රාජ්‍ය මාධ්‍ය විසින් අමු අමුවේ මැතිවරණ නීතී කඩ කරමින් ප්රචාරක
කුමන්ත්‍රණවල නිතර වන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්වය වහා නවතා දැමීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි
බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර සදහන් කරයි.
රාජ්‍ය මාධ්‍යන් විසින් මෙලෙස කටයුතු කරද්දී එය පුද්ගලික මාධ්‍යවලටද නරක පූර්වාදර්ශයක් වී ඇති බවද ඔහු අවධාරණය කරයි.