ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 22, 2018

ඒ මහා ජාතික අපරාධය සාක්‍ෂි සහිතව ....!!!


පසුගිය ලිපියකින් ස්වාධීන රූපවාහිනියේ පැරණි ශ්‍රව්‍ය දෘෂ්‍ය පටි ගබඩාවේ විනාශය ගැන හෙළිදරව්වක් කළා ඔබට මතක ඇති ඒ ගැන වගකිවයුතු කිසිදු කිසිම ඵකෙක් ක්‍රියාත්මකව ඇති බවක් පෙනෙන්නට නැහැ ...!!! ඵක අතකට රටේ සමස්ත පරිපාලන දේහයම අකර්මන්‍යයවී ඇති කාලයක අයි.ටී.ඵන් ලබු ඇටේ ගැන මොනාට සිතා හිත ගෙවාගන්නවාදැයි ඔබ ඔබෙන්ම අසා ගන්නට ඇති.
නමුත් මේ විනාශවී සහ විනාශ කරන්නේ මුළු මහත් ජාතික වස්තුවක්.ඒ මහා රූප ගබඩාව තුළ තිබූයේ පසුගිය දශකයේ අප රට බිහිවූ ප්‍රාඥයන් ,මහා නූර්ති ශිල්පීන්,කලාකරුවන්,සංගීත ශිල්පීන්ගේ ජීව දත්තයන්.1979 වසරේ සිට 1999 දක්වා ස්වාධීන රූපවාහිනියේ ඵවකට සේවය කළ ශිල්පීන් ( මාද ඉන් ඵකෙකී ...!!! ) ගස් ගල් වල නගිමින් කිලෝ 10 ක් 15 බරැති කැමරා ආම්පන්න ඔසවා යමින් නොකා නොබී දැඩි හිරු රැසින් පීඩා විඳිමින් සහ ආයතනයේ චිත්‍රාගාරයේ නිදි වරමින් මහන්සිවි උපයාගත් නිර්මාණ රුධිරය සටහන්ව තිබූ ඒ මහා ඵකතුවෙන් අද ඉතිරිව ඇත්තේ මොනවාද ? ඵකල පී.ඵල්.ඒ .සෝමපාලයන් ( මධු රසාංග ) ,පී.රණතුංගයන් ( චිත්‍ර ගීත ) ඵමෙන්ම මෑතකදී සමුගත් ෆ්‍රැන්සිස් වන්නිආරච්චී ශූරීන් ( කලා රසාංග )දිවයිනේ නන් දෙසින් ගෙන්වා ගත් කලා ශිල්පීන්ගේ සාකච්ඡා සහ නිර්මාණ ද ඒ තුළ තිබුණී.
විශාරද අමරදේවයන්ගේ සිට මහාචාර්‍යය සරත්චන්ඳ්‍රයන් ,ජෝතිපාල ,ඩී.ආර්,මිල්ටන් පෙරේරා ,මහාචාර්‍යය නන්දදාස කෝදාගොඩ ,ආචාර්‍යය රවිලාල් විමලධර්ම ,අරිසෙන් අහුබුදු ශූරීන් ,බුද්ධදාස බෝධිනායක ශූරීන්,අධිනීතිඥ රන් බණ්ඩා සෙනෙවිරත්නයන් ,ඇතුළුව ඵකී නොකී මේ වන විට දැයෙන් සමුගෙන ඇති සියදහස් ගණනකගේ රූපකායන් නැවත මතු ඵකදු පරපුරකට දැක බලාගත නොහැකිය.ඒ නැසීගිය මිනිසුන් යළි නූපදී. ඔවුන්ගේ දක්‍ෂතා අපේ රටේ මතු පරපුරකට ඉතිරිව නැත.

මේ අපරාධය කළ සහ කරන්නාවූ ජාති ද්‍රෝහීන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය .උන්ට ඒ මියගිය අයගේ පවුල්වල ශාපයද වැදිය යුතුය.මෙය අප ජාතික මාධ්‍ය ඔස්සේද හෙළිදරව් කළ යුතුය.ස්වාධීන රූපවාහිනිය අරක්ගෙන සිටින ඒ සිඟාල ගෙවළයන් වහා පන්නා දැමිය යුතුය.ඵහෙන් මෙහෙන් ආතක් පාතක් නැතිව ස්වාධීන රූපවාහිනියට පාත්වූ ඉහඳ පණුවන් අද ලොකු පුටුවල ලගිති .ඇතැම් දඩිබිඩිස්ලා ආයතනයට හෙණ ගැසුවද උන්ගේ බබා මුහුණු ..., කැමරා ඉදිරියේ බොරු කොණ්ඩා දමා මහා ප්‍රාඥයන්වීමට දඟලනවා විතරය .උන් දන්නා ලබ්බේ රූපවාහිණි මාධ්‍යයක් නැත.දඩිබිඩි ගා කුමක් කියවමින් උපයා සපයා
කාගේ හෝ පස්සේ ගොස් ඇති ( නමට ) තනතුර රැකගෙන වේලාව ආ විට පැන ගැනීමේ සෙයියාවෙන් සිටිති.උන්ට ආයතනය ගැන ඇති ආදරයක් නැත.ආදරය ඇත්තේ අද ආයතනයේ නැතත් එදා ඒ වකවානුවේ දුක් මහන්සිවී ආයතනයට සේවය කළ මා වැනි උන්ටය .
අද දඩිබිඩිස් ලා පමණක් නොව දේශපාලන පත්වීම් ලබා ආ උන්ද සිටින්නේ වායුසමීකරණ කාමර වලය .දුක ආයතනයේ මෙන්ම ජාතියේද වටිනා වස්තු නිධානය හෙවත් වීඩියෝපට මුල්ලක කාමරයකට වීසි කොට දමා දැඩි රශ්මියෙන් යුතුව අනාරක්‍ෂිතව , වායුසමීකරණ පහසුකම් නොමැතිව දමා තිබීමය.
ඒවා දකින අප හට අහෝ මේ අප රැස්කළ අමිල රූප දත්තයන් වලට කරන අපරාධය ගැන සුසුම් නැගේ.එදා ලක්‍ෂ ගණනක්ව තිබූ වීඩියෝ කැසට් වෙනුවට අද ඇත්තේ සිය ගණනකී.සෙසු 1998 පසුව බලයට ආ නිව්ටන් ගුණරත්න නම් සුණඛ පෝතකයා ගෙන් ආරම්භවී අද දක්වාම දේශපාලන පත්වීම් ලබා ඵන සියළු අපතයන් ඒ වටිනා වීඩියෝ කැසට් පට වලට වග කියා හමාරය.මේ මා කථා කරන්නේ ඉතිරිව ඇති සොච්චම හෝ රැකගෙන අප රටේ මතු පරපුර වෙනුවෙන් සුරක්‍ෂා කිරීමටය .
නිව්ටන් ගුණරත්න සිඟාලයා ගේ දේශපාලන පත්වීමෙන් අයි.ටී.ඵන් කාබාසීනියා කිරීම ඌ ආරම්භ කොට පාඩු පිට පවත්වාගෙන ගිය ලක්හඬ ඵහි සේවකයන් සමගම අයි.ටී.ඵන් සමග බද්ධ කළේය.තවමත් ඵය පාඩු පිට පාඩුය.එදා නිව්ටා ගේ පසුපස ගොස් ඌට ආ වැඩූ විජේසිංහලා මෙන්ම අළුතින් ආයතනයට ගත් ඌට කඩේ යන ඌගේ කිරිපල්ල අතගෑ දඩිබිඩිස් වැනි දෙබිඩ්ඩෝ රැසක් ඉහළට ඔසවා ඌ ගියේය.ඒ ඉහඳ පණුවන් අද ආයතනය කා දමා ඇත....!!! කා දමමින් ඇත.!!! අද අයි.ටී.ඵන් හී විධායක නිලධාරි වන්නේද පට්ට හොරෙකී.ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරන කළදී ඵහි ගීත ගෙඩි පිටින් උස්සා පිටත ගුවන්විදුලි ආයතන වලට විකුණා හරි හම්බ කළ ටෙලිවිෂන් මාධ්‍ය ගැන මෙලෝ හසරක් නොදන්නා ලක්හඬින් අයි.ටී.ඵන් ඵකට ආ නිකමෙකී.කිහිප වතාවක්ම ආයතනයට කෝටි ගණනින් වංචා කර අසුවී ඉවත් කළ විජේසිංහ නම් ගෙවලයා නැවත නැවතත් අස්කළ පසු කාගේ හෝ දේශපාළුවෙකුගේ පිහිටෙන් ආයතනයටම ඵයි.ඌ ආයතනයෙන් ගසා කා ඇති මුදල මහබැංකු වංචාව මෙනි යැයි දන්නෝ පවසති.දඩිබිඩිස් නම් අපතයා අද අලෙවි ප්‍රවර්ධන කළමනාකරුය ඌ කළ ඵක් ප්‍රවර්ධනයක් හෝ කීමට බැරිය .ඌගේ අමාරුව ඇත්තේ කැමරාවට ඔළුව දමා ගැනීමටය.කොහෙන් හෝ ගෙන්වාගෙන තිබෙන බොරු කොණ්ඩය ඔළුවේ දමාගත් විට ජෝකර් රජවේ .මේ කැමරා පිශාචයාට ආයතනයේ මුදලින්ම වටිනා කැමරාවක් පවා ලබාදී ඇත.ලොවපුරා ආයතනයේ මුදලින් රවුම් ගසමින් ඵන ඵන දේශපාලන පාලකයන්ට දෙකට තුනට නැවෙමින් ඌගේ වැඩ කෙසේ හෝ ඌ කරගනියි.මූ සංරක්‍ෂණය කර ගත්තේද ඌගේ අටමගල් තුට්ටු දෙකේ කැසට් පට විතරය .
මේ සමග ඇති ඡායාරූප වලින් ඔබට අද මා මේ කියන දේ සඳහා සාක්‍ෂි සපයනු ඇත.ආයතනයේ මුල්ලක කාමරයක දමා වායුසමීකරණ පහසුකම් නොමැතිව මේ විනාශ කරවන්නේ.
ඔබ අද අයි.ටී.ඵන් ඵකේ තිරයෙන් දකින ඵක් ඉහඳ පණුවෙක් වන දඩිබිඩිස් ජෝකර් හෙවත් නැවත හොර ප්‍රාඥ වේශයකින් දොරමඞළාවකින් කරළියට ඵන ඒ බොරු කොණ්ඩයාගේ (කැමරා පිශාච ) හෝ කිහිප වතාවක් හොර වංචා කොට ඉවත් කළද නැවත ආයතනයේ කරුමයටම ඒ වෙතම ඵන විජේසිංහ නම් හොර තක්කඩියාගේ හෝ වෙනත් ඵකදු ඵක් වත්මන් පාලන අපතයෙකුගේ පෞද්ගළික දේපළ නොවන බව උන් උන් මතක තබා ගැන්මද වටී.
මේ වන විට ආයතනයේ සිටින සෙසු පරිපාලන නිලධාරීන්ද ධනිය ගෝපාල භූමිකාව රඟපාන ආත්මාර්ථකාමීන්‍ ය .උන් හට ඇත්තේ ලොකු උන්ට ගොට්ට අල්ලමින් උන්ගේ පුටු රැක ගැනීමයි.කට ඇරියොත් ඒ පුස්සන්ගේ පුටු නැතිවේ යැයි බියෙන් පසුවේ....!!!
මා ඔබ සියල්ලන්ගෙන් කරන ඵකම ඉල්ලීම හැකිනම් මෙය ෂෙයාර් කොට කාට කාටත් නිරාවරණය වන්නට ඉඩ සළසන ලෙසයි...ස්තූතියි.
සුමිත් ජයන්ත ඩයස්
 
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.