පොහොට්ටුව සතු 46% ජනවරම දැන ගෙන උඩ පනිනු....!
පාර්ලිමේන්තුව විසුරුවන්න කියමින් පොහොට්ටුව ලද ජනවරම දියකිරීමේ පොහොට්ටු සැළසුමක්....!
පාර්ලිමේන්තුව විසුරුවන්න කියල බොරුවට උඩ පැන්නට ඇමති සංඛ්‍යාව 30ක් කරන්න කියල බොරුවටවත් කියන්නේ නෑ. ඒ ඇයි?
ඇමතිවරු 30ට අඩු කරන්න කියන්න පොහොට්ටුවෙ ලොක්කන්ගෙ දිව නැමෙන්නෙම නෑ....! ඒකයි පට්ට...
පාර්ලිමේන්තුව විසුරුවන්න කියන්න කලින් 50% අරගෙන පෙන්වමු..!