ආණ්ඩුවට 75%...ක් විරුද්ධයි.. ජනප්‍රියත්වය 22% ට බැහලා.. සන්ඩේ ටෛම්ස් අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න..!!!
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සති අග ඉංග්‍රීසි පුවත්පත වන සන්ඩේ ටෛම්ස්
විසින් පවත්වනු ලැබූ පාඨක සමීක්ෂණය අනුව 2017 වසරේ අග වන විට වර්තමාන
ආණ්ඩුව ඉතාම දරුණු ලෙස ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඇති බැව් හෙලි කොට ඇත.
ඒ ඉරිදා (07) සන්ඩේ ටෛම්ස් පුවත්පතේ පල කොට ඇති පාඨක සමීක්ෂණ ප්‍රතිඵලය අනුවයි.
විජය පුවත්පත් සමාගමේ පුවත්පතක් වන සන්ඩේ ටෛම්ස් පාඨකයන් අතර විශේෂයෙන්ම
මධ්‍යම පාන්තිකයන්ගේ මෙන්ම නාගරික ඉංග්‍රීසි උගත් ජනතාව නියෝජනය කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් උගත් ජනතාව අතර ඉතා ජනප්‍රිය
ඉංග්‍රීසි පුවත්පතකි.
මේ අනුව ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියට විරුද්ධ පිරිස 75%
දක්වා ඉහළ අගයක් ගැනිම මෙන්ම 3 % අදහසක් ප්‍රකාශ කොට නොමැති වීම සැලකිය
යුතු ඉතා වැදගත් කරුණකි.
එමෙන්ම හවුල් ආණ්ඩුවේ වසර 3 ක ප්‍රගතිය මෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට
පක්ෂ පිරිස 22% දක්වා සීඝ්රයෙන් අඩුවීම මෙහිදී මේ ආණ්ඩුවට අනතුරු
ඇගවීමකි.
එමෙන්ම මෙම තත්ත්වය වර්තමාන ආණ්ඩුවේ විශාල කඩා වැටිමක් ලෙස මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව පැහැදිලි බැව් ආර්ථික විශේෂඥන්ගේ ද මතය වී ඇත.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, January 7, 2018
මේ කාළකණ්නි අපතයන්ගේ ආණ්ඩුවට 75%ක් විරුද්ධයි.. !!!
Posted by
lankanews
at
January 07, 2018
Labels: con politicians, lankanews, people againsed ministers, peoples ideas, sunday news paper, sunday times news, yahapalana taxes, yahapalanaya
මේ කාළකණ්නි අපතයන්ගේ ආණ්ඩුවට 75%ක් විරුද්ධයි.. !!!
2018-01-07T20:38:00+01:00
lankanews
con politicians|lankanews|people againsed ministers|peoples ideas|sunday news paper|sunday times news|yahapalana taxes|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...