මෙම පොත් නුගේගොඩ සරසවි, අලුත්කඩේ ගුණසේන, මරදාන සමයවර්ධන, මරදාන ගොඩගේ පොත් හල්වලින් මිලදී ගත හැකිය.
2018.02.21 දින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා කොළඹ 07, නිදහස් මාවත, අංක 14 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව පවත්වනු ලබන නීති අධ්‍යයන වැඩසටහනේදී සහන මිලට ලබා ගත හැකිය.2018.02.21 දින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා කොළඹ 07, නිදහස් මාවත, අංක 14 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව පවත්වනු ලබන අධ්‍යයන වැඩසටහනට සහභාගීවීමට ඇතුළත් වීමේ පත්‍රය හිමිවන අයට "නීතීඥවරයකුගේ භූමිකාව" - (අන්තර්ජාලයේ පළ වී ඇති ලිපි සහ ප්රවෘත්ති එකතුවක්) ISBN 978-955-38965-0-6 කෘතියේ පිටපතක් මුදල් අයකිරීමකින් තොරව පිරිනමනු ලැබේ. වැදගත්.....
2018.02.21 දින අධ්‍යයන වැඩසටහනට සහභාගීවීමට සහ "නීතීඥවරයකුගේ භූමිකාව" - (අන්තර්ජාලයේ පළ වී ඇති ලිපි සහ ප්රවෘත්ති එකතුවක්) ISBN 978-955-38965-0-6 කෘතිය ලබා ගැනීම සදහා ඇතුළත් වීමේ පත්‍රය ඉදිරිපත් කළ යුතු බව සළකන්න.