ලොව පුරා වෙසෙන බිලියනයකට අධික කිතුනුවෝ
සිය අසිරිමත් නත්තල සැමරීමට අද එක්වෙති. බෞද්ධයෝ මහත් බැතියෙන් වෙසඟ
සමරන්නාසේම කිතුනුවෝද කිතු උපත සමරති. සියලු දෙනාම එක හා සමානය. මනුෂ්‍යයෝ
සමානයෝය, ඔවුන් අතර වෙසෙසි කෙනෙක් නොවෙතිය තිරසරව පැවසූ ආගම් කතුවරයකු ලෙස
ක්‍රිස්තුස් වහන්සේ සද් ජනයාගේ ගෞවරයට පාත්රව සිටිති.
මීට
වසර දෙදහස් දහහතකට පෙර මැදියම් රැයක සිදුවූ ඒ අසිරිමත් උපත ලෝකවාසීන් මහත්
බැතියෙන් හරසරින් සමරන බව පැහැදිලිව සටහන් කළ හැකිය. එදින දිළිඳු ගවලෙනකදී
ඉපැදුනේ ඡේසු ස්වාමි දරුවන් පමණක් නොවේ. සාමයේ පණිවුඩය ද උපත ලද බව අපි
අමතක කළ යුතු නැත. එනිසාම නත්තල අමරණීය සැමරුමක් වේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, December 25, 2017
හම්බන්තොට චීනයට දී ගත් චෙක්පත ගල් කරලා.. මහ බැංකුවට බැර කර නෑ.. !!!
හම්බන්තොට වරාය චීනයට විකුණා ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 292ක්
(රුපියල් කෝටි 4500* ක මුදල මේ වන තෙක් ශ්‍රි ලංකා මහ බැංකුවේ රජයේ
ගිණුමට බැර වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
පවසයි.
ඒ අනුව ගත වූ දින 14ක කාලයක් තුල එම මුදල කවරුන් විසින් කුමන ප්‍රයෝජනයක් සදහා යොදා ගත්තේදැයි නොදන්නා නිසා මුල වෙළදපල තුල සැකයක් අවිශ්වාසයක් ඇතිව තිබෙන බවද ඔහු සදහන් කරයි. Video
ඒ අනුව ගත වූ දින 14ක කාලයක් තුල එම මුදල කවරුන් විසින් කුමන ප්‍රයෝජනයක් සදහා යොදා ගත්තේදැයි නොදන්නා නිසා මුල වෙළදපල තුල සැකයක් අවිශ්වාසයක් ඇතිව තිබෙන බවද ඔහු සදහන් කරයි. Video
Posted by
lankanews
at
December 25, 2017
0
comments
Links to this post
Labels: batalanda, hambanthota, hambanthota port, ranil agreement, ranil murders, ranil wickramasinge, yahapalana deal, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
