ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Friday, February 2, 2018

රටම ගැත්තන් කරවන වත්මන් පාහර පාලක පංතිය...!!!

ඔවුන් අපේ රජවරුන්ය.. කොන්ද නමා ආචාර කරනු.. එක එල්ලේ නොබලනු.. අත නොගානු.. අපරාධ වරද යටතේ අත්අඩංගුවට..- එඩ්වඩ් කුමරු හා බිරිද වෙනුවෙන් ලාංකිකයනට උපදෙස් මාලාව ..!!!
 70 වන නිදහස් දිනයේ විශේෂ ආරාධිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටින එංගලන්තයේ එලිසබෙත් මහ රැජිනගේ පුත් එඩ්වඩ් කුමරු හා ඔහුගේ ආර්යාව ඉදිරිපිටදී හැසිරීම, ඔවුන් පිලිගැනීම සම්බන්ධයෙන් වන උපදෙස් මාලාවක් යයි සදහන් ලේඛණයක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.
බි‍්‍රතාන්‍ය රාජකීයන් පිලිගැනීමේ කමිටුවේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ ‘ඔවුන් අපගේ අවසන් රජවරුන් බවත් එනිසා සෑම විටම ඔවුනට ගරු කරන ලෙසත් දැක්වෙයි.
රාජකීයන්ගේ මුහුණු දෙස එක එල්ලේම නොබලන ලෙසත් රාජකීයයන් ස්පර්ශ කිරීම අපරාධමය වරදක් බවත් එහි සදහන්ය.

රාජකීයන් අසලට යන පිරිමින් කොන්ද නමා ඔවුනට ආචාර කල යුතු බවත් කාන්තාවන් නම් දණහිසින් නැමී ආචාර කල යුතු බවත් තව දුරටත් දැක්වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.