පොහොට්ටුවේ ඉන්නෙ හොරු, දුෂිතයො, කුඩුකාරයො.. අත දිනවන්න..- රාජපක්ෂලාට පලූ යන්න බනිමින් දහම් සිරිසේන දේශපාලනයට.. ශ්‍රීලනිප ජනරැුලියක් අමතයි..!!!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනද ශ්‍රි
ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ ජනතාව අමතමින් මෙම මැතිවරණ සටනට අවතීරණ වී
සිටී.
දහම් සිරිසේන දේශපාලන වේදිකාවේ අදහස් පල කරන්නේ මුල්ම වතාවට වීම විශේෂය.
‘පහුගිය අවුරුදු දහය පුරාම ආණ්ඩු කලේ එතුමාල තමයි. එතකොට රටේ කොපමණ
ප්‍රශ්ණ ඇතිවුණාද. කොතරම් ඝාතන සිදු වුණාද. කිසිම මාධ්‍ය නිදහසක් තිබුණද.
සියල්ල ඔබ දන්නව පහුගිය කාලය ඇතුලත රටේ සිද්ද වුණේ කියල.VIDEO
මේ වෙන්වෙලා ගිහිල්ල ඉන්න පිරිස හොරු, වංචාකාරයො, දුෂකයො, කුඩුකාරයො මේ සියල්ල අද පක්ෂ බේදයකින් තොරව ඒගොල්ල එකතුවෙලා ඉන්නව.
එනිසා ඔබ පක්ෂය ශ්රීලනිපය අත ඇරෙන්න වෙන පක්ෂවලට ඡුන්දය ප්‍රකාශ
කිරීමෙන් ඒ ලබා දුන් නිදහස මේ සියළු දේ වැලලී යනව. හොරකම් මැරකම් දුෂණ වංචා
සියල්ල ඉදිරියට එනව’
කෙසේ වෙතත් දහම් සිරිසේන විසින් මේ ආකාරයෙන් චෝදනා එල්ල කරන
පාර්ශවයට ඔහුගේ පියා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ද
ආරාධනාවක් කරනු ලැබුවේ එක්ව ආණ්ඩු කරගෙන යාමටයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, February 1, 2018
මුලින් පවුල් වාදයට බැන වැදුන පඹ සිරාගෙ මෝංගල් කොළුවත් දැන් වේදිකාවල...!!!
Posted by
lankanews
at
February 01, 2018
Labels: daham sirisena, fake politics, meithreepala family, yahapalana corruptions
මුලින් පවුල් වාදයට බැන වැදුන පඹ සිරාගෙ මෝංගල් කොළුවත් දැන් වේදිකාවල...!!!
2018-02-01T07:28:00+01:00
lankanews
daham sirisena|fake politics|meithreepala family|yahapalana corruptions|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
