අත් වර්ග දෙකක් ඇත. සිය ආදරයට පාත්රවූ නායකයාට පක්ෂයට පාක්ෂිකයෝ අත්
උස්සා, දෑත් එකතු කොට ආචාර සමාචාර කරති. එ් කැහැටු එහෙත් පිරිසිදු අත්
වලින් බලය ඩැහැගන්නා ඇත්තන
්ට බලය රැක
ගැනීම පිණිස ඒ කැහැටු අත් වැඩක් නැත. උන්ට වැඩක් ඇත්තේ පාර්ලිමේන්තුව නම්
ගර්හිත බිත්ති හතර තුළ වැදහොත් මස් පර්වත වල අත්ය. ඒ බොහොමයක් අත් දූෂිතය.
ගඳය..බොහෝ විට ඒ අත් ඇත්තේ ඇත් ඇත්තන්ගේම දෙපරංශයේ (පශ්චාත්භාගයේ) කිසිදා
සුව නොවන හොරි හා දද කුෂ්ට කසමිනි. ඒ අත් එස වෙන්නේ හදවත් වලින් නොවේ. වර
දාන වලිනි. පිරිසිදු කැහැටු අත් වලින් බලයට එන්නා වරෙකදී...එක් තලයකදී ඒ
පිරිසිදු අහිංසක දෑත් අමතක කොට අර පාහර අත් වල කරුණාව යදී...තමා බලයට ගෙනා
අහිංසක දෑත් වෙනුවෙන් කිසිවක්ම නොකරන..කරතත් උන්ගේ කරගැට කැඩී ගලන ලෙයින්
ගෙවන බද්දෙන් ගන්නා වැටුපට හා උන්මත වක්රව පැටවෙන අල්ලස් වලට ගිජුව යමක්
කොට ඒ උපයා ගන්නා දෙයින් අර පාපතර අත්වලින් ‘බහුතරය‘ යදී.!
ගොන් තඩියනි....විශ්වාශභංග, දෝශාභියෝග ගෙන ආ යුත්තේ අපය! අප සදා රවටන උන් සනුහරයටම විරුද්ධවය!!
බලය පිණිස කොට පාරවල් සොයද්දී මරු වැල් පැටලෙන්නට ඇති ඉඩකඩ, බොරු වලවල් වල
වැඩී අබ්බගාත වන්නට ඇති ඉඩකඩ වැඩිය. ඒ වායේ ප්රේක්ෂක ප්රේක්ෂිකාවන්ව
හුරේ දමනු හෝ අඬවැඩියා කියෝමින් ඛේදවාචක රස විඳනු විස්තර විචාර කරනු වෙනුවට
තොපට අභිමත නායකයාගේ අසිංහලකම් අඩු කරපල්ලා..නැති කරපල්ලා...බලය වෙනුවෙන්
දෙමළාට (දෙමළ බෙදුම්වාදයට) මරක්කලයාට (මුස්ලිම් අන්තවාදයට) නොනැවෙන කොඳු
හදා බද්ධ කරපල්ලා...තොපේ නායකයින් මොට්ට ඊතල බව මතක තියා ගනිල්ලා...උන්
සිංහල කිණිහිරි මත තියා බෞද්ධ මිටි වලින් ගසා උල් කරපල්ලා..උන් මුවහත් වූ
පසු.සිංහලකම නැමැති මහා දුන්නේ තබා ජාතික ඉලක්කයකට තබා විදපල්ලා! රටත්
ජාතියත් දිනනවා සාසනෙත් රැකෙනවා අම්මපල්ලා ...!!
චමිල ලියනගේ