ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, January 7, 2018

මේ කාළකණ්නි අපතයන්ගේ ආණ්ඩුවට 75%ක් විරුද්ධයි.. !!!

ආණ්ඩුවට 75%...ක් විරුද්ධයි.. ජනප්‍රියත්වය 22% ට බැහලා.. සන්ඩේ ටෛම්ස් අලුත්ම සමීක්ෂණ ප්‍රතිඵලය මෙන්න..!!!
 ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සති අග ඉංග්‍රීසි පුවත්පත වන සන්ඩේ ටෛම්ස් විසින් පවත්වනු ලැබූ පාඨක සමීක්ෂණය අනුව 2017 වසරේ අග වන විට වර්තමාන ආණ්ඩුව ඉතාම දරුණු ලෙස ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඇති බැව් හෙලි කොට ඇත.
ඒ ඉරිදා (07) සන්ඩේ ටෛම්ස් පුවත්පතේ පල කොට ඇති පාඨක සමීක්ෂණ ප්‍රතිඵලය අනුවයි.
විජය පුවත්පත් සමාගමේ පුවත්පතක් වන සන්ඩේ ටෛම්ස් පාඨකයන් අතර විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන්ගේ මෙන්ම නාගරික ඉංග්‍රීසි උගත් ජනතාව නියෝජනය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් උගත් ජනතාව අතර ඉතා ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතකි.
මේ අනුව ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියට විරුද්ධ පිරිස 75% දක්වා ඉහළ අගයක් ගැනිම මෙන්ම 3 % අදහසක් ප්‍රකාශ කොට නොමැති වීම සැලකිය යුතු ඉතා වැදගත් කරුණකි.

එමෙන්ම හවුල් ආණ්ඩුවේ වසර 3 ක ප්‍රගතිය මෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට පක්ෂ පිරිස 22% දක්වා සීඝ්‍රයෙන් අඩුවීම මෙහිදී මේ ආණ්ඩුවට අනතුරු ඇගවීමකි.
එමෙන්ම මෙම තත්ත්වය වර්තමාන ආණ්ඩුවේ විශාල කඩා වැටිමක් ලෙස මෙම සමීක්ෂණ ප්‍රතිඵලය අනුව පැහැදිලි බැව් ආර්ථික විශේෂඥන්ගේ ද මතය වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.