ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 2, 2018

අපේ රටේ ජනතා නියෝජිතයෙක් ඇමරිකාවේ සුපිරි ගෙයක් ගත්ත හැටි මෙන්න....!!! මූට තියෙන සැප කොහොමද...!!!

මහින්ද රාජපක්‍ෂගේ සහෝදරයෙකුවන සාටක සුණඛ බැසිලා මේ වන විට නැවත ලංකා දේශපාලනයට අවතීර්ණව සිටියි.ලංකාවේ ජනතාවගේ මුදල් පොදි බැඳ ඌ නැවත ඌ සතුව ඇති ඩොලර් බිලියන් ගණන් සතු සුපිරි මාළිගා වලට යති.තවමත් අපේ බොහෝ දෙනෙකු මේ පිශාචයා පසුපස යති.සජින් වාස් , ජොන්ස්ටන් ,ලන්සා ,ප්‍රසන්න රණතුංග වැනි උන් ගැන කුමන කථාද...?
හිටපු අමාත්‍ය හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ දිනවල ඇමරිකානු සංචාරයක නිරත වි සිටින බවට පසුගියදා සමාජ ජාල වල වාර්තා වි තිබුනා නමුත් මේ කියන්නට යන්නේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පලවී තිබු ඡායාරූප වලට සැඟවී ගිය කරුණක් පිළිබඳවයි.
ඇමරිකාවේ සිටින අප විශේෂ නියෝජිතයකු වාර්තා කරන අන්දමට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් දැනට මාසයක පමණ කාලයක් මෙම ඇමරිකානු සංචාරයේ නිරත වන අතර ඔහු ෆ්ලොරිඩා වලින් සුපිරි පන්නයේ නිවසක් මිලදී ගැනීමට සැරසෙන බව ඔහු හෙළි කරයි ...
මේ සඳහා අවශ්‍ය ගනුදෙනු කටයුතු මේ වනවිට සුදානම් වෙමින් පවතින බව ඔහු කියා සිටියා.  මේ පිළිබඳව සාකච්චා පවත්වා ඇති බව ඔහු ඡායාරූප කිහිපයක්ද අප වෙත එවමින් පවසා සිටියා. මෙම නිවසේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක් පමණ වන බවයි වාර්තා වන්නේ එය මිලදී ගැනීමට ආසන්නතම හේතුව වන්නේ මහින්දානන්ද අමාත්‍යවරයාගේ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඇමරිකාවේ නැවතීමට බවයි වාර්තා  වන්නේ…



තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදලෙන් ඇමරිකාවේ නොව ලොව ඕනෑම තැනක නිවාස මිලදී ගත්තත් අපට කම් නැත ලෝකේ වටා කොතරම් රවුම් ගැහුවත් කමක් නැත… නමුත් මහින්දානන්ද අලුත්ගමගේ කවුද යන්න නාවලපිටිය ප්‍රදේශයේ ජිවත්වන සියලුම දෙනා හොඳින් දන්නා දෙයකි… ඔහු දේශපාලනයට එන්නට පෙර සිටි තත්වය හා ඔහු රක්ෂණ නියෝජිතයකු ලෙස රැකියාව කරමින් ගතකල දිවිය හා 2000 වසරේ පාර්ලිමේන්තුවට පැමිණ අද ඔහු ගතකරන ජීවිතය අතර වෙනස අපේ ජනතාවට සිතන්නට යමක් ඉතිරි කරයි.
රටේ දේශපාලකයන් ජනතාව වෙනුවෙන් කොතරම් කැප වනවාද හා ජනතා නියෝජිතයන් ලෙස ජනතාව වෙනුවෙන් ජීවිතය කැප කරනවාද යන්න හොඳින් සිතා බැලීමට එක උදාහරණයක් පමණක් බවත් හොඳින් සිහි තබාගැනීම මැනවි…
අලුත්ගමගේ ෆ්ලොරිඩා වලින් මිලදී ගැනීමට සැරසෙන සුපිරි නිවසේ ඡායාරූප කිහිපයක් පහතින්…



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.