යාපනයේ කයිලාසපති ශාලාවේ පැවැති ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාවට සහාය දැක්වීමෙන්ද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් වැරැද්දක් කර ඇතැයි හෙතෙම තවදුරටත් පවසයි.
ඊළාම් පප්පෙක් ලංකාවට ඇවිත්
යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමත් බලය විමධ්‍යගත කිරීමත් ද්‍රවිඩ ජනතාවට අවශ්‍යම දෙයක් බවද විග්නේෂ්වරන් එම සමුළුව අමතමින් කීවේය.රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයේ උපදේශක මහාචාර්ය සොර්තරාජා මුතුකුමාරස්වාමි ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඔහු මෙරටට ගෙන්වා ඇත්තේ උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මෙහෙය වන ද්‍රවිඩ ජනතා කවුන්සිල මගිනි.
පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා මහාචාර්ය සොර්තරාජා මෙරටට පැමිණ ඇත.
ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජාතිකයන් ලක්ෂයක් මරා දැමූ බව පැවසුවේ මොහුයි.