහා අගමැති විසින් ද්‍රවිඩ ජාතික සන්ධානයට ලබාදුන් පොරොන්දු ලබන අයවැයට පෙර ඉටුනොකරන්නේ නම් අයවැයට එරෙහිව ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කරන බවට වන්නි දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන්  පවසයි.
ද්‍රවිඩ සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් හෙතෙම එසේ පවසා ඇත. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු මේ දක්‌වා නිසි ආකාරයෙන් ආණ්‌ඩුව ඉටුකර නැති බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙනා විශ්වාසභංගයට එරෙහිව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අගමැතිවරයා හමුවූ අවස්‌ථාවේදී තම පක්‍ෂය ඉල්ලීම් කීපයක්‌ ඉදිරිපත් කළ බවද ඒ අතරින් උතුරු නැගෙනහිර පළාත්වල තරුණ පිරිසට රැකියා ලබාදීම වැදගත් කරුණක්‌ බව හා මෙම ඉල්ලීම් අගමැතිවරයා පිළිගත් බවද හෙතෙම කියා සිටී. මෙම ඉල්ලීම් නියමිත කාලය තුළදී ඉටුනොකරන්නේ නම් 2019 වර්ෂය සඳහා වූ අයවැයට එරෙහිව ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කරන බවද ඔහු පවසා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.