ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Wednesday, January 31, 2018
බැදුම්කර වාර්තාව සිංහලෙන් නොදීමට සහ බරපතල වංචා දූෂණ කොමිෂන් වාර්තාව සිංහලෙන් දීමට හේතු
Posted by
lankanews
at
January 31, 2018
0
comments
Links to this post
Labels: aruna unawatuna, bondscam, lankanews, unp corruptions, yahapalanaya
රාජ්‍ය මාධ්‍ය ප්රචාරක කුමන්ත්රණයක.. නීති කඩාබිද ආණ්ඩුවට කඬේ යයි..!!!
රාජ්‍ය මාධ්‍ය විසින් අමු අමුවේ මැතිවරණ නීතී කඩ කරමින් ප්රචාරක
කුමන්ත්‍රණවල නිතර වන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්වය වහා නවතා දැමීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි
බව එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර සදහන් කරයි.
Posted by
lankanews
at
January 31, 2018
0
comments
Links to this post
Labels: election campaign, lankanews, yahapalanaya
දෙමළ අධ්‍යාපන ඇමැති තනතුරෙන් ව්‍යවස්ථාව කඩලා ...!!!
ඌව පළාත් සභාවේ දමිළ පාසල් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් පසුගියදා දිවුරුම් දීම නිසා මෙම අර්බුදය නිර්මාණය වී ඇතැයි ද ඔවුහු පවසති.
දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා විෂයයන් ගැසට් කර ඇතත් එම ලැයිස්තුවට දමිළ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නමින් විෂයයක් ඇතුළත් කර නැතැයි ගම්පහ දිස්ත්‍රික් නීතිඥ සිසිර ජයකොඩි ප්‍රකාශ කළේය.
Posted by
lankanews
at
January 31, 2018
0
comments
Links to this post
Labels: badulla, sanhidiyawa, sendil thondaman, yahapalanaya
ඌව පළාතට දැන් සිටින්නේ දෙමළ අධ්‍යාපන ඇමැතිවරයෙක් පමණි....!!!
මහ ඇමැතිට දඬුවම ලැබෙමින් පවතී; වර්ගවාදී විදුහල්පතිනියත් නීතිය ඉදිරියේ දණ ගස්සවන්න ....!!!
මෙම සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනියටද බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. ඒ ඇය තම පාසල හරහා ජාතිවාදය ව්‍යාප්ත කිරීමට සූදානම් වන බවටයි. එයට හොඳම උදාහරණයක් වන්නේ ඇය එම විදුහලට ඇතුළත් කර ගන්නේ දෙමළ ජාතිකයන් පමණක් වීමෙනි. ඇය එසේ කරනවා නම් එය බරපතළ වරදකි. වහාම ඒ ගැනද පරීක්ෂණයක් පැවැත්විය යුතුය.
Posted by
lankanews
at
January 31, 2018
0
comments
Links to this post
Labels: badulla, lankanews, sendil thondaman, tamil racists, yahapalanaya
Monday, January 29, 2018
දෙමළා යනු දෙමළාමය ...!!! අපේ සිංහල දේශපාළුවන්ගේ ඇත්තේ ජාතිය පාවා දෙන නිවටකම පමණී...!!!
උතුරේ සිංහල විරෝධය ඇවිලූ මහඇමැති විග්නේෂ්වරන් සමඟ දේවානන්දා එක්වී ඇත්ද? නැත්නම් උතුරේ දෙමළ ජනතාවගේ ආකර්ෂණය ලබාගැනීමේ උපක්රමයක්ද? දෙමළ සන්ධානය ජාතිවාදය පතුරුවා ඡන්දය ලබාගැනීමට සෑමවිටම උත්සාහ කරන නමුත් ඊපීඩීපී සංවිධානය මෙවන් සිංහල විරෝධයකින් පෙලුනු බවක් අප මීට පෙර දුටුවේ නැත. එසේනම් දේවානන්දා සිංහලයන්ට එරෙහිව ප්‍රචාර ගෙනයන්නේ ඊ.පී.ඩී.පීයට ලැබෙන මන්ත්‍රී ආසන ප්‍රමාණය වැඩිකර ගැනීමටද? මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 2600 ක් සිංහල ජනතාවට ලබාදීම ගැන දේවානන්දා හඬා වැටෙයි.
Posted by
lankanews
at
January 29, 2018
0
comments
Links to this post
Labels: dewananda, duglas devananda, jafna buddhist statues, jafna sinhala people, lankanews, LTTE agenda, sanhindiyawa
මෙරට සියළුම බලයට පත් පාහර දේශපාළුවන් පැහැරූ අපේ මව්බිම ..අද..!!!
ශ්‍රීලංකාවට අමතරව මෙම තත්ත්වයට පත්ව ඇති අනික් රට එකාධිපතියෙකු වන කිම් ඉල් ජෝන් විසින් පාලනය කරනු ලබන උතුරු කොරියාවයි.
මෙහි වගකීම ශ්‍රීලංකාවේ වර්තමාන පාලකයන් වෙත පැවරේ. මේ අනුව ලෝකයේ කලු සල්ලි සුදු කරන ලෝකයේ දූෂිතම රටක් ලෙස නිදහසින් පසු ප්‍රථම වරට “අන්තර් රාජ්‍ය මූල්‍ය ක්‍රීයාකරි බලකාය” විසින් වාර්තා කොට ඇත.
මේ අනුව කිසිම පිලිගත් ජාත්‍යන්තර ආයතනයක් සමාගමක් ශ්‍රීලංකාවේ ආයෝජනය කිරීමට ප්‍රථම දෙවරක් සිතා බලනු ඇත. වසර 30 යුද්ධය පැවති රටක් වූ ශ්‍රීලංකාව ඉතිහාසයේ කිසිම දිනක මෙවෙනි භායනක ආර්ථික අවදානමකට මෙන්ම අපකීර්තියට පත්ව නොතිබුණි.
UNP ප්රතිරුපය නැංවිමට දිලිත් ජයවීරට කෝටි 150...!!! මගඩි ඩීල්
බැදුම්කර වංචාව නිසා මේ වනවිට ඉතා පහත් තත්ත්වයකට වැටි ඇති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය නැවත ජනතාව අතර නංවාලීමට කෝටි 150 ක කොන්ත්‍රාත්තුවක් ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීරට අයත් ‘ට්‍රයි ඇඩ්ස්’ ආයතනයට ලබාදී ඇති බැව් සති අග ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතක් වන ‘සන්ඩේ ටෛම්ස්’ 28 දින වාර්තා කර ඇත.
Posted by
lankanews
at
January 29, 2018
0
comments
Links to this post
Labels: Bond Scam, dlith jayaweera, lankanews, ranil agreement, unp, yahapalanaya
මහින්දගේ රොකට් රෝහිත දැන් වේදිකාවල බයිලා කියයි...!!!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂද පළමු වතාවට දේශපාලන වේදිකාවේදී දැකගත හැකි විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවකට සහභාගී වෙමින් එය ඇමතු ඔහු අවසානයේ ගිතයක්ද ගැයුවේය...VIDEO

Posted by
lankanews
at
January 29, 2018
0
comments
Links to this post
Labels: lankanews, mahinda corruptions, mahinda family, mahinda government, rohitha baby, rohitha rajapakshe, yahapalanaya
පුරවැසි බලය හෙවත් කොමිටල් රිළා නඩය....!!!
Posted by
lankanews
at
January 29, 2018
0
comments
Links to this post
Labels: dharmen wickramarathne, fake ngo, gamini viyangoda, purawesi balaya, yahapalanaya
Sunday, January 28, 2018
විලි ලැජ්ජයි පාහර වත්මන් දේශපාලන අපතයනී ....!!!
අහෝ අප වැනි හිඟන ජාතියක්...!!!
මේ රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මත් විරෝධියෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ආරම්භ කරන්නට යෙදුණ මතට තිත නමැති මත් විරෝධී ව්‍යාපාරය හරියට කරගන්නට බැරි වූ බැවින් ද, අන් කිසි කලෙකටත් වඩා බාර් ලයිසන් ප්‍රමාණයක් එකල මුදලාලිලාගේ සාක්කුවලට ගිය බැවින් ද ලංකාවට ප්‍රායෝගික මත් විරෝධී ව්‍යාපාරයක් අවශ්‍ය විය. මෛත්‍රිපාල සිරිසේන යනු සෞඛ්‍ය ඇමැතිව සිටි කාලයේ පටන්ම සිගරට්, දුම්කොළ, අරක්කු, මත්පෙති යනාදියට විරුද්ධව තනිව නඩු යමින්, තනිව උසාවිවල බංකු ගානේ හිඳ සිටි කෙනෙකි. ඔහු කොම්පැණිවලට විකිණුනේ ද නැත. ඒ අනුව ජනාධිපති වූ පසු ඔහු සිය මත් විරෝධී සටන වඩාත් පුළුල් කළේය. යූ.එන්.පිය ප්රමුඛ මංගල සමරවීර ඔහු සමඟ එක වේදිකාවකට එන්නේ ඒ සියල්ල දැනගෙන ය.
Posted by
lankanews
at
January 28, 2018
0
comments
Links to this post
Labels: lankanews, meithreepala family, meithreepala sirisena, yahapalanaya
Saturday, January 27, 2018
වීර පඹයාගේ කපටි අවතීර්ණය ....!!!
“ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදි බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි ජනාධිපතිවරයා මාධ්‍ය ආයතනවල ප්‍රධානින් කොටුව ජනාධිපති මන්දිරයේ දි හමුවූ අවස්ථාවේදි ප්‍රකාශ කල බැව් 26 ” ලංකාදීප” පුවත්පත වාර්තා කොට ඇත.
ලංකාවේ තේ, කරුංකා, ගම්මිරිස්, අන්නාසි ප්‍රති අපනයනයේදි බරපතළ දූෂණයක් හා වංචාවක් සිදුව ඇතැයි කීජනාධිපතිවරයා තමා කැබිනට් මණ්ඩලයේදි ද මේ ගැන නිතර පවසා ඇතැයි කීවේ ය.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ද අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට හේතුව ආණ්ඩුවේ සමහරුන් ගේ ක්‍රියා කලාපය බව කී ජනාධිපතිවරයා තමා ඒ ගැන ද නිතර පවසා ඇති බව සඳහන් කලේ යයි එම පුවත වැඩිදුරටත් සඳහන් කරයි.
ඉහත ප්රවෘත්ති අනුව යහපාලන ආණ්ඩුවේ තේ අපනයනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ, වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායකයි.
Posted by
lankanews
at
January 27, 2018
0
comments
Links to this post
Labels: Bond Scam, meithreepala sirisena, yahapalanaya
බැදුම්කර වංචාව සම්බන්ධ වාර්තාව සිංහල ජනතාවට කියවීමට නැත.
Posted by
lankanews
at
January 27, 2018
0
comments
Links to this post
Labels: arjun mahendran, bondscam, meithreepala sirisena, unp corruptions, unp deals, yahapalanaya
Sunday, January 21, 2018
පාහර දෙමළෙක්...!!!
යාපනයේ කයිලාසපති ශාලාවේ පැවැති ද්‍රවිඩ ජනතා කවුන්සිලයේ සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාවට සහාය දැක්වීමෙන්ද ද්‍රවිඩ සන්ධානය තවදුරටත් වැරැද්දක් කර ඇතැයි හෙතෙම තවදුරටත් පවසයි.
Posted by
lankanews
at
January 21, 2018
0
comments
Links to this post
Labels: racist vigneshvaran, vignashvaran, yahapalanaya
කොහොමද මුගෙ ගැහිල්ල....!!!
හිටපු රුසියානු තානාපති උදයංගගේ දේපළ විකිණීම තහනම් - උසාවියෙන් නියෝගයක්....!!!
දොම්පේ ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් රුපියල් මිලියන 70 ක් පමණ වටිනා අක්කර හතක් පමණ වූ ඉඩම් කොටස් දෙකක් විකිණීම හා අන්සතු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය ගම්පහ ඉඩම් කොමසාරිස්වරයා වෙත නියෝගයක් කළාය. එමෙන්ම බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන 29 ක් පමණ වටිනා නිවාස සංකීර්ණය විකිණීම හෝ අන්සතු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය එහිදී කොළඹ ඉඩම් කොමසාරිස්වරයාට නියෝගයක් නිකුත් කළාය.
Posted by
lankanews
at
January 21, 2018
0
comments
Links to this post
Labels: lankanews, mahinda corruptions, mig deal, udayanga weerathunge, udayanga weeratunga
ගාල්ලේ පුදුම දොස්තර නාමල් ගමගේ - අපේ යුගයේ ජීවකයාණෝ....!!!
බැටරියක ආලෝක ධාරාවකින්
බයිපාස් සැත්කම කළ කරාපිටියේ හිතහොඳ දොස්තර...!!!
කීර්තිමත් හෘද හා උරස් ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා එදා උදෑසන වැඩ ආරම්භ කළේ පාන්දර 3 ට පමණය. ඒ වන විටත් එතුමා හෘද රෝගියකු වෙනුවෙන් මහත් කැපවීමක් කරමින් සිටියේය. රෝගියා මුස්ලිම් ජාතික මහතෙකි. අවුරුදු 55 ක් පමණ වයසය. ඔහුගේ උරහිස පලා දෙපැත්තට වන්නට කපා තිබුණු මොහොතක විදුලිය විසන්ධි වී ශල්‍ය වෛද්‍ය ඒකකය ද අඳුරේ ගිලුණේය. ඒත් හීපොක්‍රටීස් ප්‍රතිඥාව අනුව නියම ජීවකයා තමා වෙත ආ රෝගියා අත්හරින්නේ නැත. මිනීමරුවකු වුව පොලීසියටවත් තමා සන්තකයේ සිටි රෝගියා ගෙන යන්නට ඉඩ නොදුන් ඇතැම් ජීවකයන් පිළිබඳ පුවත් මම අසා ඇත්තෙමි.
Posted by
lankanews
at
January 21, 2018
0
comments
Links to this post
Labels: dr namal gamage, great person, lankanews, sinhala doctor, sri lanka doctor
Friday, January 19, 2018
බැඳුම්කර වාර්තාවෙන් රනිලා නිදොස් කර නිදහස් කරලා.....!!!
බැඳුම්කර වාර්තාවෙන් අගමැති නිදොස් කර ඇති බවට එජාප මහ ලේකම් කබීර් හසීම් ඊයේ කිව්වා. නමුත් තිත්ත ඇත්ත ඊට වෙනස්. වාර්තාවේ 26 පරිච්ඡේදය වෙන් කර තිබෙන්නේ බැඳුම්කර වංචාවේ අගමැති භූමිකාව වෙනුවෙන්. ආණ්ඩුවේ පොදු මතය වුණේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති බවට පත් කළ යුතුයි කියා අගමැති කොමිසමට පවසා තිබෙනවා. වාර්තාවේ 849 පිටුවේ සඳහන් වන ආකාරයට upon formation of the new government in January 2015, there was a general consensus within the Government that Mr Mahendran should be appointed to the post of Governor of CBSL.
මේ පත්වීමට තමන් විරුද්ධ වුණු බවට ජනාධිපති කියනවා. ඒ වගේම රජයේ මාධ්යහමුවෙදි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත ඇමතිත් තමන් විරුද්ධ වුණු බව කියනවා. එසේ නම් ආණ්ඩුවේ පොදු මතය බවට අගමැති කියන්නේ කෙසේද? අර්ජුන් මහේන්ද්‍රන් විදේශිකයෙකු වීම මහ බැංකු අධිපති ධූරය ලබා ගැනීමට ප්‍රශ්නයක් නොවේ ද කියා අගමැතිගෙන් අහනවා.
Posted by
lankanews
at
January 19, 2018
0
comments
Links to this post
Labels: bandumkara, Bond Scam, ranil wickramasinge, ravi karunanayake, unp deals, yahapalanaya
Thursday, January 18, 2018
මෙන්න පට්ට හොරා හොරු අල්ලනවලු ...!!! කොහොමද ටිකිරි මොළේ ....!!!
අපි ආවේ දුෂණ වංචා නවත්වන්නයි.. බැදුම්කරය හොද ආරම්භයක්.. බැදුම්කර හොරුන්ට දඬුවම් දෙනවා.. අගමැතිගේ විශේෂ ප්‍රකාශය මෙන්න..[Video]
ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පල කරන සම්පූර්ණ අදහස් දැක්වීම මෙසේය.
‘අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුනා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.
සති දෙකක් ඇතුළත විමර්ශන කමිටුවක් පත් කළා. විමර්ශන කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුම්වත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.
මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර 31 වන දා නීතිපතිවරයාට යොමු කළා. මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ටේර ෂරීස් සමාගම ගැන වැඩි දුර පරීක්ෂ්ණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතු වලට අපි සහය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා. චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අප මේ ගැන පරීක්ෂණ කළා.
Posted by
lankanews
at
January 18, 2018
0
comments
Links to this post
Labels: bandumkara, Bond Scam, ranil wickramasinge, ravi karunanayake, unp deals, yahapalanaya
බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදහන්.. රවි කරුණානායක සැක කටයුතුයි..
‘2018 ජනවාරි 3දා ජාතිය අමතමින් ජනාධිපති කිව්වේ බැඳුම්කර වාර්තාවේ පිටු 1,257ක් තිබෙනවා කියා. ඒත් ඊයේ ඉදිරිපත් කළ වාර්තාවේ තිබෙන්නේ පිටු 1154යි. ඒ කියන්නේ පිටු 103ක් අඩුයි.
මේ වාර්තාව තමන්ට ලැබුණු බවත් එහි අසත්‍ය කරුණු තිබෙන නිසා එය ප්‍රසිද්ධ කරන්න බෑ කියාත් රවි කරුණානායක මන්ත්‍රි කිව්වා. ඒ නිසා අපට සාධාරණ සැකයක් තිබෙනවා රවි කරුණානායක මන්ත්‍රිට අසත්‍ය යැයි සිතෙන කරුණු වාර්තාවෙන් ඉවත්කළ නිසාද පිටු 103කින් වාර්තාව අඩු උනේ කියලා.VIDEO
Wednesday, January 17, 2018
රටම බලා සිටි බැදුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව මෙන්න.. පිටු 1154යි…
අදාල වාර්තාවේ පිටපත් අද දිනයේ පාර්ලිමේන්තුවටද ලබා දී තිබේ.
කොමිෂන් වාර්තාවේ සම්පූර්ණ ඉංග්‍රිසි පිටපත හා එහි සංක්ෂිප්ත සිංහල සටහන මෙහි දැක්වෙයි.
Posted by
lankanews
at
January 17, 2018
0
comments
Links to this post
Labels: arjun alosius, arjun mahendran, Bond Scam, bondscam, central bank, con ravi, Perpetual Treasuries, ranil agreement, sujeewa senasinghe, unp corruptions, unp deals, yahapalanaya
එක පොදියට කුණු කොල්ලයට විකුණා දැමු රටේ දේපල මෙන්න..
. අනාගත පරපුරට ඉතිරි මොනවාද..
එක්සත් ජාතික පක්ෂය හැමදාමත් කලේ දේශීය ව්‍යාපාර විනාශ කරමින් රාජ්‍ය දේපල හිතමිතුරන්ට හා විදේශිකයින්ට කුණු කොල්ලයට විකීනීම බවත්, චන්ද්‍රිකා කලේත් එයම බවත් අද ඉදිරියට ගෙනියන්නේ එම ප්රතිපත්තියම බවත් ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.
ඔහු එසේ කීවේ පැලියගොඩ පැවති විද්වත් හමුවක් අමතමනි.” ආසියාවේ අන් රටවල් දියුණු වුනේ තමන්ගේම කර්මාන්ත ගොඩනගලා. අපේ රටේත් මුල් යුගයේ විශේෂයෙන්ම සිරිමාවෝ බන්ඩාරනායක යුගයේ දේශීය කර්මාන්ත සෑම ක්ශේස්ත්‍රයකම පටන් ගත්තා.
නමුත් 1977 බලයට ආපු ජේ ආර් ජයවර්ධන මේ කර්මාන්ත කඩා වටෙන්න හැරියා ඊට පස්සෙ ආපු ප්‍රේමදාස හා චන්ද්‍රිකා එක පොදියට කුණුකොල්ලෙට මේවා විකුණන්න පටන් ගත්තා.
මම තමුන්නාන්සේලාට උදාහරණ කිහිපයක් විතරක් මතක් කරන්නම්. මොනතරම් කම්පාවක් හිතට එනවාද බලන්න මේවා කලකට පෙර ජාතික සම්පත් නේද කියල හිතුවහම.
මෙන්න ප්‍රේමදාස ජනාධිපති යුගයේ විකුණූ රාජ්‍ය දේපල සමහරක්….
Posted by
lankanews
at
January 17, 2018
0
comments
Links to this post
Labels: corruptions ravi, lankanews, ravi karunanayake family, unp corruptions, yahapalanaya
Tuesday, January 16, 2018
මෙන්න සිරා පට්ට හොරා...!!! ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05ක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් වැළකී ගිය ආකාරය…
Posted by
lankanews
at
January 16, 2018
0
comments
Links to this post
Labels: aruna laksiri, aruna unawatuna, la, lankanews, meithreepala sirisena, yahapalanaya
ඔබ හොරෙක් වෙලා මහ බැංකුව කඩාවී....!!!
මම පිනෙක් ලෙසින් එය වෙන්නට හරීවි
ඔබ එය කලා කියා අහු උන පසු කියාවී
මම හරක් රැළක් ඉන් රවටා දමාවි
දීපු ගාන සෑහෙ මට
සියලු බැනුම් ඔබ සමගයි
අපේ හරක් ඉන් සැනසෙයි...
Posted by
lankanews
at
January 16, 2018
0
comments
Links to this post
Labels: bandumkara, Bond Scam, ranil wickramasinge, ravi karunanayake, unp deals, yahapalanaya
නුසුදුස්සන් වාරණය කරමු
නුසුදුස්සන් මන්ත්‍රී ධුරවලට පත්වූවද ඒ පුද්ගලයන් එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී ඇත. මෙය සැබවින්ම අගය කළ යුත්තකි. එය අපරාධකරුවන් තම ලැයිස්තුවලට ඇතුළත් කළ පක්ෂ නායකයන්ටද තරු පෙන්වීමකි.
Posted by
lankanews
at
January 16, 2018
0
comments
Links to this post
Labels: con politicians, fake politicians, yahapalanaya
බෙල්වුඩ් ගලවන්නේ පරණබඩුවලට විකුණන්නද ?
ඉස්සර වැරදි නිවැරදි කරන්න ආ උදවිය කෝ......?
කාර්යයබහුල යහපාලනය.........
තිස් වසරකට පසු මෙරට ඉදිකළ විශාලතම වාරි ව්‍යාපෘතිය වන ලක්ෂ පහෙළොවක පමණ ජනතාවට සෙත සලසන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවැරීම නිමිත්තෙන් උත්සව දෙකක් පසුගියදා පැවැත්විණි. මොරගහකන්ද වේල්ල මතදී මංගල දියවර මුදාහැරීමෙන් පසු ජනපතිවරයා පැමිණියේ පොල්ගොල්ල වේල්ල මත සංවිධානය කර තිබූ ජනහමුවකටය. දින ගණනාවක් පුරා වේල්ල මත ඉදිකළ වේදිකාව නිසා පොල්ගොල්ල ජලාශය හරහා මාර්ගය වසා තැබීමෙන් ජනතාව යම් දුෂ්කරතාවට පත් වූවත් ඔවුන් ඒ සියල්ල ඉවසා ගත්තේ මෙය රටේ යහපත වෙනුවෙන් කෙරෙන්නාවූ ව්‍යාපෘතියක් නිසාය. මෙම දිනවල මැතිවරණ වේදිකාව දැඩි උණුසුම් තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක මෙම උත්සවයට ජනපති අගමැති ප්රමුඛ යහ පාලන ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමැතිවරු රැසක් පැමිණ සිටියහ. එකට ආණ්ඩු කරන උදවිය ඡන්ද වෙනුවෙන් එකිනෙකාට දෝෂාරෝපණය කරමින් තමන් සුදනා වන්නට උත්සහ කරන අයුරු දිනපතා මාධ්‍යය මගින් දකිනා මහවැලි ජනතාව මෙම උත්සවයේදී මැති ඇමැතිවරු ඉතා සුහඳව කටයුතු කරන අයුරු දැක පුදුම වූවාට සැක නැත. යහපාලන ආණ්ඩුවට පදනම වැටුණු ජනවාරි 08 විශේෂ දිනයක් වූ නිසා ජනපතිට මෙන්ම අගමැතිටද මෙදින ඉතා කාර්යබහුල දිනයක් විය. මේ නිසාම තම කතාව නිම කළ අගමැතිවරයා ජනපති කතාවටද සවන් නොදී එම ස්ථානයෙන් පිටව ගියේ මලික් සමරවික්රමද සමඟය.
Posted by
lankanews
at
January 16, 2018
0
comments
Links to this post
Labels: yahapalanaya
Monday, January 15, 2018
‘එයාර් ලංකා’ ඵකටත් මූං වැඩේ දීලා....!!! හෙළිදරව් මාධ්‍ය හමුවේ හොර බැසිලාත් සිටී....!!!
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුලසුන හෙබවූ මෙම සමුලුවට ඇල්ලේ ගුනවංශ හිමි, සාටක සුණඛ බැසිල් රාජපක්ෂ, නිවාර්ඩ් කබ් රාල්, මේජර් ජෙනරල් කමල් ගුනරත්න ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.
“පසුගියදා සිරිසේන ජනාධිපති ප්‍රකාශයක් කරමින් කියා සිටියා ඔහු බලා පොරොත්තු වෙනවා කියලා ශ්‍රී ලාංකන් ගුවන් සේවය ගැන ජනාධිපති කොමිසමක් පත්කරල කරුණු හොයන්නට. ඔහු ඉන් ජනතාවට අඟවන්නට උත්සාහ කලේ රාජපක්ෂ සමයේ මේ ආයතන පාඩුවට දිවූ බවයි.
මම කිසිම විටක පසුගිය රජය ශ්‍රී ලාංකන් ගුවන් සේවය පාලනය කල ආකාරය සුද්ද කරන්න යන්නේ නැහැ. එමිරේට්ස් ගුවන් සමාගමේ කලමනාකරණය ඉවත් කරල ශ්‍රී ලාංකන් ගුවන් සේවය යලි රජයට පවරා ගැනීමේ තීරණය කුමන හේතුවක් නිසා හෝ ගත්තානම් ඉන්පසු එම ගුවන් සේවය පාලනය කරන්න ක්ෂේත්රය ගැන හොද දැනුමක් තිබෙන සභාපතිවරයෙකු ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කල යුතුව තිබුනා. ඒ තනතුරුවලට නෑදෑ හිතමිතුරන් පත් කිරීම පසුගිය රජය විසින් ගත් , පුර වැසියෙකු ලෙස මා එකග නොවන තීරණයක්. නමුත් ඒ වරද ගැන දිගින් දිගටම කතා කරමින් ආ යහපාලන රජය එය ඊටත් වඩා නරක ලෙස සිදුකලා. සභාපතිවරයා කලේ අගමැතිගේ පාසැල් මිතුරෙක්. ඊට කලින් කරල තියෙන්නේ ඇදුම් නිශ්පාදනය. ඔන්න පලපුරුද්ද. ප්‍රදාන විධායක නිලදාරිය කලේ අගමැතිගෙ අඹ යාලුවගේ මල්ලී. ඔහුගෙ වැටුප පසුගිය රජය කාලයේ ගෙව්වා වගේ හතර ගුනයක් කියල ජනතා විමුක්ති පෙරමුනෙ හදුන්නෙත්ති පසුගියදා පෙන්නල දීල තිබුනා. කියන විදියට නව රජය යටතේ පත්කල නිලධාරියෝ ටික ගුවන් සේවයට දරන්න බැරි තරම් පඩි හා වරප්‍රසාද වැඩි කරගෙන. රුපියල් මිලියන 3 කට වඩා මාසික ආදායමක් ලබන නිලධාරියෝ 4 දෙනෙක් ඉන්නවලු.
Posted by
lankanews
at
January 15, 2018
0
comments
Links to this post
Labels: air lanka, yahapalanaya
Saturday, January 13, 2018
සිරාගේ රජකම දිගාසිරි කර ගැන්මේ Tryout ඵක ගැන....!!!
Posted by
lankanews
at
January 13, 2018
0
comments
Links to this post
Labels: meithreepala sirisena, yahapalanaya
මේ පාහරයො අඳින්නෙ සුදු ඇඳුම් ගහන්නෙ කෝටි ගණන්...!!!
ලක්ෂ්මන් කිරිඇල්ල යනු පට්ට හොරෙකී....!!!
අධිවේගී මාර්ග හදන්නේ රත්තරන් වලින්දැයි එදා ඇසු අයට වත්මන් රජය යටතේ අධිවේගී මාර්ග සෑදීමේ වියදම් අසීමිත ලෙස වැඩි වී ඇති බව නොපෙනෙන්නේ මන්ද කියා ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ නගරයේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමින් ප්‍රශ්ණ කලේය.
” තමුන්නාසෙලාට මතක ඇති 2015 පොදු අපේක්ෂකයගේ මැතිවරණ ප්‍රකාශයේම අධිවේගී මාර්ග සෑදීමට යන වියදම ප්‍රශ්ණ කරල තිබුනා. මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් මැතිවරණ ප්‍රකාශයේ 8 වෙනි පිටුවේ තියනවා මෙහෙම
‘ මින් පෙර කතා කලේ 10% කොමිස් ගැනය. අද කතා කරන්නේ 90% කප්පම් ගැනය. කඩවත කෙරවලපිටිය අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයකට සමස්ථයක් ලෙස කෝටි 730ක් වැය කරන්නේ නම් ඉන් ගසා කන ප්‍රමාණය කෝටි 520 ක් පමන වේ’
Posted by
lankanews
at
January 13, 2018
0
comments
Links to this post
Labels: lakshman, lakshman kiriella, lankanews, political corruptions, unp corruptions, yahapalanaya
Friday, January 12, 2018
අපේ නපුංසක පාලකයන් නලවන නල්ලමලෙ සහජීවනය....!!!
බෞද්ධ කොඩිය ගැලවීම...!!!
සාම්පූර් චෛත්‍යය ඩෝසර් කිරීමෙන් පසුව කුච්චවේලි ප්‍රදේශයේ බෞද්ධ කොඩියක් ගැලවීම ගැන අසන්නට ලැබිණි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය බෞද්ධයන්ට අකැපද? පෝය දිනයක බෞද්ධ කොඩිය එසවීම නුසුදුසුද. එක් ජාතික පුවත්පතක සඳහන්ව තිබුණේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම කොඩිය ගැලවීමට අණදී ඇති බවයි. කොඩි ගැලවීමේ අයිතිය ඔහුට ලබාදී ඇත්තේ කවරකු විසින්ද? බෞද්ධ කොඩිය එසවීම මැතිවරණ නීති කැඩීමක්ද? කුච්චවේලි සිද්ධියට මැතිවරණ නීති කිසිම සම්බන්ධයක් නැත. යුද්ධයෙන් පසු නැවත පදිංචි වූ පිරිස කුච්චවේලි ප්‍රදේශයේ ජීවත් වෙති. සියලු ජාතීන්ට ආගම්වලට සම්බන්ධ පිරිස මෙලෙස පදිංචි වී සිටිති. ඒ සියලු දෙනාටම ආගම ඇදහීමේ අයිතිය තහවුරු විය යුතුය. එසේම තම ආගමික සංකේත ප්‍රදර්ශනය කිරීමටද හැකියාව තිබිය යුතුයි. නීsතිය එසේ තිබියදී බෞද්ධ කොඩිය ගැලවීමට ප්‍රාදේශීය ලේකම්වරයාට අයිතියක් නැත. සංහිඳීයාව වෙනුවෙන් බෞද්ධ කොඩිය ගලවා දැමීමට ඉඩ දිය යුතු නැත. කුච්චවේලි ප්‍රදේශයෙන් ආගමික සංහිඳියාවට බාධා වන සිද්ධියක් මීට පෙර වාර්තා වී නැත. නමුත් කොඩි ගැලවීම හරහා සිදු වන්නේ ආගමික සංහිඳියාව විනාශ වීමය.
Posted by
lankanews
at
January 12, 2018
0
comments
Links to this post
Labels: anti Buddhist, jafna sinhala people, ranil con man, sanhidiyawa, tamil racists, TNA politicians, yahapalanaya
Wednesday, January 10, 2018
උණ්ඩයත් ජයගෙන ගැඹුරු දියට බිලි වන ඡේ. ආර්ගේ, චන්ද්‍රිකාගේ, මහින්දගේ වෙඩි නොවදින රථ ....!!!
කළ හැකි නුවණැතිම ක්‍රියාව වන්නේ මෙවැනි වාහන
වෙනත් තැනැත්තන් අතට පත්වීමට ඉඩ නොහැර මුහුදේ ගිල්වීම හෝ කෞතුකාගාරයක
තැන්පත් කිරීමය. එහෙත් මේ රටේ බලධාරීන්ට කිසියම් සිහිවටනාත්මක දෙයක් මතු
පරපුරට බලා ගැනීමට අවශ්‍ය මොළය නැත.
පසුගිය වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් පරිහරණය කළ වෙඩි නොවදින රථ 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට රජය තීන්දු කර ඇති බව ඉකුත් ඉරිදා (31 දා) දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතය. මෙසේ මුහුදේ ගිල්වන රථ අතර මර්සිඩීස් බෙන්ස්, ජගුවර්, ලෑන්ඩ් කෲසර් රථ ද ඇත. ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් විසින් මේ වෙඩි නොවදින රිය භාවිත කරන ලදි. වෙඩි නොවදින රියක් දිගු කාලයක් පරිහරණය කරනු නොලැබේ. ඒ රිය බරින් බොහෝ වැඩි නිසා ඉතා කෙටි කාලයක් තුළ එන්ජිම ක්ෂය වෙයි. එවිට අලුතින් එන්ජිමක් තැබීමක් හැර අන් පිළියමක් නැත. එය ඉතාම මිල අධික කාරණයක් නිසා වෙඩි නොවදින රථයක් දිගු කලක් පරිහරණය කළ නොහැක. රථයේ වීදුරු හැර වෙඩි වැදීමට ඉඩ ඇති සෑම කොටසක්ම ආවරණය වන පරිදි ඇතුළතින් High Carbon තහඩු හෙවත් කාබන් සංයුතිය අධික ඝනකම් වානේ තහඩුවලින් සාදා ඇත. කාබන් අධික වානේ සංයුතියක් ඇති තවත් ද්‍රව්‍යයක් වන රේල් පීලි උණු කිරීමට ලංකාවේදී බැරි වන්නේ යම් සේද , වෙඩි නොවදින රථවල තිබෙන කාබන් අධික වානේ තහඩු, උණු කළ නොහැක. ඒවා උණු කළහැකි තාක්ෂණ පිටරටවල තිබුණ ද ප්‍රවාහන වියදම් අධික බැවින්ද, ලංකාව තුළ එකතුවන කාබන් අධික වානේ තහඩු ඉතා ස්වල්පයක් වන බැවින්ද එම තහඩු රට පැටවීම පාඩුය. මේ නිසා කළ හැකි නුවණැතිම ක්‍රියාව වන්නේ මෙවැනි වාහන වෙනත් තැනැත්තන් අතට පත්වීමට ඉඩ නොහැර මුහුදේ ගිල්වීම හෝ කෞතුකාගාරයක තැන්පත් කිරීමය. එහෙත් මේ රටේ බලධාරීන්ට කිසියම් සිහිවටනාත්මක දෙයක් මතු පරපුරට බලා ගැනීමට අවශ්‍ය මොළය නැත. ඒ බැවින් එම සිහිවටන මුහුදේ ගිල්වා දැමීමට ඔවුහු ප්‍රියය.
Posted by
lankanews
at
January 10, 2018
0
comments
Links to this post
Labels: assest of politikko, luxery vehicles, yahapalanaya
Tuesday, January 9, 2018
කබ්රාල්-ගොඩහේවා .....!!! හොරු සමඟ හෙලුවෙන් ඉන්න අය හෙලිකරති…!!!
කබ්රාල්-ගොඩහේවා එක්ව ජනපතිගේ විශේෂ ප්‍රකාශය පට්ටා පතුරු ගසති....
” ජනාධිපතිවරයා 2018 ජනවාරි 3 කල විශේෂ ප්‍රකාශයෙන් බැඳුම්කර මංකොල්ලය පිලිබඳව 2016 ජූනි මස අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාල සීමාව අවසන් වන විටත් රටේ ජනතාව දැන සිටි දේවලට අමතරව අලුත් යමක් කියවුනේ නැහැ
අර්ජුන් මහෙන්ද්‍රන් මහතා දින 487 තම ධූරයේ රාජකාරි කලා. ඉන් දින 91ක්ම ගෙවුනේ 2016 මාතු මස සිදුවූ දෙවන බැඳුමකර මංකොල්ලයටද පසුවයි. මුලු රටම මේ සිද්ධිය ගැන කතා කරද්දීද, රටේ ආර්ථිකයට විශාල හානියක් වී ඇතිබව විද්වතුන් හා දේශපානඥයින් පෙන්වා දෙද්දීද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා අර්ජුන් මහෙන්ද්‍රන්ගේ සම්පූරණ ධූරකාලය අවසන් වනතුරුම ඔහුව ඉවත් කිරීමට ක්‍රියාකලේ නැහැ.
පලමු මහබැඳුම්කර සිද්ධියට දින කිහිපයකට පෙර රවි කරුණානයක, මලික් සමරවික්‍රම, කබිර හසීම් යන මහත්වරු මහබැංකුවට ගොස් අර්ජුන් මහෙන්ද්‍රන් සමග කල සාකච්ඡාව ගැන කිසිදු සඳහනක් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ අඩංගු වුනේ නැහැ....
Posted by
lankanews
at
January 09, 2018
0
comments
Links to this post
Labels: Ajith Nivard Cabraal, bandumkara, Bond Scam, bondscam, con ravi, corruptions ravi, lankanews, meithreepala sirisena, nalaka godahewa, ranil con man, unp corruptions, yahapalanaya
මහා අපතයාගේ මාළිගාවේ හාමුදුරුවෝ අතරමං....!!!
ඊට වැඩම කරන ලද භික්ෂූන් වහන්සේ නමකට වැසිසිකලි යාමේ උවමනාවක් ඇති වූ හෙයින් නිවසේ අයෙකුගෙන් පාර අසාගෙන එහි ගොස් ඇත.
නමුත් උන් වහන්සේට ආපසු සිටි ස්තානයට ඒමට පාර සොයගත හැකිව නැත.
Monday, January 8, 2018
පෙබරවාරි 21 - ජාත්‍යන්තර මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු !
Posted by
lankanews
at
January 08, 2018
0
comments
Links to this post
අන්තවාදී දෙමළ යකන්නිය පවසන පොනිල්ගේ 2005 පරාජයේ යථාර්ථය...!!! ලිපි අංක 2
දෙවැනි ඊළාම් යුද්ධයේ හෙළි නොවූ රහස - විජයකලා එල්ටීටීඊ රහස් හෙළිකරයි ...!!!
විජයකලා මහේෂ්වරන් ද්‍රවිඩ ජනතාවගේ නායකයා ලෙස පසුගියදා හැඳින්වූ ප්රභාකරන් අමිර්තලිංගම්ගේ ඝාතනයෙන් පසු අපූරු ත්‍යාගයක් ප්‍රේමදාසගෙන් ලබා ගත්තේය. එනම් තම සංවිධානයට දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව හරහා ලැබුණ පිළිගැනීමයි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ලබාගත් මෙම වරප්‍රසාදය පිළිබඳව මුල් හෙළි කිරීම. එල්ටීටීඊ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් 1989 දෙසැම්බර් මස මුල්වරට හෙළි කරනා විට මෙම ලියුම් කරුද මෙම පුවත්පත් සාකච්ඡාවට සහභාගි විය. හෝටල් කාමරය තුළ ආයුධ සහිත ත්රස්තවාදීන් සිටි අතර ප්‍රේමදාස පාලනය එල්ටීටීඊ යට ලබාදී තිබූ බලය සහ වරප්‍රසාද සාමය අගය කරන ජනතාවගේ භීතියට හේතු විය.
මිනී මරන්නට පාතාලයෝ උසිගන්වන පාදඩ දේශපාළු හොර බලු තඩියා...!!!
රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන..!!!
එනිසා තමනට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දෙන්නැයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර මේ වන විට ඔහුට එම ආරක්ෂාව ලබා දී තිබේ.
පාතාලයන් වටකර ගත් මිනීමරු කරුප්පයියාගෙන් සහ මිනීමරු බටලන්දයාගෙන් වටේටම තර්ජණ...!!!
Posted by
lankanews
at
January 08, 2018
0
comments
Links to this post
Labels: bandumkara, batalanda, Bond Scam, bondscam, con ravi, corruptions ravi, Perpetual Treasuries, ranil con man, ravi karunanayke, unp politicians, yahapalanaya
Sunday, January 7, 2018
වැනිලි පැද්දිලි නැතුව සුමන්තිරන් කියූ ඇත්ත
සාම්පූර්හි ඇති පැරැණි දාගැබක් ඩෝසර් යන්ත්‍ර යොදා බිමට සමතලා කළ අන්දම අප නැරඹුවේ දැඩි සංවේගයෙනි. ඓතිහාසික නටබුන් යනු අපේ උරුමයයි. අපේ අනන්‍යතාව එයයි. ඒවා විනාශ කිරීම යනු ජාතියක් විනාශ කිරීමයි. එබැවින් අදාළ පුද්ගලයින්ටට උපරිම දඬුවම් දිය යුතුවේ. නමුත් රජය අද වන තුරු එම ක්‍රියාව හෙළා දුටුවේ නැත.
උතුරේ සහ නැගෙනහිර දැන් සිදුවන්නේ සැලසුම් සහගත ලෙස සිංහලයන්ට, බුද්ධ පුත්‍රයන්ට, බුදු සසුනට අපහාස කිරීමයි. මොවුන් කිසිම බියක් සැකක් නැතිව එසේ කරන්නේ වර්තමාන නිවට පාලකයින් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බව හොඳ හැටි දන්නා නිසාය. නමුත් එම අදාළ පුද්ගලයන් දැනගත යුතු එක් දෙයක් ඇත. එනම් පාලකයින් නිවට වුවත් සමස්තයක් වශයෙන් ගත් කල සිංහලයන් නිවට නොවන බවය. එළාරට, කාලිංග මාඝ මෙන්ම පරංගින්ට, ලන්දේසීන්ට, ඉංගී‍්‍රසින්ට පවා එළව එළවා පහරදුන් සිංහලයන්ගෙන් පැවතෙන්නන් අදටත් මේ සමාජයේ සිටින බැව් වර්තමාන පාලකයින්ද ඇතුළුව සියලුම දෙමළ, සිංහල බෙදුම්වාදීන් දැනගත යුතුව ඇත. එබැවින් සියල්ලන්ගේම යහපත සඳහා තවදුරටත් දෙමළ බෙදුම්වාදීන් ඉදිරියේ නිවට දණින් වැටෙන්නේ නැතිව, උතුරේ සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථානවලට, සිංහලයන්ට කරන්නා වූ කෙනෙහිලිකම් වහාම නවතා දැමීමට පියවර ගන්නා මෙන් අප වර්තමාන පාලකයන්ට දැනුම් දෙමු.
මේ කාළකණ්නි අපතයන්ගේ ආණ්ඩුවට 75%ක් විරුද්ධයි.. !!!
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සති අග ඉංග්‍රීසි පුවත්පත වන සන්ඩේ ටෛම්ස් විසින් පවත්වනු ලැබූ පාඨක සමීක්ෂණය අනුව 2017 වසරේ අග වන විට වර්තමාන ආණ්ඩුව ඉතාම දරුණු ලෙස ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඇති බැව් හෙලි කොට ඇත.
ඒ ඉරිදා (07) සන්ඩේ ටෛම්ස් පුවත්පතේ පල කොට ඇති පාඨක සමීක්ෂණ ප්‍රතිඵලය අනුවයි.
විජය පුවත්පත් සමාගමේ පුවත්පතක් වන සන්ඩේ ටෛම්ස් පාඨකයන් අතර විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන්ගේ මෙන්ම නාගරික ඉංග්‍රීසි උගත් ජනතාව නියෝජනය කරයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දෙමළ සහ මුස්ලිම් උගත් ජනතාව අතර ඉතා ජනප්‍රිය ඉංග්‍රීසි පුවත්පතකි.
මේ අනුව ආණ්ඩුවේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තියට විරුද්ධ පිරිස 75% දක්වා ඉහළ අගයක් ගැනිම මෙන්ම 3 % අදහසක් ප්‍රකාශ කොට නොමැති වීම සැලකිය යුතු ඉතා වැදගත් කරුණකි.
බැදුම්කර වාර්තාව ගැන ජනපති ප්‍රකාශය සම්පූර්ණ බොරුවක්.. අප එය පිලිගන්නේ නෑ..- හොර තඩියා බෙරිහන් දෙයි...!!!..[Video]
බැදුම්කර වාර්තාවේ කුමක් තිබුනද අගමැති රනිල් වික්‍රමසිංහ හෝ තමන් කිසිම වරදක් කර නැති බවද හිටපු ඇමතිවරයා කියා සිටී.
ඔහු මෙම අදහස් පල කලේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් දිනවීම වෙනුවෙන් කොළඹ බ්ලූමැන්ඩල් ප්රදේහයේදී පැවති ජනහමුවකින් පසු මාධ්‍ය අමතමිනි.[Video]
Posted by
lankanews
at
January 07, 2018
0
comments
Links to this post
Labels: bandumkara, Bond Scam, bondscam, con ravi, corruptions ravi, lankanews, ravi karunanayake family, yahapalanaya
පරණ හොරා ගියා අළුත් ඵකත් කැනේඩියානු පුරවැසියෙක්…!!!
සිංගප්පූරු පුරවැසි අර්ජුන මහේන්ද්‍රන් ගෙන් ඉගන නොගත් පාඩම වත්මන් අධිපතිගෙන්ද ඉගෙන නොගනී.. ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි කැනේඩියානු පුරවැසියෙකි…!!!
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රීලංකාවේ නීතියේ ආදිපත්යට සියලු ශ්‍රි ලංකික පුරවැසියන් යටත් ය. එමෙන්ම වෙනත් රටක පුරවැසියෙකු ශ්‍රීලංකා ජනරජ භූමියේ රැදි සිටින තුරු ඔහු මෙරටේ නීතියට යටත් වුවද එරටෙන් නික්මව ගිය පසු ඔහුන් ගෙන්වා ගැනිම හෝ ප්‍රශ්න කිරිම ඔහු/ඇය ගේ පුරවැසිභාවය හිමි රටේ නීතියට හෝ ජාත්‍යන්තර ප්‍රඥප්තින්ට යටත්ව සිදු කල යුතුය.
එහෙත් පසුගිය දා මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාව සිදු කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නිලධාරියෙකු ලෙස චෝදනා ලබා සිටින එකම පුද්ගලයා වන හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රීලංකාවේ පුරවැසියෙකු නොවූ බව මුලදීම හෙලි වු බැව් කෝප් කොමිටියේ හිටපු සභාපති ඩිව් ගුණසේකර කරුණු සහිතව සිකුරාදා 5 වෙනිදා මාධ්‍ය වෙත ප්‍රකාශයක් කලේ ය. පුවත මෙතනින්
ඒ අනුව මේ මහා මූල්‍ය මංකොල්ලයට සම්බන්ධ හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රීලංකාවේ පුරවැසියෙකු නොවන බැවින් ඔහු මේ වනවිට ශ්‍රීලංකාවෙන් බැහැරව තම මව් රට වන සිංගප්පූරුව බලා වහාම පිටත්ව ගොස් ඇත.
Posted by
lankanews
at
January 07, 2018
0
comments
Links to this post
Labels: arjun mahendran, bandumkara, Bond Scam, bondscam, con ravi, indrajith kumaraswamy, lankanews, ranil con man, srilankan bank robbery, yahapalanaya
හොරු තුන්දෙනෙක් ...!!! කළ හොරකමක්...!!!
මහබැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් එම වංචාව පිළිබඳ සොයාබැලීම සඳහා කොමිෂන් සභාවක් පත් කරන්නැයි ජනාධිපතිගෙන් ද ඉල්ලීමක් කළ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පසුගියදා ප්‍රකාශයට පත්වූ එම කොමිසමේ නිර්දේශ තුළින් හෙළිවන මේ මහා වංචාවේ ස්වභාවය පිළිබඳ සිදු කළ විග්රහයකි මේ.
අපේ රටේ ඉතිහාසයේ කොමිෂන් සභා අප්‍රමාණව පිහිටුවා තිබෙනවා. මමත් සහභාගි වුණු ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳ කොමිෂන් සභාව වැනි ඒ සියලුම කොමිෂන් සභා ඇතිකළේ වෙනත් ආණ්ඩු සිදුකළ යම් යම් කටයුතු ගැන සොයා බලන්නයි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සමයේ ඇමැතිවරුන්ට එල්ල වූ අල්ලස් චෝදනා ගැන සොයා බලන්න පත් කළ වෝල්ටර් තල්ගොඩපිටිය කොමිසම
හැරෙන්නට අපේ රටේ ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් තමන්ගේ වැරදි සොයන්න කොමිසමක් පිහිටුවලා නෑ. අපේ රටේ ආණ්ඩුවක් තමන්ගෙම අයගේ වැරදි හොයන්න කොමිෂන් සභාවක් පත් කළ මේ දෙවැනි අවස්ථාව. තමන්ගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු මේ බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාවට අනුව එය සොයා බැලීමට මේ කොමිෂන් සභාව පිහිටුවීමෙන් ජනාධිපති සිරිසේන විශේෂ කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. එය ඉතිහාසගතවන සිද්ධියක්. දූෂණය පිටුදකින, දූෂණයට එරෙහිවන මේ රටේ සියලුදෙනාගේම ප්‍රණාමය ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පුද කළ යුතුයි.
මේ ජනාධිපති කොමිසම සුවිශේෂ වන හේතු කිහිපයක් තිබෙනවා. සිරිසේන ජනාධිපති මේ කොමිසමට විගණකාධිපතිවරයෙක් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් දෙදෙනෙක් පත්කළා. එම විනිසුරුවන් දෙදෙනාම ඉතාමත් දක්ෂ විනිසුරුවන් දෙදෙනෙක්. මා එහි දකින සුවිශේෂත්වය වන්නේ මේ විනිශ්චයකරුවන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළ විනිසුරුවන් දෙදෙනෙක් වීම.
පිනට පාර්ලිමේන්තු ගිය ඵළදෙනක් තප්පුුලයි......!!!
සියළුම රාජ්‍ය ආයතන පුද්ගලි අංශයට විකුණා දැමිය යුතුයි..- තෙල් නියෝජ්‍ය ඇමතිනිය කියයි..
‘වෙලාවකට හිතෙනවා ඔක්කොම රජයේ ආයතන පෞද්ගලීකරණය කරන්න ඕනේ කියල’ යයි නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ සදහන් කරයි.
ඇය මේ බව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව වසර සදහා වැඩ ආරම්භ කිරීමේ නිල උත්සවයට සහභාගි වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සදහන් කලාය.
“මෙතනට ආපුවහම තමයි පේන්නේ අපිට කොයි තරම් හමුදාවක් ඉන්නවද කියල. CPC එකේ 3000ක් ඉන්නවා. CPSTL එකේ 2700 ක් පමණ ඉන්නවා. තවත් මේකට එන්න දවසකට කීදෙනෙක් අපිට කතා කරනවද ? ඇමතිටයි මටයි තමයි පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම ඩිමාන්ට් එක තියෙන්නේ. එක්කෝ ෂෙඩ් එකක් ගන්න පස්සෙන් එනවා. නැත්නම් රස්සාවට දාගන්න කවුරුහරි පස්සෙන් එනවා.
Posted by
lankanews
at
January 07, 2018
0
comments
Links to this post
Labels: anoma gamage, daya gamage, fake politicians, yahapalanaya
Saturday, January 6, 2018
අදීශ කාන්චන කලා කරුවාගේ සමුගැන්ම....!!!
Posted by
lankanews
at
January 06, 2018
0
comments
Links to this post
Labels: adeesha, adeesha kanchana, anura perenagamage, artist died, death news, lankanews, stage drama director, tv actor
Friday, January 5, 2018
බැඳුම්කර මගඩිය යටගහන්න හදපු අය දැන් ඉන්නේ ඇඳුම් ඇඳගෙනද...? -
විජිත හේරත්...!!!
මෙම බැඳුම්කර වංචාවේ පළමු මගඩිය සිදු කර දෙසතියක් ගතවීමටත් මත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් කළ හෙළිදරව් කිරීම් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ වත්මන් රජය පිළිගත්තේ නම් මේ මහා මූල්‍ය වංචාවෙන් රටට ගැලවීමට තිබූ බවත්, එහෙත් රජය හොරු රැකගැනීම සඳහා කටයුතු කළා මිස රටට වන හානිය පිළිබඳ කිසිදු තැකීමක් නොකළ බවත් හෙතෙම කීවේය.
විජිත හේරත් එම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ (04 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය.
Posted by
lankanews
at
January 05, 2018
0
comments
Links to this post
Labels: Bond Scam, bondscam, jvp, jvp srilanka, lankanews, wijitha herath, yahapalanaya
උතුරේ අවතැන්වූවන් ඉඩම් ඉල්ලීමේ විරෝධතාවේ අරමුණු හෙළි වෙයි ...!!!
ප්රභාකරන් උතුරේ හමුදා කඳවුරු කොටි ගුවන් කඳවුරු ස්ථාපිත කරද්දී රාජ්‍ය නොවන සංවිධාන සහ ද්‍රවිඩ සංධානය නිහඬව සිටියේය.
එහෙත් හමුදාව සිටින ස්ථානවලට ගොස් විරෝධතා පැවැත්වීමේ ක්‍රමවේදයක් දැන් දියත් වේ.
රජයේ බලධාරීන්ට මේ විරෝධතාවල පසුබිම අවබෝධ නොවූවත් එය උතුරේ බෙදුම්වාදින්ගේ මීළඟ ඉලක්කයයි.
Posted by
lankanews
at
January 05, 2018
0
comments
Links to this post
Labels: LTTE agenda, racist hakeem, Rauff Hakeem, yahapalanaya
Thursday, January 4, 2018
ප්‍රවීණ කලාශිල්පී ෆ්‍රැන්සිස් වන්නිආරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි...!!!
Posted by
lankanews
at
January 04, 2018
0
comments
Links to this post
Labels: death news, francis, fransis wanniarachchi, itn, kalarasanga, lankanews, newton gunarathna, sumith dias, sumith jayantha dias, veteren artist
එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි..
බැදුම්කර මගඩියට කිසිම දේශපාලඥයෙකු වැරදි නෑ.. රවිට නඩු දාන්නේ පුද්ගලික ගණුදෙනුවකට.. ටි්රලියනයේ අලාභයෙන් අය කරන්නේ සීයෙන් එකයි.. එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි..!!!
කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබදවත්, කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිසන් සභා මා විසින් පත් නොකළ බව විශේෂයෙන් සදහන් කළ යුතුයි’ යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ සවස සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විනාඩි 23ක කාලයක් ජාතිය මතමින් කියා සිටියේය.
ඒ මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම රාජ්‍ය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධවයි.
මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පසුගිය වසරේ දි නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න මහා නායක හිමියන් පැවසුවේ ‘මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය’ යනුවෙනි.
බඩු මිල වැඩි වුණේ බැදුම්කර හොරුන් නිසා බව පැහැදිලියි.. !!!
රාජපක්ෂ ණය බොරුවක්.. මහබැංකුව බින්දේ අගමැතිගේ අනුග්‍රහයෙන්..!!!
බැදුම්කර හොරුන්ගෙන් මුදුල් අයකරගෙන ජනතාවට සහන ලබාදීම සදහා කටයුතු කල යුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත්වෙද්දී සීමිත පිරිසක් විසින් සුර සැප විදීම සදහා ජනතා මුදල් සොරකම් කර ඇති බව ඔප්පුවී හමාරය.
දැන් රජය කල යුත්තේ බැදුම්කර කර හොරුන් විසින් සොරකම් කරන ලද ජනතා මුදල් අයකරගෙන ජනතාවට සහන ලබාදීමය. ජනතාව බදු මුදල් ගෙවන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන්ට මුදල් හොරකම් කිරීමට නොවේ.
හාල් මිල වැඩිවන විට හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන විට රජය ප්‍රකාශ කලේ රාජපක්ෂ ණය ගෙවීම සදහා භාණ්ඩ මිල වැඩි කිරීමට සිදුවන බවයි. දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්නයි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
