හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂද පළමු වතාවට දේශපාලන වේදිකාවේදී දැකගත හැකි විය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවකට සහභාගී වෙමින් එය ඇමතු ඔහු අවසානයේ ගිතයක්ද ගැයුවේය...VIDEO

‘පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා..’ යන ගීතය ගැයූ ඔහු ගීතය අවසාන කලේ ‘මං අහල නෑනෙ මෛත්රිපාල ඇත්ත කියනවා’ යනුවෙනි.