ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.. ඔබ බඩගින්නේ ඉද්දී මගේ තාත්තටත් බඩගින්න දැනෙනවා..- ජනපති දියණි චතුරිකා මැතිවරණ වේදිකාවේ..!!!
තමන්ගේ පියාගේ කදුළු මීට දින කීපයකට කලිනුත් දුටු බවත්, මොරගහ කන්ද
ජලාශයේ මහා ජල ගංගාව මුදා හරිද්දී වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල
ගැන් වුණු අතර, මගේ දරුවන්ටත් වැඩිය මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි යැයි
මොරගහ කන්ද ජලාශය උඩින් යද්දී සිය පියා පැවසූ බවත් ජනපති දියණිය චතුරිකා
සිරිසේන පැවසූවාය.
පොළොන්නරුව සේවා ගම ප්‍රදේශයේ (31 දා) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන රැලියක් අමතමින් ඇය මේ බව පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චතුරිකා ,
“ජාත්‍යන්තරය දිනන්න ඔබේ ජන නායකයා විප්ලවීය වෙනස පටන් ගත්තා.
ජාත්‍යන්තරයට මේ පොළොන්නරුව රැගෙන ගියා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය දිනා
ගත්තා. ඔබ දකිනවා ඇති මාධ්‍ය තුළ මහා ජන ගංගාවක් සමග මහා ජන රැල්ලක් සමග
ඔබේ ආදරණීය ජන නායකයා විප්ලවීය වෙනස කරගෙන යනවා එතුමාගේ ජීවිතය පවා අවදානමට
ලක්කරලා හරි නීතියක් මේ රටේ ඇති කරන්න උත්සාහ ගන්නවා.
අද දේශපාලකයෝ දිහා බලන්න සිදුවෙලා තියෙන්නේ කනගාටුවෙන් අප්පිරියාවෙන්.
අතිගරු ජනාධිපතිතුමාට මේ රටට ගෙනෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මහත්ම
දේශපාලනයක්. මහත්මා දේශපාලන චින්තනයක්. නායකයන් කියන්නේ මහා ජන සේවකයන්.
ස්වෙච්චා සේවකයින්.රටට වැඩකරන්නේ ඔවුන් ඡන්දෙ ගන්න විතරක් නෙමෙයි. මේ හැම
දෙයක් එක්කම තමයි රටක් ගොඩ නැගෙන්නේ.
අපි නායකයෝ තෝරද්දී බුද්ධිමත් වෙන්න ඕනේ. ඔබේ හිතට එකඟව බුද්ධිමත්
නායකයන් මේ රට ගොඩ නගන්න භාර දෙන්න ඕනේ. දැන් ඒකට අවස්ථාව ගමෙන් ඇවිත්
තියෙනවා ඔබේ නායකයා ගමින් තෝරන්න. අපේ දරුවන්ගේ ආනාගතය ගොඩ නගන්න පුළුවන්.
අපේ සමාජයට දැක්මක් දෙන්න පුළුවන්, නූපන් දරුවන්ට හෙටක් හදන්න පුළුවන්
නායකයන් තමයි මේ රටට අවශ්‍ය වෙන්නේ.
හැම මොහොතකම මගේ තාත්තා හිතන්නේ ඔබ ගැන, රට ගැන, පොළොන්නරුව ගැන. ඔබ
සුසුම් හෙල්ලද්දී මගේ තාත්තාත් සුසුම් හෙළනවා. ඔබ බඩගින්නේ ඉද්දී මගේ
තාත්තටත් ඒ බඩගින්න දැනෙනවා. ඔබ කදුළු හෙළද්දී මගේ තාත්තත් කදුළු හෙළනවා.
මගේ තාත්තාගේ කදුළු දැක්කා මීට දින කීපයකට කලිනුත්.මොරගහ කන්ද ජලාශයේ
මහා ජල ගංගාව මුදා හරිද්දී ඔහුගේ වසර ගණනාවක සිතුම් පැතුම් එදා මල් පල
ගැන්වුණා. මොරගහ කන්ද ජලාශය උඩින් තාත්තා යද්දී කිවුවා මගේ දරුවන්ටත් වැඩිය
මේ මොරගහ කන්ද ජලාශයට ආදරෙයි කියලා” යැයි පැවසූවාය.
– ADA
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 1, 2018
පඹ සිරාගෙ ඇඹේණිය විතරයි අඩු ඔන්න දැන් දුවත් ස්ටේජ් වල....!!!
Posted by
lankanews
at
February 01, 2018
Labels: chathurika, chathurika sirisena, meithreepala family, meithreepala sirisena, yahapalanaya
පඹ සිරාගෙ ඇඹේණිය විතරයි අඩු ඔන්න දැන් දුවත් ස්ටේජ් වල....!!!
2018-02-01T23:13:00+01:00
lankanews
chathurika|chathurika sirisena|meithreepala family|meithreepala sirisena|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
