ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 12, 2018

බ්‍රිගේඩියර් යළි සේවයට ගත්තා කියා මළ පනී.. කබීර් හෂීම්ගේ ලේකම් ජනපතිව පලු අරියි..

එජාපයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්ගේ පාර්ලිමේන්තු ලේකම් දිනුක් කොළඹගේ  ජනාධිපතිවරයා විසින් සේවය අත්හිටුවන ලද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා (Minister Counsellor-Defence) වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවීට ගත් තිරණය විවේචනයට ලක්කර තිබේ.
ඔහු සිය ෆේස්බුක් පිටුවට සටහනක් යොදමින් ඊට ප්‍රතිචාර දක්වමින් (Comments) මෙසේ විවේචනය කර තිබේ.
එසේම ඉදිරියේදී ජනපතිවරයාට සිය සහය නොලැබෙන බවද ඔහු වැඩිදුරටත් දක්වා ඇත.
දිනුක් තබන ලද මුල් සටහනේ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

“ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වන එක්සත් රාජධානියේ අප තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා තනතුරින් ඉවත් කිරීමට රජය තීරණය කළා. ඔහුගේ ඉවත් කිරීම සිදු වූයේ එල්ටීටීඊ ධජය රැගෙන විරෝධතාවක නිරත වූ පිරිසකට ‘ගෙල සිඳ දමන’ අයුරු පෙන්වීමෙන් පසුවයි. 70 වසරක නිදහස සැමරීමෙන් දෙදිනකට පසුව සිදු වූ ඔහුගේ ඉවත් කිරීම විවේචනය කරමින් ඔහුගේ ක්‍රියාවට ප්‍රශංසා කිරීමට සමහරුන් ක්‍රියා කරයි.
 ඔහු මානව හිමිකම් උල්ලංඝණ පිළිබඳව ජගත් සංවිධාන යෝජනා කිහිපයකට මුහුණ දුන් රටක ආරක්ෂක හමුදා සාමාජිකයෙකු බව අප සිහියේ තබා ගත යුතුයි. මෙම චෝදනා නිසා 2015 තෙක් ජාත්‍යන්තරයෙන් ඈත් වෙමින් සිටි රටක ඔහු නියෝජිතයෙකි. අප ඉවසන සුළු සහ එක්සත් ජාතියක් බවට පෙන්වීමට ඔහුට අවස්ථාව තිබුණා.
ඔහු ඉන් අසමත් වුනා.
මැතිවරණයකට ආසන්න කාලයකදී සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලනිකව නොසිතා, රටට සුදුසු දෙය වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව රජයට සුබ පැතිය යුතුයි. රටේ කිසිවෙකු නීතියට ඉහළින් නොමැති බව ඔහුගේ ඉවත් කිරීමෙන් පෙන්වා දෙයි. පුරවැසියන්ට හා විදේශිකයින්ට මරණ තර්ජන එල්ල වීමේ සමය අවසන්ව ඇත. නීතියේ ආධිපත්‍යය සැමට බලපායි.”
දිනුක් තබා තිබූ ෆේස්බුක් සටහන හා පසුව ඔහු යෙදූ ප්‍රතිචාර (Comments) පහත දැක්වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.