උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති නිදහස රටක සංවර්ධන දර්ශකයකි...
ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු, ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල්
අවස්ථාව සහ නිදහස ලබා දී ඇත.
සිංහලයන්ට ඒ අවස්ථාව සහ නිදහස ශ්‍රී ලංකාවේ තිබේ ද?
පෙබරවාරි 21 - ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු !