ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 5, 2018

ඔබේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා නීති පොත්..

මෙම පොත් නුගේගොඩ සරසවි, අලුත්කඩේ ගුණසේන, මරදාන සමයවර්ධන, මරදාන ගොඩගේ පොත් හල්වලින් මිලදී ගත හැකිය.
2018.02.21 දින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා කොළඹ 07, නිදහස් මාවතඅංක 14 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව පවත්වනු ලබන නීති අධ්‍යයන වැඩසටහනේදී සහන මිලට ලබා ගත හැකිය.2018.02.21 දින ප.ව. 2.30 සිට ප.ව. 5.30 දක්වා කොළඹ 07, නිදහස් මාවතඅංක 14 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජාත්‍යන්තර මව් භාෂා දිනයට සමගාමීව පවත්වනු ලබන අධ්‍යයන වැඩසටහනට සහභාගීවීමට  ඇතුළත් වීමේ පත්‍රය  හිමිවන අයට   "නීතීඥවරයකුගේ භූමිකාව" - (අන්තර්ජාලයේ පළ වී ඇති ලිපි සහ ප්‍රවෘත්ති එකතුවක්) ISBN 978-955-38965-0-6  කෘතියේ පිටපතක් මුදල් අයකිරීමකින් තොරව පිරිනමනු ලැබේ. වැදගත්.....
2018.02.21 දින අධ්‍යයන වැඩසටහනට සහභාගීවීමට සහ  "නීතීඥවරයකුගේ භූමිකාව" - (අන්තර්ජාලයේ පළ වී ඇති ලිපි සහ ප්‍රවෘත්ති එකතුවක්) ISBN 978-955-38965-0-6 කෘතිය ලබා ගැනීම සදහා  ඇතුළත් වීමේ පත්‍රය ඉදිරිපත් කළ යුතු බව සළකන්න.
 
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)

[email protected]

 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.