රාජපක්ෂවරැන්ට
එරෙහි කොමිෂන් වාර්තා සිංහලෙන් ඉදිරිපත් කරමින් ජනතාවට කියවා ගන්න සළස්වා
ඇත. ඒ අනුව රාජපක්ෂවරැන්ට එරෙහිව ඇති සියලු කරැණු ජනතාවට සිංහලෙන් ඉදිරිපත්
කර ඇත. නමුත් බැදුම්කර කොමිෂන් වාර්තාව සිංහලෙන් නැත. ඒ නිසා අර්ජුන
මහේන්ද්රන් විසින් සිදු කර ඇති බැදුම්කර වංචාව සම්බන්ධ වාර්තාව සිංහල
ජනතාවට කියවීමට නැත. මේ කොමිෂන් වාර්තා ඉදිරිපත් තරන භාෂාවෙන්ද ජනතාවට
අපහාස කරන බව පෙනේ.....
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col),
PGDC(Col)