ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 17, 2018

පිළිකා මුලදීම දැනගැනීමේ විශ්මයජනක තාක්‍ෂණයක්‌ සොයාගනියි ....!!!

පිළිකා රෝගය කල් තබා හඳුනාගත හැකි රුධිර පරීක්‍ෂණ විධි ක්‍රමයක්‌ සොයාගෙන ඇත.
එම සොයා ගැනීම වෛද්‍ය විද්‍යාවේ අද්විතීය ජයග්‍රහණයක්‌ ලෙස වෙනත් විද්‍යාඥයන් විසින් ද විග්‍රහ කර තිබේ.
පර්යේෂණයට නායකත්වය දුන් ජෝන් හොප්කින්ස්‌ සරසවියේ වෛද්‍ය විද්‍යාඥයන් කණ්‌ඩායම විසින් සොයාගෙන තිබෙන්නේ පිළිකා රෝගයේ පොදු ආකාරයන් අටක්‌ හඳුනාගත හැකි විධික්‍රමයක්‌ පෙරට තැබීමයි.
  පිළිකාවක්‌ හටගත් මුල් අදියරේදීම මිනිස්‌ ජීවිත රැකගත හැකි මට්‌ටමින් එය හසුකර ගැනීමේ වාර්ෂික රුධිර පරීක්‍ෂණ ක්‍රමයක්‌ සැලසුම් කිරීම එම විද්‍යාඥයන්ගේ අරමුණ වී ඇත.
"මේ ප්‍රයත්නය විස්‌මය දනවන සුළු දැවැන්ත පියවරක්‌" හැටියට එක්‌සත් රාජධානියේ විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.
පිළිකා සෛල මගින් මිනිස්‌ සිරුරක විකෘති වූ කුඩා ඩී. එන්. ඒ. කොටස්‌ සහ ප්‍රොaටීන් මුදාහරින අතර ඒවා රුධිර පද්ධතියට එක්‌වෙන බව විද්‍යාඥයෝ කියා සිටිති.

"කැන්සර්සීක්‌" යනුවෙන් නම් කරනු ලැබ ඇති නව පරීක්‍ෂණයේදී පිළිකාවකින් අඛණ්‌ඩව මතුවන ජාන දහසයක විකෘති වීම් සහ පිළිකා මගින් නිරන්තරයෙන් මුදාහරිනු ලබන ප්‍රොaටීන් අටක්‌ පරීක්‍ෂා කෙරෙනු ඇත.

එකී පරීක්‍ෂණයේදී ඩිම්බකෝෂය, අක්‌මාව, උදරය, අග්න්‍යාසය, අන්න ශ්‍රොaතය, මහ බඩවැල, පෙණහැල්ල සහ පියයුරු ආදී ඉන්ද්‍රියන්හි පිළිකා ඇතිවී තිබුණත් එය වෙනත් පටකවලට පැතිර නොතිබූ රෝගීන් 1005 දෙනකු පරීක්‍ෂණයට භාජනය කර ඇත.

එම පරීක්‍ෂණවලට භාජනය වූ පුද්ගලයන්ගෙන් 70% ක්‌ පිළිකා රෝගීන් ලෙස හඳුනාගත් බව එම වාර්තාවේ දක්‌වා ඇත.
ජෝන් හොප්කින්ස්‌ සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ක්‍රිස්‌තියන් ටොමසෙට්‌ටි බී.බී.සී. සේවාවට පැවසුවේ "මේ ක්‌ෂේත්‍රයේ පළමු සොයා ගැනීම් ඉතාම විශිෂ්ඨ" බව සඳහන් කළේය.
ප්‍රොaටීන් සහ විකෘති වීම් සංඛ්‍යාව ඉහළ යැම විශ්ලේෂණය කෙරෙමින් පවතින අතර පිළිකා වර්ග රාශියක්‌ පිළිබඳව පරීක්‍ෂා කර බැලීමට එමගින් මග සැලසේ.
ලන්ඩන් නගරයේ පිළිකා පර්යේෂණ විද්‍යායතනයේ පිළිකා සහ පරිණාමය පිළිබඳ මධ්‍යස්‌ථානයේ කණ්‌ඩායම් නායක සහ රාජකීය මාර්ස්‌ඩන් පදනමේ පිළිකා රෝග විශේෂඥයකු වන වෛද්‍ය ගර්ටි අටාර්ඩ් බී. බී. සී. සේවාවට පැවසුවේ මෙය ඉතා විශාල ඉදිරි පියවරක්‌" බවයි.

එහෙත් පිළිකාවක්‌ හඳුනාගත් පසු සිදුකළ යුත්තේ කුමක්‌ද? යන්න සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්‌ බවත් හෙතෙම පවසා ඇත.

පිළිකා සඳහා ප්‍රතිකාර කරනු ලැබීම, ක්‍ෂණික ජීවිත තර්ජනයක්‌ නොමැති පිළිකාවක්‌ සමඟ ප්‍රතිකාරවලින් තොරව ජීවත් වීමට වඩා නරක තත්ත්වයක්‌ උද්ගත කිරීමේ අනතුරක්‌ ද පවතින බව වාර්තා වේ.

ප්‍රතිකාර ලබා ගැනීමෙන් තොරව නිරන්තර අධීක්‍ෂණය මගින් "ප්‍රොaස්‌ටේට්‌" පිළිකා පැතිරීම සීමාකර ගැනීමට පුරුෂ පක්‍ෂයට දැනටමත් හැකියාවක්‌ ඇත.

පිළිකා හඳුනා ගැනීමේ නව විධික්‍රමය එහි මුල් අවස්‌ථාවේ දක්‌නට ලැබුණ ආකාරයට ක්‍රියාත්මක වෙන බව තහවුරු කර ගැනීමට අඩු තරමින් වසර පහක්‌ හෝ හයක්‌වත් ගතවිය හැකි යෑයි එක්‌සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය රිචර්ඩ් මරෙස්‌ සඳහන් කරයි.

කේම්බ්‍රිඡ් සරසවියේ පිළිකා වසංගත අධ්‍යයනාංශයේ මහාචාර්ය පෝල් පාරෝහ් පැවසුවේ පිළිකාවක ආරම්භක අදියරේදී පරීක්‍ෂණය ක්‍රියාත්මක වන්නේ කෙලෙසද? යන්න තක්‌සේරු කිරීම සඳහා තවත් බොහෝ කටයුතු ඇති බවයි.

CancerSEEK: Blood Test That Detects Eight Common Cancers

 

A new blood test, dubbed CancerSEEK, can identify eight common cancers ― ovary, liver, esophagus, pancreas, stomach, colorectal, lung, and breast cancer ― say researchers from the Johns Hopkins Kimmel Cancer Center in Baltimore, Maryland.
The new test measures circulating tumor DNA (ctDNA) from 16 genes as well as eight protein biomarkers, and then uses machine-based learning to analyze the data.
"The use of a combination of selected biomarkers for early detection has the potential to change the way we screen for cancer, and it is based on the same rationale for using combinations of drugs to treat cancers," said Nickolas Papadopoulos, PhD, senior author and professor of oncology and pathology, in a statement.
In the future, the blood test could be used to detect cancers "early enough that they could be cured by surgery alone, but even cancers that are not curable by surgery alone will respond better to systemic therapies when there is less advanced disease," said one of the corresponding authors, Anne Marie Lennon, MD, PhD, professor of medicine, surgery, and radiology and clinical director of gastroenterology. "Earlier detection provides many ways to improve outcomes for patients," she added.
The new test is described in a report published online January 18 in Science.
It is still early days for the test. "To actually establish the clinical utility of CancerSEEK and to demonstrate that it can save lives, prospective studies of all incident cancer types in a large population will be required," the researchers conclude.
Nevertheless, they believe that this study "lays the conceptual and practical foundation for a single, multi-analyte blood test for cancers of many types."
The researchers also estimate that the cost of this single test will be less than $500. "This is very much an estimate of what we think it will likely cost if it was implemented as a widely used screening test," Dr Lennon told Medscape Medical News.

If this does turn out to be the case, this blood test would be considerably less expensive and more convenient that current screening tests, such as colonoscopy and mammography.

Novel Approach: Looking at Both Mutations and Proteins

"A novelty of our classification method is that it combines the possibility of observing various DNA mutations together with the levels of several proteins in order to make the final call," said co-corresponding author Cristian Tomasetti, PhD, associate professor of oncology and biostatistics, who developed the algorithm, in a release.
From initially looking at several hundred genes and 41 protein biomarkers that might detect cancers prior to metastasis, the Hopkins researchers settled on interrogating segments of 16 genes and analyzing levels of eight protein biomarkers.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.