මෙය ශාලාවට ඇතුළු වීමේ/ ආසනයක් ලබා ගැනීමේ අවසර පත්‍රයක් නොවේ..
අගෝස්තු 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු
“ජාත්‍යන්තර මව් භාෂා දිනය” ට සමගාමීව
මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන
යටතේ මුදල් අයකිරීමකින් තොරව පවත්වන
සිංහල මාධ්‍ය නීති අධ්‍යයන වැඩමුළුව
(3වන නීති අධ්‍යයන වැඩ සටහන)
2018 පෙබරවාරි 21 සවස 2.30 – 5.30 දක්වා
කොළඹ 07, නිදහස් මාවත, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී
ශාලාවට
ඇතුළු වීමේ අවසර පත්‍ර නිකුත්කර අවසන් බවත්, පෙබරවාරි 21 අධ්‍යයන වැඩසටහන
සදහා වෙනත් අයට සහභාගීවීමට අවස්ථාවක් නැති හෙයින් ඉදිරි නීති අධ්‍යයන
වැඩසටහන 2018 මැයි මාසයේ පැවැත්වේ.
2018.02.21
දින අධ්‍යයන වැඩසටහනට සහභාගීවීමට අවස්ථාව නොලැබුණ අයට 2018 මැයි මස පවත්වන
අධ්‍යයන වැඩසටහන සදහා සහභාගීවිය හැකි අතර ආසන වෙන් කිරීම දැන් සිදු කරනු
ලැබේ.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩ සටහන