ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 31, 2018

බැදුම්කර වාර්තාව සිංහලෙන් නොදීමට සහ බරපතල වංචා දූෂණ කොමිෂන් වාර්තාව සිංහලෙන් දීමට හේතු

සිංහල බිල්ලන් සහ ඉංග්‍රීසි ජාතිවාදීවන් රටේ ජනතාවට හංගන ඉතාම වැදගත් ‍දෙයක් තියෙනවා. යහපාලන ආණ්ඩුව එනම් මෛත්‍රී-රනිල් ආණ්ඩුව විසින් සිදු කළ මහ බැංකු මුදල් වංචාව සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරල තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ ලංකාවෙ බහුතර ඡන්දදායකයන්ට බැදුම්කර වාර්තාව කියවන්න බෑ.කියවල තේරුම් ගන්න බෑ.. එනම් බැදුම්කර වාර්තාව මගින් කියල තියෙන දූෂිතයන් සහ වංචාව ගැන සිංහලෙන් කියව ගන්න ලංකාවේ බහුතර ජනතාවට නොහැකි වෙන්න තමයි ඒ වාර්තාව ඉංග්‍රීසියෙන් දුන්නේ....

 නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කළ දූෂණ හා වංචා හොයන්න පත් කළ බරපතල වංචා දූෂණ කොමිෂන් වාර්තාව අගේට සිංහලෙන් තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කොමිෂන් වාර්තාව අගේට කියවන්න, තේරුම්ගන්න සිංහල ජනතාවට පුළුවන්. ඒ කියන්නේ සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එරෙහිව යොදවන්න, සිංහල ජනතාව මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙන් කළකිරවන්න ඒ වාර්තාව සිංහලෙන් දුන්න. නමුත් රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව සිදු කළ වැරදි සම්බන්ධව සිංහල ජනතාවට සිංහලෙන් වාර්තාව නෑ.

ඒ නිසා මේ කොමිෂන් වාර්තා ඉදිරිපත් කරන්නේ රාජපක්ෂලාට එරෙහිව සිංහල වාර්තා.... රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුවට එරෙහිව ඉංග්‍රීසි වාර්තා.....

කොහොමද මේ කොමිෂන් සභා මහත්තුරු සහ කොමිෂන් පත්කරන මෛත්‍රී ජනාධිපති සිංහල ජනතාව අන්දන ඇන්දිල්ල...

මේකට තමයි කියන්නේ ඉංග්‍රීසි ජාතිවාදීන්ගෙයි...සිංහල බිල්ලන්ගෙයි ටිකිරි මොලේ කියලා.....අර්ජුන මහේන්ද්‍රන් විසින් සිදු කර ඇති බැදුම්කර වංචාව සම්බන්ධ වාර්තාව සිංහල ජනතාවට කියවීමට නැත. මේ කොමිසන් වාර්තා ඉදිරිපත් තරන භාෂාවෙන්ද ජනතාවට අපහාස කරන බව පෙනේ.....

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col)

(function() { var v = document.createElement('script'); v.async = true; v.src = "http://assets-prod.vicomi.com/vicomi.js"; var s = document.getElementsByTagName('script')[0]; s.parentNode.insertBefore(v, s); })(); ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.