මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙකුවන සාටක සුණඛ බැසිලා මේ වන විට නැවත ලංකා දේශපාලනයට අවතීර්ණව සිටියි.ලංකාවේ ජනතාවගේ මුදල් පොදි බැඳ ඌ නැවත ඌ සතුව ඇති ඩොලර් බිලියන් ගණන් සතු සුපිරි මාළිගා වලට යති.තවමත් අපේ බොහෝ දෙනෙකු මේ පිශාචයා පසුපස යති.සජින් වාස් , ජොන්ස්ටන් ,ලන්සා ,ප්‍රසන්න රණතුංග වැනි උන් ගැන කුමන කථාද...?
හිටපු අමාත්‍ය හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද
අලුත්ගමගේ මේ දිනවල ඇමරිකානු සංචාරයක නිරත වි සිටින බවට පසුගියදා
සමාජ ජාල වල වාර්තා වි තිබුනා නමුත් මේ කියන්නට යන්නේ ඔහුගේ ෆේස්බුක්
පිටුවේ පලවී තිබු ඡායාරූප වලට සැඟවී ගිය කරුණක් පිළිබඳවයි.
ඇමරිකාවේ සිටින අප විශේෂ නියෝජිතයකු වාර්තා කරන අන්දමට මහින්දානන්ද
අලුත්ගමගේ ඇමතිවරයා සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් දැනට මාසයක පමණ කාලයක් මෙම
ඇමරිකානු සංචාරයේ නිරත වන අතර ඔහු ෆ්ලොරිඩා වලින් සුපිරි පන්නයේ නිවසක්
මිලදී ගැනීමට සැරසෙන බව ඔහු හෙළි කරයි ...
මේ සඳහා අවශ්‍ය ගනුදෙනු කටයුතු මේ
වනවිට සුදානම් වෙමින් පවතින බව ඔහු කියා සිටියා. මේ පිළිබඳව
සාකච්චා පවත්වා ඇති බව ඔහු ඡායාරූප කිහිපයක්ද අප වෙත එවමින් පවසා සිටියා.
මෙම නිවසේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක් පමණ වන බවයි වාර්තා වන්නේ එය
මිලදී ගැනීමට ආසන්නතම හේතුව වන්නේ මහින්දානන්ද අමාත්‍යවරයාගේ දරුවන්ගේ උසස්
අධ්‍යාපන කටයුතු සඳහා ඇමරිකාවේ නැවතීමට බවයි වාර්තා වන්නේ…
තම දාඩිය මහන්සියෙන් උපයාගත් මුදලෙන් ඇමරිකාවේ නොව ලොව ඕනෑම තැනක නිවාස
මිලදී ගත්තත් අපට කම් නැත ලෝකේ වටා කොතරම් රවුම් ගැහුවත් කමක් නැත… නමුත්
මහින්දානන්ද අලුත්ගමගේ කවුද යන්න නාවලපිටිය ප්‍රදේශයේ ජිවත්වන සියලුම දෙනා
හොඳින් දන්නා දෙයකි… ඔහු දේශපාලනයට එන්නට පෙර සිටි තත්වය හා ඔහු රක්ෂණ
නියෝජිතයකු ලෙස රැකියාව කරමින් ගතකල දිවිය හා 2000 වසරේ පාර්ලිමේන්තුවට
පැමිණ අද ඔහු ගතකරන ජීවිතය අතර වෙනස අපේ ජනතාවට සිතන්නට යමක් ඉතිරි කරයි.
රටේ දේශපාලකයන් ජනතාව වෙනුවෙන් කොතරම් කැප වනවාද හා ජනතා නියෝජිතයන් ලෙස
ජනතාව වෙනුවෙන් ජීවිතය කැප කරනවාද යන්න හොඳින් සිතා බැලීමට එක උදාහරණයක්
පමණක් බවත් හොඳින් සිහි තබාගැනීම මැනවි…
අලුත්ගමගේ ෆ්ලොරිඩා වලින් මිලදී ගැනීමට සැරසෙන සුපිරි නිවසේ ඡායාරූප කිහිපයක් පහතින්…
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, January 2, 2018
අපේ රටේ ජනතා නියෝජිතයෙක් ඇමරිකාවේ සුපිරි ගෙයක් ගත්ත හැටි මෙන්න....!!! මූට තියෙන සැප කොහොමද...!!!
Posted by
lankanews
at
January 02, 2018
Labels: 1000 note, basil corruptions, expenses of politicians, lankanews, mahinda chinthanaya, mahindananda, mahindananda aluthgamage, yahapalanaya
අපේ රටේ ජනතා නියෝජිතයෙක් ඇමරිකාවේ සුපිරි ගෙයක් ගත්ත හැටි මෙන්න....!!! මූට තියෙන සැප කොහොමද...!!!
2018-01-02T00:00:00+01:00
lankanews
1000 note|basil corruptions|expenses of politicians|lankanews|mahinda chinthanaya|mahindananda|mahindananda aluthgamage|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
