ලෝකයේ කලු සල්ලි සිදු කරන වඩාත්ම අවදානමකට ලක්ව ඇති අති දූෂිත රාජ්‍යන් ලෙස සමස්ථ ආසියාවේම දෙවෙනි රට ලෙස ශ්‍රීලංකාව පත්ව ඇත.
ශ්‍රීලංකාවට අමතරව මෙම තත්ත්වයට පත්ව ඇති අනික් රට එකාධිපතියෙකු වන කිම් ඉල් ජෝන් විසින් පාලනය කරනු ලබන උතුරු කොරියාවයි.
මෙහි වගකීම ශ්‍රීලංකාවේ වර්තමාන පාලකයන් වෙත පැවරේ. මේ අනුව ලෝකයේ කලු
සල්ලි සුදු කරන ලෝකයේ දූෂිතම රටක් ලෙස නිදහසින් පසු ප්‍රථම වරට “අන්තර්
රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය” විසින් වාර්තා කොට ඇත.
මේ අනුව කිසිම පිලිගත් ජාත්‍යන්තර ආයතනයක් සමාගමක් ශ්‍රීලංකාවේ ආයෝජනය
කිරීමට ප්‍රථම දෙවරක් සිතා බලනු ඇත. වසර 30 යුද්ධය පැවති රටක් වූ
ශ්‍රීලංකාව ඉතිහාසයේ කිසිම දිනක මෙවෙනි භායනක ආර්ථික අවදානමකට මෙන්ම
අපකීර්තියට පත්ව නොතිබුණි.
එමෙන්ම මුලු ලෝකයේම මෙවෙනි අවදානමකට ලක්ව ඇත්තේ රටවල් 11 කි. එය ලෝකයේ
තිබෙන රාජ්‍යන් අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය (FATF) සාමාජික
රටවල් 207 කිනි. Link
අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය (FATF) යනු 1989 දී පිහිටුවන ලද
අන්තර් රාජ්‍ය ආයතනයකි. FATF හි පරමාර්ථ වන්නේ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ
අඛණ්ඩතාවට මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදය මූල් යකරණය සහ වෙනත් අදාළ
තර්ජන එරෙහිව නීතිමය, නියාමන සහ මෙහෙයුම් ක්‍රියාමාර්ග ඵලදායීව ක්‍රියාත්මක
කිරීම ප්‍රමිති සකස් කිරීම හා ප්‍රවර්ධනය කිරීමයි.
එහෙයින්, FATF යනු මෙම ක්ෂේත්රයන්හි ජාතික ව්‍යවස්ථා සම්පාදන හා නියාමන
ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම සඳහා අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානය ඇති කිරීමට
“ප්‍රතිපත්ති සම්පාදන ආයතනයක්” වේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, January 29, 2018
මෙරට සියළුම බලයට පත් පාහර දේශපාළුවන් පැහැරූ අපේ මව්බිම ..අද..!!!
Posted by
lankanews
at
January 29, 2018
Labels: fake dealers, lankanews, mahinda family, meithreepala family, rajitha family, ravi karunanayake family, yahapalana coruptions
මෙරට සියළුම බලයට පත් පාහර දේශපාළුවන් පැහැරූ අපේ මව්බිම ..අද..!!!
2018-01-29T19:45:00+01:00
lankanews
fake dealers|lankanews|mahinda family|meithreepala family|rajitha family|ravi karunanayake family|yahapalana coruptions|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...