රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන..!!!
එනිසා තමනට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දෙන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර මේ වන විට ඔහුට එම ආරක්ෂාව ලබා දී තිබේ.
විශේෂයෙන්ම උතුරු කොළඹ ප්රදේශයේ පාතාල පිරිස් කොළඹ මහ නගර සභා මැතිවරණයට මැදිහත් වෙමින් සිටින බවත් ඔහුව් රවි කරුණානායකගේ හිතවතුන් බවත් මනෝ ගනේෂන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
එම පාතාල සාමාජිකතයන් තමනට මරණ තර්ජන එල්ල කර ඇති බවද ඔහු සදහන් කර තිබේ.